Serious Love HELP

emax18

Active member
  • Dec 16, 2018
    205
    113
    43
    මචංලා මම office එකේ කෙල්ලෙක්ට සිරා love කරනවා... එය කැමති කෙලින් කතා කරන අයට.. මම කෙලින්ම කිව්වා මම ඔයාට කැමති.ටිකක් හිතලා answer එකක් දෙන්න කියල.. එයා කිව්වේ දැන්ම කියන්නම් මම ඔයාට අකමැති නැ මම ගැන බලාපොරොත්තු තිය ගන්න එපා කියල..... අපි යාලුවෝ වගේ ඉමු කියල.. අපි ඉතින් කතා කරනවා විහිලු කරනවා ෆිට් එකේ ඉන්නේ... කලින් boy කෙනෙක් ඉදල තියෙනවා. එකා පිස්සු කෙලින සල්ලි නාස්ති කරන කෙනෙක්.පස්සේ මෙයාම ඒක නවත්වල තියෙනවා...උ වහ බිල... එකෙන් මෙයාට එකව එපාම වෙලා.. මම ගෙදරින් අහන්නද ඇහුවම කියනවා කලින් වෙච්ච් දේවල් නිසා එපා වෙලා තියෙන්නේ අහන්න එපා කියල.. ඉතින් එය off වෙලා එනකොට මම දිහා බලා ගෙනම එනවා..මම බැලුවම බීම බලල අයේ හොරෙන් බලනව... මෙයා direct කතා කරන forward කෙනෙක්.. එත් කලින් කෙස් එක බොක්කටම වැදිලා.. එයා මම ගැන එයාගේ අම්මට ඔක්කොම කියලත් එක්ක ... මං ලගදි කිව්වා මම ඔයා ගැන අපේ අම්මට කිව්වා කියල.. පස්සේ එය කිව්වා ඔයා මේක Serious අරගෙන නේද කියල.. මම කිව්වා ඔව් මම ඔයාට ඇත්තටම තමයි ආදරේ කියල... එයා අකමැති නැ මට එත් කලින් වගේ වෙයි කියල අදි මදි කරනවා.. එයා කියනවා මට ඔයා ගැන හැගීමක් නැ කියල.... මට සප් එක දෙන කෙනෙක් ඉන්නවා එයා තමයි මේ තරමට මට උදව් කළේ.. මට හෙන අවුල් බං.. මොනවද කරන්නේ කියල හිතා ගන්න බැ.ගෙදරට ගිහින් කතා කරන එක අවුලක් නැ.. මෙයා මොනවා හරි කිවොත් ඔක්කොම අවුල් නෙ මචං...එයාගේ ගෙදරින් අහලත් තියෙනවා කවුරු හරි ඉන්නවා නම් කියන්න කියල එහෙම කවුරුත් න....... HElp brothers
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    "එයා කියනවා මට ඔයා ගැන හැගීමක් නැ කියල...." මෙන්න මේක තමයි කතන්දරේ. තත්වය ඔහොමයි නම් වෙන මොනවා හරි ගියත් වැඩක් නෑ. ඒ නිසා ගෙවල් වලට කතා කරලා පිස්සු කෙලින්නේ නැතුව ඔයා ඉන්න විදිහටම ටික කාලයක් හිටපන්. කෙල්ලට දැනෙන්න ඇරපන් උඹ ඒකිට කැමතියි, ඒකි ගැන හොයල බලනවා කියලා. ඒ ඇති. කරදරයක් වෙන්න යන්න එපා. ඕක හරියන මගුලක්නම් ටික කාලයක් යද්දී කෙල්ලට උඹ ගැන කැමැත්තක් ඇති වෙලා වැඩේ ගොඩ යනවා. එහෙම උනේ නැතනම් හිත හදාගෙන වෙන එකක් බලපන්. මොකද ඔහොම ඒවා වෙන ක්‍රම වලින් සෙට් කර ගත්තත් වැඩි පැවැත්මක් නෑ. ධෙන්නගෙන්ම naturally එන්න ඕනි.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    ado cima akilaya
    moko wenne
    kalekin
     
    • Like
    Reactions: emax18

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ඒකිට උබව ෆීල් වෙන්නැතිනම් අපි මොනා කරන්නද බන්? උබ ලස්සන, සෙක්සි හෝ ඒකිට දැනෙන විදියට හොඳට සල්ලි බාගෙ blah blah නැති එකෙක් වෙන්න ඇති. වෙන කෙල්ලො 10ක් 15ක් ට්‍රයි කරපන් සෙට් වෙන කීප දෙනා මාස කීපයක් ආශ්‍රය කරල ඒ කීප දෙනාගෙන් හොද එක තෝරගනින්.

    මට බැඳපු උන් කියන්නේ. බැඳල ටික කාලයක් ගියාම ඔය හැම එකාම එක විදියයි බන් කියල.
     
    • Love
    • Like
    Reactions: Kolama and PHBhagya

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Ethakota eya mama diha balanne machan....

    ඇයි බන් ඒකි දන්නවනේ උබ ඒකිට ලයින් කියල. ඒකයි බලන්නේ. හිතපන් අපි කාත් එක්ක හරි වලියක් දාගත්ත කියල පාරෙ. වෙන දවසක උනත් උන්ගෙ ගෙවල් ගාවින් යද්දි ඒ දිහා බැලෙනව, පාරෙ හිටියත් ඔරවගෙන හරි උගේ දිහා බලල යන්න හිතෙනව.

    අනිත් එක ඔය ගෑණු මයින්ඩ් ගේම් දෙනව. ඕවට අහු වෙන්න එපා.
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,291
    1,808
    113
    උඹ උදේට ජොකා අඳිනකොට ඉදිච්ච නැති ආනමාළු ගෙඩියක් ඇතුලට දාගෙන කලිසම ඇඳගෙන ගිහින් මාසෙකින් මේකට රිප්ලයි කරපං
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,982
    113
    උබ කියන විස්තරේ අනුව ඕක හරියන පැත්තට වඩා නැති පැත්තට බරයි..ලොකුවට hopes තියා ගන්න එපා.
    ටිකක් කල් එයාව ගණන් ගන්නේ නැතිව ඉදපන් මොකද වෙන්නේ බලන්න

    ඇයි බන් ඒකි දන්නවනේ උබ ඒකිට ලයින් කියල. ඒකයි බලන්නේ. හිතපන් අපි කාත් එක්ක හරි වලියක් දාගත්ත කියල පාරෙ. වෙන දවසක උනත් උන්ගෙ ගෙවල් ගාවින් යද්දි ඒ දිහා බැලෙනව, පාරෙ හිටියත් ඔරවගෙන හරි උගේ දිහා බලල යන්න හිතෙනව.

    අනිත් එක ඔය ගෑණු මයින්ඩ් ගේම් දෙනව. ඕවට අහු වෙන්න එපා.
    සහතික ඇත්ත
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඒකිට උබව ෆීල් වෙන්නැතිනම් අපි මොනා කරන්නද බන්? උබ ලස්සන, සෙක්සි හෝ ඒකිට දැනෙන විදියට හොඳට සල්ලි බාගෙ blah blah නැති එකෙක් වෙන්න ඇති. වෙන කෙල්ලො 10ක් 15ක් ට්‍රයි කරපන් සෙට් වෙන කීප දෙනා මාස කීපයක් ආශ්‍රය කරල ඒ කීප දෙනාගෙන් හොද එක තෝරගනින්.

    මට බැඳපු උන් කියන්නේ. බැඳල ටික කාලයක් ගියාම ඔය හැම එකාම එක විදියයි බන් කියල.

    අන්න හරි. අනිත් ඒවානම් ඕනි පුකක්. විශේෂයෙන් සල්ලි. දැන් ඉන්න කෙල්ලෝ හෙන සුරංගනා ලෝකවල ඉන්නේ. ඒවා maintain කරන්න සෑහෙන්න සල්ලි යනව. අනිවා කෙල්ල මුව compare කරලා බලනවා ඇති ඒකිගේ යාළුවොන්ගේ කොල්ලෝ එක්ක, කලින් කොල්ලා එක්ක ඔය කියපු හැම පැත්තෙන්ම. එහෙම කරලා මුට points මදි කියන එකයි ඔය කියන්නේ. සල්ලි වලට points ගොඩක් එනවා. සල්ලි නිසා අවුරුදු 8කට පස්සේ කෙල්ලට මාව ෆීල් වෙන්නේ නෑ කියලා දාල ගිය එකේ මේවා මොනවද බං
     
    emax18

    Active member
  • Dec 16, 2018
    205
    113
    43
    Mama 4yrs adare kale na ban.mage hithata meya mara widiyata setuna..ekai ow mama echchara look na..eya kiyanwa lassana salli eyta one na kelin kathakarana ona deyak dara ganna puluwan kenek lu hoyanne
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Bump...
    Umbe wayasa kiyada kellage wayasa kiyada?

    Machan feeel ekak nam first impression ekenma enawa machan owata ahuwenna epa..30 pannama terei kellekge naadiyata gahanne kohomada kiyala ..wadiya owa ganan ganna epa amarui tamai matath ananthawath ohoma scene wela tiyanawa..dan unwa dakkath mata hina mata wada katha duppath ewun bandala inne un.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,307
    113
    Mama 4yrs adare kale na ban.mage hithata meya mara widiyata setuna..ekai ow mama echchara look na..eya kiyanwa lassana salli eyta one na kelin kathakarana ona deyak dara ganna puluwan kenek lu hoyanne

    genu kiyana eka newe karanne.kiyana eke full anith pattata tamai kemathi.hrithik roshan wage ekek ewilla meki diha ballenth netuwa kelin katha karanneth nethuwa inna ekekge passen yay
     
    emax18

    Active member
  • Dec 16, 2018
    205
    113
    43
    eka paara feelings wlaata ida denna epaa.hodata hoyapan background eka.aru ekatada waha beewe kiala

    ekath mata hithuna ban.mokak hari ekko loku seen ekak wela tiyenawa..ane manda ban..mata labunu sure details thamai mewa.mama love walata patta imotion ban eka mage hati
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Mama 4yrs adare kale na ban.mage hithata meya mara widiyata setuna..ekai ow mama echchara look na..eya kiyanwa lassana salli eyta one na kelin kathakarana ona deyak dara ganna puluwan kenek lu hoyanne

    😂😂😂😂 කොහෙන් හිනා වෙන්නද මන්ද මේවට. ඔය කියපු ඒවා එපා කියනවනම් කොහොමත් ඕක සෙට් කරගන්න එපා. ඕකි සාමාන්‍ය කෙල්ලෙක් නෙවෙයි එහෙනම්.

    කෙල්ලෝ ඔය එපා කියන්නේ උන්ට වැඩියෙන්ම ඕනි කරන දේවල් තමයි. අත්දැකීමෙන් කියන්නේ.