Banggood help

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    මම banggood එකෙන් මේ transmitter එක order කරා ගිය මාසේ 28.

    Screenshot-20200114-004213.png

    අද tracking check කරලා බලද්දී Held by customs කියලා ඇවිල්ලා.

    මොකද්ද බං මේකට කරන්නේ?:sorry:
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    Customs eken liyumak ei heta aniddata.

    Un samahara wita oka thiyagani. Naththam TRC eken approval aran Tax gewala ganna wei

    හයියෝ පට්ට වාත වෙන වැඩක් නේ.:angry:
    එත් දැන් අවුරුදු ගානකට කලින් transmitter එකක් ගෙන්නුවා අවුලක් නැතුව ගෙදරටම ආවා නේ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,903
    7,234
    113
    Kotahena
    හයියෝ පට්ට වාත වෙන වැඩක් නේ.:angry:
    එත් දැන් අවුරුදු ගානකට කලින් transmitter එකක් ගෙන්නුවා අවුලක් නැතුව ගෙදරටම ආවා නේ.

    එහෙම නම් ඒක ගැන පොන්නයා වගේ එතැනදී ගිහින් කියවන්න එපා අයියෝ ඒක ආවා මෙක තමයි ආවෙ නැත්තෙ ඇයි ඒ කියලා.
    එතකොට වෙන්නේ උන් තවත් පරිස්සමට හෝ හොයන්න ගන්නවා අනික් බඩුත්. අපි මොනව හරි ගෙන කොටත් අල්ලන්න ගන්නවා
     
    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    යන්න ඕන නෑ. ගෙදරට ලියුම ආවම එකේ ඇති සෙක්ෂන් එකක් උඹ යන්නේ නැතුව, වෙන කෙනෙක් යවන්නෙත් නැතුව ළඟ පොස්ට් ඔෆ්ෆිස් එකට එවන්න කියල එකක්, එක පුරවල එතන උන්ට කඩල බලන්න බලය දීල යවපන් ෆෝම් එක. උන් එක කඩල බලල බදු ගහල ලංගම පොස්ට් ඔෆිස් එකට එවනවා. එතනට බදු ගෙවල ගන්න පුළුවන්. මම ඉන්නේ කොළඹින් ගොඩක් දුර. මෙහෙ හැමෝම කරන්නේ එහෙම.මම කරන්නෙත් එහෙම
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    එහෙම නම් ඒක ගැන පොන්නයා වගේ එතැනදී ගිහින් කියවන්න එපා අයියෝ ඒක ආවා මෙක තමයි ආවෙ නැත්තෙ ඇයි ඒ කියලා.
    එතකොට වෙන්නේ උන් තවත් පරිස්සමට හෝ හොයන්න ගන්නවා අනික් බඩුත්. අපි මොනව හරි ගෙන කොටත් අල්ලන්න ගන්නවා

    ගත්ත ගාණ වගේ එවා අහනවද බං?

    ආහ් තව ටිකෙන් කියන්න අමතක වෙනවා
    පලයං පොන්නයා යන්ඩ :angry:
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    යන්න ඕන නෑ. ගෙදරට ලියුම ආවම එකේ ඇති සෙක්ෂන් එකක් උඹ යන්නේ නැතුව, වෙන කෙනෙක් යවන්නෙත් නැතුව ළඟ පොස්ට් ඔෆ්ෆිස් එකට එවන්න කියල එකක්, එක පුරවල එතන උන්ට කලා බලන්න බලය දීල යවපන් ෆෝම් එක. උන් එක කලා බලල බදු ගහල ලංගම පොස්ට් ඔෆිස් එකට එවනවා. එතනට බදු ගෙවල ගන්න පුළුවන්. මම ඉන්නේ කොළඹින් ගොඩක් දුර. මෙහෙ හැමෝම කරන්නේ එහෙම.මම කරන්නෙත් එහෙම

    ගොඩක් කල් යනවද? :confused:
    මෙහෙට අැවිල්ලා තියෙන්නෙ 7 වෙනිදා. තාම මොන කෙහෙම්මලක්වත් ආවෙ නෑ.
     
    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    ගොඩක් කල් යනවද? :confused:
    මෙහෙට අැවිල්ලා තියෙන්නෙ 7 වෙනිදා. තාම මොන කෙහෙම්මලක්වත් ආවෙ නෑ.
    දවස් 8-10 විතර යනවා මෙහෙට නම්. හදීසි නම් ගිහින් ගෙන්න වෙයි
     
    • Like
    Reactions: chatura_CN

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    දවස් 8-10 විතර යනවා මෙහෙට නම්. හදීසි නම් ගිහින් ගෙන්න වෙයි

    ගත්ත ගාණ අහන් නෑ. එයාලා ගාව තියෙනවා එක එක category වලට නියම කරපු බදු මිල. ඒක ගන්නවා.

    එළ එළ :cool:
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,981
    2,245
    113
    Srilanka
    ගොඩක් කල් යනවද? :confused:
    මෙහෙට අැවිල්ලා තියෙන්නෙ 7 වෙනිදා. තාම මොන කෙහෙම්මලක්වත් ආවෙ නෑ.

    lagama post office ekata genna gannawa nam sati 2k witara yaii
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,266
    5,388
    113
    හයියෝ පට්ට වාත වෙන වැඩක් නේ.:angry:
    එත් දැන් අවුරුදු ගානකට කලින් transmitter එකක් ගෙන්නුවා අවුලක් නැතුව ගෙදරටම ආවා නේ.

    owwa nam custom eken ganna tikak mamrui mcn, phone anith electronics ewa wage neme. gihin katha karala balanna. kiyana de ahagena e anuwa weda karanna. mama dakka ekek ethana oyawage item ekakata bana gannawa.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    owwa nam custom eken ganna tikak mamrui mcn, phone anith electronics ewa wage neme. gihin katha karala balanna. kiyana de ahagena e anuwa weda karanna. mama dakka ekek ethana oyawage item ekakata bana gannawa.

    කොළඹ යන්න වෙනවනෙ බං. මම ඉන්නේ නුවර ඔක්කොම වැඩ දාලා යන්න වෙන්නේ. ගිහිනුත් එදාම ගන්න බැරි වුණෙත් තමයි වැඩේ :(