Bangkok Help Need

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මචන්ලා මම ලබන මාසේ බැංකොක් යන්න ඉන්නේ දවස් 4 කට යන්නේ කිරියේ ගිය උන් හුගක් ඉන්නවනේ මට හෙල්ප් එකක් දීපල්ලකෝ බලන්න යන තැන් ගැන ටිකක් මම දැනට මේ ටික බුක් කලා බන්

    නවතින හොටෙල් එක බැංකොක් වල (හොටෙල් එකක් කිවුවට මේක හොටෙල් එකක්ම නෙමේ :P)

    Matchbox Bangkok Hostel

    45655017.jpg


    45655089.jpg


    45655090.jpg


    45654578.jpg


    45655268.jpg


    45655244.jpg


    45653621.jpg


    45653621.jpg


    46928632.jpg


    මේක හොස්ටල් එකක් වෙනසකට එක්ක මෙතන බුක් කලේ බුක් කලේ එයාලගේ සයිට් එකෙන්මයි :) මේ තියන්නේ සයිට් එක එයාලගේ www.matchboxbangkok.com

    International Buffet and Seafood at Baiyoke Sky Hotel

    තව මම බුක් කලා බැංකොක් වල තියන උසම හොටෙල් එකක 75 වෙනි තට්ටුවේ තියන ඩිනර් එකක්

    20151204014857532.jpg


    20151204021856279.jpg


    මේක මම බුක් කලේ මෙතනින් (http://www.hotels2thailand.com/bangkok-day-trips/international-buffet-at-bangkok-sky-restaurant.asp)​

    Siam Park City
    තව ඉතින් පොඩ්ඩක් සෙල්ලම් කරලා ඇගේ පතේ හිරි ඇරගන්න කියලා මේක බුක් කළා (හිරි ඇරගන්න තව තව දේවල් කරන්න හිතාගන ඉන්නවා ඒවාට ඉතින් උබලගේ උදව් තමයි) :P

    siam_park_city_larg_300_200_1.jpg
    siam_park_city_larg_300_200_2.jpg

    siam_park_city_larg_300_200_3.jpg
    siam_park_city_larg_300_200_4.jpg

    siam_park_city_larg_300_200_7.jpg
    siam_park_city_larg_300_200_6.jpg



    දැනට මේ ටික විතරයි මචන්ලා බුක් කලේ මම හුගක් අඩුවට දැක්කේ http://www.hotels2thailand.com කියන සයිට් එකේ. හුගක් දේවල් එකෙන් තව බුක් කරන්න හිතාගන ඉන්නවා මිට වඩා අඩුවට සයිට් එකක් තියනවනම් කියන්න මට මම බුක් කරලා තියන හොටෙල් එකනම් තව පොඩි ගානක් අඩුවට තිබ්බා වෙන වෙන සයිට් වල උන්ගේ සයිට් එකෙන්ම බුක කලා ලේසියට මම තව දෙයක් මම මේ පලවෙනි වතාව බැංකොක් යන ඉතින් නොදන්න දෙයක් තියනවනම් කියලා දෙනවනම් වටිනවා මම හුගක් කරුණු ගත්තා මේ තෙඩ් වලින් ඒ තෙඩ් මට ලොකු උදවුවක් උනා http://www.hotels2thailand.com/ කියන සයිට් එක හොයගත්තෙත් මම ඒ තෙඩ් එකක තිබිලා

    මේ තියෙන්නේ ඒ තෙඩ්
    http://www.elakiri.com/forum/showthread.php?t=1706811
    http://www.elakiri.com/forum/showthread.php?t=1683027
     

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Hiri Araganna onenam;;;

    Siam Line BTS (Sky train). Eke gihin Nana station eken bahapan. Ethanin Sukumvit Soi 4 ekata palayan Soi kiyanne lane ekata. Ae pare hiri araganna than thiyanawa. Oke thiyanava nana plaza kiyala place ekak. Gihin balapan. Massage centers nam Bangkok vala hamathanama. Karana deyak parissamen puthe. Paraval vala inna ganungen parissam veyan. Hungak inne lady boys la.
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    Hiri Araganna onenam;;;

    Siam Line BTS (Sky train). Eke gihin Nana station eken bahapan. Ethanin Sukumvit Soi 4 ekata palayan Soi kiyanne lane ekata. Ae pare hiri araganna than thiyanawa. Oke thiyanava nana plaza kiyala place ekak. Gihin balapan. Massage centers nam Bangkok vala hamathanama. Karana deyak parissamen puthe. Paraval vala inna ganungen parissam veyan. Hungak inne lady boys la.

    :( රියල් ප්ලේස් එකක් නැද්ද උබ දන්න එකක්​
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,990
    5,139
    113
    bump. gihin awith aniwa wisthara dapan photos ekkama..... naththan ithin dannawaneee... kudu karnawa... :angry: :angry: :angry:
     
    Last edited:

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    තව Grand Palace එකයි Wat Po පන්සලයි බලන්න පලයන්. දෙකම එක ළඟ තියෙන්නෙ. Shopping යනවනම් Pratunam Weekend Market එකටයි Chatuchak Weenekend Market එකටයි පලයන්. Chatuchak Weekend Market එකට Sky Train එකෙන් යන්න පුලුවන්. Mo-chit station එකෙන් බැහැපුවහම පයින් යන දුර.