තව Grand Palace එකයි Wat Po පන්සලයි බලන්න පලයන්. දෙකම එක ළඟ තියෙන්නෙ. Shopping යනවනම් Pratunam Weekend Market එකටයි Chatuchak Weenekend Market එකටයි පලයන්. Chatuchak Weekend Market එකට Sky Train එකෙන් යන්න පුලුවන්. Mo-chit station එකෙන් බැහැපුවහම පයින් යන දුර.
එල එල මචන් සේෆ් ජර්නි
uppp
machan keeyak wage yanwada.?
matath aasai uba kiwwain passe![]()
තව Grand Palace එකයි Wat Po පන්සලයි බලන්න පලයන්. දෙකම එක ළඟ තියෙන්නෙ. Shopping යනවනම් Pratunam Weekend Market එකටයි Chatuchak Weenekend Market එකටයි පලයන්. Chatuchak Weekend Market එකට Sky Train එකෙන් යන්න පුලුවන්. Mo-chit station එකෙන් බැහැපුවහම පයින් යන දුර.
මචන් ඔය පොන් වගේ දේවල් ඉලෙක්ට්‍රොනික් අයිටම් වගේ අඩුවට තියෙන්නේ කොහෙද බන් අනිත් අයිටම් උනත් අඩුවට තියන තැනක් කිවුවට මගේ හිත් අමනාපයක් නැ
මෙහෙමයි මචන් සීන් එක. සිම් ගන්න පුලුවන් 7-11 කියන සුපර් මාර්කට් වලින්. ඔය සුපර් මාර්කට් එක බැන්කොක් වල අඩියෙන් අඩිය තියෙනව. පාස්පෝර්ට් එක ඉල්ලනව මචන් සිම් එක ගන්න. බාත් 99 සිම් එක. ඒත් බන් තායිලන්තෙ කෝල් වියදම වැඩි. පුලුවන්නම් රෝමින් දාගෙන යන එක වාසිද බලපන්. මම නම් ගොඩක්ම කරේ හොටෙල් එකේ Free WiFi use කරපු එක.
![]()
Sky Train station වලින් දෙනව සිරාම මැප් එකක්. ඒක ඉල්ලගනින් Station එකෙන්. ඒක බලල බැන්කොක් City එකේ ඕන තැනකට යන්න පුලුවන්. ඔන්ලයින් මැප් ගැන නම් දන්නෙ නෑ මචන්. ඒත් Internet Connection තියෙනවනම් Google Maps use කරන එක ලේසි වෙයි. ඒත් උන්ගෙ සිම් වල හදන්න එපා වෙනව බන්. උන්ගෙන් ඇහුවට උන්ට කඩ්ඩ තේරෙන්නෙත් නෑ.
ඉලෙක්ට්‍රොනික් බඩු නම් එහේ කොලිටි මදි. මම ඇඳුම් සපත්තු වගේ ඒව ගත්තෙ. අනික් බඩු ගන්න ගියේ නෑ වයිපරේ එක්ක ගියේ.
ඉලෙක්ට්‍රොනික් බඩු නම් එහේ කොලිටි මදි. මම ඇඳුම් සපත්තු වගේ ඒව ගත්තෙ. අනික් බඩු ගන්න ගියේ නෑ වයිපරේ එක්ක ගියේ.
අඩෝ තැන්ක්ස් මචන් ලොකු විස්තරයක් කරලා තියනවා ලංකාවේ වගේ නෙමේ නේද බන් ගත්ත ගමන් සිම් එක ඇක්ටිවු නෙද
ලංකාවට ගෙනල්ලා පොඩි ලාබයක් හරි තියන් දෙන්න පුළුවන් දේවල් තියනවද බන් එද්දී ඩියුටි ෆ්‍රී එකෙන්නම් අපේ උන්ට බෝතල් ටිකක් ගෙන්න හිතාගන ඉන්නේ පුළුවන් වෙයි නේද ඒ ගැනත් මොනහරි දන්න්වම් කියපන් ලොකු උදවුවක්
ඔව් ඔව්. සිම් එක දාපු ගමන් වගේ Active වෙනව. සිම් එකත් එක්ක දෙන කාර්ඩ් එක තියාගනින්. ඒකෙ නම්බර් එක තියෙනව. එතකොට රීලෝඩ් දානකොට 7-11 එකට ගිහින් කැෂියර්ට නම්බර් එක පෙන්නල සල්ලි දීපන්. ඌ රීලෝඩ් කරල දෙයි.
සපත්තු එහෙම ගොඩක් ලාබයි බන්. ඇඳුම් උනත් එහෙම තමයි. බෝතල් ගන්නකොට එකෙක්ට ලීටර් 2.5ක් ගන්න පුලුවන් මම දන්න විදිහට. ගොඩක් වෙලාවට එකම ජාතියෙන් බෝතල් 2ක් වගේ ගන්නකොට Discount එහෙම දෙනව.
එල තැන්ක්ස් මචන් ඇදුම් ටිකක් බලන්න ඕනා බන් එක ලේසි බරත් නැනේ එකම ඇදුම කැලි 3කට වඩා ගන්න බැ නේද බන් ඇදුම් විතරක් නෙමේ ඕනෑම දෙයක්
එහෙම එකක් නම් නෑ බන්. ගන්නකොට එකම ජාතියෙන් 3ක් වගේ ගන්නවනම් අඩු කරල දෙනව සෑහෙන ගානක්.
එල එල තැන්ක්ස් මචන් හෙල්ප් එකට මොනහරි තිබ්බොත් මම PM එකක් දාන්නම් හෙල්ප් එකක් දීපන් මට

