Serious Love HELP

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,517
    8,984
    113
    apraade block kare.room aran gihin hodata arala room eke dala enna tibbe
    මටත් හිතුනා බන්,පට්ට ලස්සන වෙලා ඉස්සර හිටියටත් වඩා ..ඒත් ප්‍රතිපත්තියක් විදිහට බැදපු කෙල්ලෝ එක්ක
    කොල්ලෝ ඉන්න කෙල්ලෝ එක්ක love කතා බහක් තියා උන්ගේ ප්‍රශ්නවත් මම අහන්නේ නැහැ,උන් ඊට පස්සේ අපේ ඇගට
    එනවා..දිට්ට දම්ම වේදනීය කර්මය ටිකක් විස්වාස කරනවා මම තදින්ම.
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    "එයා කියනවා මට ඔයා ගැන හැගීමක් නැ කියල"

    ඔහොම කිව්වට පස්සේ ආයේ ඕක පස්සේ යන එක කිසිම තේරුමක් නෑ බන්. ඔය ගැලවිලා යන්න කියන්න පුළුවන් කුප්පම කතාව.. ( එකී කොල්ලොන්ට කැමති නැති සීන් එකක් වෙන්නත් පුළුවන් .. :lol:)

    ඉස්සෙල්ලා කොල්ලාටත් ඔය කතාවම කියන්න ඇති. ඒකයි ඌ වහ බොන්නත් ඇත්තේ. :lol: උබටත් වෙන්නේ ඕකම තමයි ඕකට කරගන්න ගියොත්..
     

    emax18

    Active member
  • Dec 16, 2018
    205
    113
    43
    Wtf huttho? Ubata auncle kiyala kata karai tawa rika dawasakin. Age gap eka balapan.. eki podi wedi. Eki hitanawa ati eki kohomda samajetamuna denne uba wage loku age gap ekak bedama kiala. Reality eka terum ganin

    Eka aththa ban. E unata eya wayasata wada usa mahathai wayasa 25 26 wage look eka
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    කලින් boy කෙනෙක් ඉදල තියෙනවා. එකා පිස්සු කෙලින සල්ලි නාස්ති කරන කෙනෙක්.පස්සේ මෙයාම ඒක නවත්වල තියෙනවා...උ වහ බිල... එකෙන් මෙයාට එකව එපාම වෙලා..
    මේක දැක්කම නම් මට හිතුනේ කලින් එකාගෙන් ලැබුන bad experience එක නිසා උඹව ටෙස්ට් කරනවද කියලා, උඹට කැමති නෑ කියලා ඒකට උඹේ රියැක්ශන් එක මොකක්ද කියලා බලන්න. උඹත් කලින් එකා වගේම වාතයක් වෙයිද නැත්තන් රෙස්පෙක්ට් පිට අයින් වෙලා ඒකිට පාඩුවෙ ඉන්න දෙයිද කියලා. කෙල්ලෝ ඔය වගේ ගේම් ගහනවා.

    Girl 22 im 34
    ඒත් මේක දැක්කට පස්සේ නම් මගේ අදහස වෙනස් උනා. ඒකිට මේ age gap එක අවුල් ඇති. නැත්තන් ඉතින් කෙල්ල කිව්වා ඒකිට උඹ ගැන genuinely feelings නැතුව ඇති. Make up your mind to move on.
     

    emax18

    Active member
  • Dec 16, 2018
    205
    113
    43
    Balamu machanla mage adare 100% awankai.kisima waradi adahasak na.hamadama udeta budun wadala pathanne eyawa...mawa pissek wage penawa athi.eth eka thmai attha...welawakata hithenawa jeewithe maha dukak kiyala..me apayen eliyata enna kochchara try kalada ?? Math hagim tiyena manussayek...kawuruth mata adare karanna chance ekak dunne na....adalama thamai mama hitha hada ganne...nathnam mama melahakata pissek.....
     
    • Like
    Reactions: TWishwadeepa

    Sen-lu

    Well-known member
  • Balamu machanla mage adare 100% awankai.kisima waradi adahasak na.hamadama udeta budun wadala pathanne eyawa...mawa pissek wage penawa athi.eth eka thmai attha...welawakata hithenawa jeewithe maha dukak kiyala..me apayen eliyata enna kochchara try kalada ?? Math hagim tiyena manussayek...kawuruth mata adare karanna chance ekak dunne na....adalama thamai mama hitha hada ganne...nathnam mama melahakata pissek.....
    පරිස්සමෙන් ඕකි උඹව ATM එකක් කරගනී.
     
    Last edited:

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    machan eyata kalayak yayi parana eka amathaka kranan. ethana thiyenne tragidy ekak. Kalin kolla marila godak kal da ? naththm u waha bila beruna ekekda?
     
    • Like
    Reactions: emax18

    Quentin MacLeod

    Well-known member
  • Sep 15, 2020
    587
    517
    93
    Mama 4yrs adare kale na ban.mage hithata meya mara widiyata setuna..ekai ow mama echchara look na..eya kiyanwa lassana salli eyta one na kelin kathakarana ona deyak dara ganna puluwan kenek lu hoyanne
    hamme dead oi. yko math 5years wge idn hri kellek(love krnna hithena) hmbune natuwa idla me year ekk talk kra ptta sexxy eya. okath oya wgema flirt una. ekith tnikrama oya bailamai kiwwe. hutto ekith 22i. mta ekapatta hithune ubath talk krnne okiwamda kiala. :lol:
    ekige baila nisma mta epauna bn. oya onwta wda dewl explain krla hena lokuwta kyona un trm baila karayo na. un bn wena perfect charithayak wge pennanna mara gemk denne :lol:
    hbi adatath naginwa a kada mthk weddi sootima sooti humm :dull::(

    uba gna mta kianna tynn uba 34 unata mature wela na bn. api school yn kale hithpu wdhta uba thama hithnne. ubla ara crush ekk awama hamme im in love, mama tmi romeo, mage kella gagena lokuwta gnnwa psse ekita pdayk gyath ubta aul. owa love nmi bn ubta a sooti kellawa dkkama ena dadi asawa. 34ta 22k mmm asai nee :rolleyes: :rolleyes:
     
    Last edited:
    • Haha
    Reactions: Heshan Daminda