Serious Love HELP

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    හිතපන් උබ හොඳ වන්ඩියක් පදින උස සුදු හැන්ඩ්සම් එකෙක් කියල, කෙල්ලො වැටෙනව සට සට ගාල. මම දන්න එකෙක් ඉන්නව පොර බැඳල ළමයෙකුත් ඉන්නව ෆයිනෑස් කම්පනි එකක oic හොඳ වන්ඩියක් පදින හැන්ඩ්සම් ඩයල් එක. ඒ යකා බැඳල කියල දැන දැනත් ගෑනු, කෙල්ලො උගේ පස්සෙන් එනව.

    උගේ වට්ස්ඇප් දැක්කම තනි ඇහට ඇඩනෙව බන්. අපේ ජීවිත මොනාද කියල හිතෙනව.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ekath mata hithuna ban.mokak hari ekko loku seen ekak wela tiyenawa..ane manda ban..mata labunu sure details thamai mewa.mama love walata patta imotion ban eka mage hati

    මෙහෙමයි සමහර ගැනු හෙන පොඩි දේවලුත් මහා විනාසයක් විදිහට හිතනවා. එහෙම වෙන්නත් බැරි නෑ
     
    • Like
    Reactions: johnyh and emax18

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ekath mata hithuna ban.mokak hari ekko loku seen ekak wela tiyenawa..ane manda ban..mata labunu sure details thamai mewa.mama love walata patta imotion ban eka mage hati
    උබට කලින් කෙල්ලො කීයක් ඉඳල තියෙනවද?
     
    emax18

    Active member
  • Dec 16, 2018
    205
    113
    43
    Bump...
    Umbe wayasa kiyada kellage wayasa kiyada?

    Machan feeel ekak nam first impression ekenma enawa machan owata ahuwenna epa..30 pannama terei kellekge naadiyata gahanne kohomada kiyala ..wadiya owa ganan ganna epa amarui tamai matath ananthawath ohoma scene wela tiyanawa..dan unwa dakkath mata hina mata wada katha duppath ewun bandala inne un.

    Girl 22 im 34
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,983
    113
    මගේ ඉස්කෝලේ යන කාලේ කෙල්ලක් සෙට් උනා..ඒකිට මාර දාන්ගලේ..සල්ලි තියන උන්ට මාර කෙමතියි..මම
    කොල්ල උනාට මාව ගණන් ගත්තෙම නැහැ ..දවසක් මට සුදුහුම්පලදී කොල්ලෙක් එක්ක මොන්ටෙරෝ එකක යනවා
    හම්බ උනා..අහපුව කිව්වා එයා බලෙන් වාහනේට දා ගත්තේ කියල..හොයල බලද්දී නුවර සල්ලි කාරයෙක්ගේ පුතෙක්.
    එයම affair එක නවෙත්තුව .පස්සේ කාලෙක ඒකිට යන යන තැන කොල්ලෝ කියල ආරංචි උන..සල්ලි කාරයෙක් බැදලා france
    ගියා.ඕක වෙලා අවරුදු 10ක් විතර ..මේ ලගදි නුවර එයාලගේ shop එකක් තියනවා..මම ගෙදර ඉදල එද්දී එයාලගේ තාත්ත
    දැකල වාහනේ නවෙත්තුව..uncle කාරය මාව අදුර ගත්තේ නැහැ.මම කිව්වා දුව අදුරනව කියල .පොඩ්ඩක් ඉන්න දුව ඇවිත්
    ඉන්නේ කියල..බලද්දී මෙකි දුවයි නිවාඩුවකට ලංකාවට ඇවිත් කොරෝන නිසා හිර වෙලා..මිනිහා ඇවිත් නැහැ..අම්ම තාත්ත ඉස්සරහම මගේ number එක ඉල්ලා ගත්තා.එදා රෑ ඉදල call කරනවා ඉවරයක් නැහැ ..මීට් වෙමුලු මට තනියම කතා කරන්න
    ඕනලු..ඔයා ලස්සන වෙලාලු..මහත් වෙලාලු.අම්මගෙ ඇහුවලු එහා පැත්ත ගෙදර අය ඇහුවලු කයුද අර ජීප් එකෙන් ආව කෙනා කියල,අම්ම කිව්වලු මට lunch එකකට එන්න කියන්න කියල .මට facebook යන්නත් බැරුව message දානවා ඉවරයක් නැහැ බැරිම තැන එකත් block කරා..මම කල්පනා කරේ සල්ලි වාහන නැති කාලේ මාව පඩේකට ගණන් ගත්තේ නැති කෙනා දැන් මාත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැතිව room යන්නත් කැමතියි .තව දෙයක් මම ඒකිගේ affair නැති උනාම ඒකිගේ ගෙදර ගිහින් අම්මව මීට් උනා..උන්ගේ අම්ම මාව ගණන් ගත්තේවත් නැහැ ..එයා පිටරට univercity එකකට යන්න ඉන්නේ පුතා..ඔයා හොද ජොබ් එකක් හොයාගන්න කියල මට උන්ගේ අම්ම කිව්වා
     
    emax18

    Active member
  • Dec 16, 2018
    205
    113
    43
    Finaly mata hithenne eya parana case eka lokuwata hitanawa math aru wage mokak hari kara gani kiyala case ekak unoth.eyage mind eka haduwoth wade hari neda
     
    emax18

    Active member
  • Dec 16, 2018
    205
    113
    43
    Sex seen wage kenek nemei machan.
    Mara hodai open hamoma ekka katha karanwa..mage yaluwa eyage family eka gana danwa..good family
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    මගේ ඉස්කෝලේ යන කාලේ කෙල්ලක් සෙට් උනා..ඒකිට මාර දාන්ගලේ..සල්ලි තියන උන්ට මාර කෙමතියි..මම
    කොල්ල උනාට මාව ගණන් ගත්තෙම නැහැ ..දවසක් මට සුදුහුම්පලදී කොල්ලෙක් එක්ක මොන්ටෙරෝ එකක යනවා
    හම්බ උනා..අහපුව කිව්වා එයා බලෙන් වාහනේට දා ගත්තේ කියල..හොයල බලද්දී නුවර සල්ලි කාරයෙක්ගේ පුතෙක්.
    එයම affair එක නවෙත්තුව .පස්සේ කාලෙක ඒකිට යන යන තැන කොල්ලෝ කියල ආරංචි උන..සල්ලි කාරයෙක් බැදලා france
    ගියා.ඕක වෙලා අවරුදු 10ක් විතර ..මේ ලගදි නුවර එයාලගේ shop එකක් තියනවා..මම ගෙදර ඉදල එද්දී එයාලගේ තාත්ත
    දැකල වාහනේ නවෙත්තුව..uncle කාරය මාව අදුර ගත්තේ නැහැ.මම කිව්වා දුව අදුරනව කියල .පොඩ්ඩක් ඉන්න දුව ඇවිත්
    ඉන්නේ කියල..බලද්දී මෙකි දුවයි නිවාඩුවකට ලංකාවට ඇවිත් කොරෝන නිසා හිර වෙලා..මිනිහා ඇවිත් නැහැ..අම්ම තාත්ත ඉස්සරහම මගේ number එක ඉල්ලා ගත්තා.එදා රෑ ඉදල call කරනවා ඉවරයක් නැහැ ..මීට් වෙමුලු මට තනියම කතා කරන්න
    ඕනලු..ඔයා ලස්සන වෙලාලු..මහත් වෙලාලු.අම්මගෙ ඇහුවලු එහා පැත්ත ගෙදර අය ඇහුවලු කයුද අර ජීප් එකෙන් ආව කෙනා කියල,අම්ම කිව්වලු මට lunch එකකට එන්න කියන්න කියල .මට facebook යන්නත් බැරුව message දානවා ඉවරයක් නැහැ බැරිම තැන එකත් block කරා..මම කල්පනා කරේ සල්ලි වාහන නැති කාලේ මාව පඩේකට ගණන් ගත්තේ නැති කෙනා දැන් මාත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැතිව room යන්නත් කැමතියි .තව දෙයක් මම ඒකිගේ affair නැති උනාම ඒකිගේ ගෙදර ගිහින් අම්මව මීට් උනා..උන්ගේ අම්ම මාව ගණන් ගත්තේවත් නැහැ ..එයා පිටරට univercity එකකට යන්න ඉන්නේ පුතා..ඔයා හොද ජොබ් එකක් හොයාගන්න කියල මට උන්ගේ අම්ම කිව්වා

    apraade block kare.room aran gihin hodata arala room eke dala enna tibbe
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,074
    4,853
    113
    ශුවර් එකට එකිට කලින් එකාත් එක්ක ආය මොකක් හරි ඇති. ගෙදරට කියන්න බැරි. 😂 😂