dslr අඩුවට හොයන්න නම් අමාරුයි නේද එහෙ..අනික warranty එක්ක මෙහෙන් ගන්න එක වාසි..camera.lk නම් යන්න එපා.ජරාව..nikon agent කොල්ලුපිටියේ photo technica.මමත් එතනින් ගත්තේ nikon D3300 එකක්.bag.chip.tripod.tshirt.keytag. ඔක්කොම free.camera.lk එකේ බල්ලො ඒ ටික මට වෙනම 15000කට විකුනන්න හදවුවා.නිකම් දෙන්න ඕනි ටික.agent ගාවට ගිය නිසා free හම්බවුනේ..