Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    මොනවද බන් මේ කරන්නේ
    පොඩි උන් වගේ
    ගොන් ආතල්
    අපෙ ක්‍රිකට් පිරිහෙන්න එක හෙතුවක් ඕක.
    විනයක් නැති වීම,
    පොඩි උන් වගෙ අඩු කුලෙ වැඩ කරන්නෙ.
    ජයසූරියලා ,මුරලිලා ට මිනිස්සු තාමත් ආදරෙ රෙකොඩ් තියපු නිසාම නෙමෙ .
    නියම මහත්තුරු වගෙ හැසිරුණ නිසා .
    දැන් මාලිංග කොච්චර දක්ෂයෙක් උනත් ජයසූරිය මුරලි තරම් මිනිස්සු අතර රෙස්පෙක්ටබල් නැහැ නෙ ? ඇයි ඒ ?
    මාලිංගත් හැසිරීම පැත්තෙන් ටූ මච් කොච්චර දක්ෂයෙක් උනත්.

    පොඩි උන් කවුද බලපන්කෝ ..

    මිනිහා එක්ක තරහ වුන ගෑණි වගේ

    උන් කොහොමත් අඩු කුලෙ ටීම් එකක් නෙ බන් .
    මෙ කලාපෙ ක්‍රිකට් ගහන රටවල් වලින් ඩීසන්ට් ම ටීම් එක අපි එදා ඉඳන් .
    ඒකයි ක්‍රිකට් ලොකෙ මිනිස්සු අපිට ගොඩක් ආදරය කරෙ.
    පක්කො ,බංගලි,ඉන්දියන් කියන්නෙ නූගත් අඩු කුලෙ ඉන්න උන් පිරුණු රටවල් .
    ------ Post added on Mar 11, 2024 at 4:22 PM
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    rewenna gahuwoth hari.. rewenna wadunoth winasai.. redi nathiwa enne wenne.. :rolleyes: :P ;) :rofl:

    ow neda ban.. Too Much wage.. :baffled:
    ------ Post added on Mar 11, 2024 at 3:29 PM

    පොඩි උන් කවුද බලපන්කෝ ..

    මිනිහා එක්ක තරහ වුන ගෑණි වගේ

    අපෙ ක්‍රිකට් පිරිහෙන්න එක හෙතුවක් ඕක.
    විනයක් නැති වීම,
    පොඩි උන් වගෙ අඩු කුලෙ වැඩ කරන්නෙ.
    ජයසූරියලා ,මුරලිලා ට මිනිස්සු තාමත් ආදරෙ රෙකොඩ් තියපු නිසාම නෙමෙ .
    නියම මහත්තුරු වගෙ හැසිරුණ නිසා .
    දැන් මාලිංග කොච්චර දක්ෂයෙක් උනත් ජයසූරිය මුරලි තරම් මිනිස්සු අතර රෙස්පෙක්ටබල් නැහැ නෙ ? ඇයි ඒ ?
    මාලිංගත් හැසිරීම පැත්තෙන් ටූ මච් කොච්චර දක්ෂයෙක් උනත්.

    උන් කොහොමත් අඩු කුලෙ ටීම් එකක් නෙ බන් .
    මෙ කලාපෙ ක්‍රිකට් ගහන රටවල් වලින් ඩීසන්ට් ම ටීම් එක අපි එදා ඉඳන් .
    ඒකයි ක්‍රිකට් ලොකෙ මිනිස්සු අපිට ගොඩක් ආදරය කරෙ.
    පක්කො ,බංගලි,ඉන්දියන් කියන්නෙ නූගත් අඩු කුලෙ ඉන්න උන් පිරුණු රටවල් .
    ------ Post added on Mar 11, 2024 at 4:22 PM
    :yes:
    අපිත් බන්ගලියෝ ගානටම වැටෙන එක වෙන්නේ ඕකෙන්

    u මිටි නිසා මතිෂට වඩා වැඩක් ගන්න පුළුවන් වෙයි හොඳට ප්‍රක්ටිස් කරොත්
    @dilann bro එහෙමඩ

    මේ ඇක්ෂන් එකට පාතින් බොලේ රිලීස් වෙන එක වැඩි වාසියක් නැද්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,829
    165,588
    113
    එකමත් එක රටක

    පහතින් උඩින් කොහොම උනත් ඌට අරුට වඩා control එක තියනව..
    අනික උගේ බෝලේ සීම් එක යන විදිය මාලිංගයගේ විඩියෝ එක්ක මම බැලුව.. මාලිගේ බෝලෙ වත් එච්චර ලස්සනට සිම් එක යවන්නේ නෑ..
    ගිය Wc එකේ ඉන්දියාවේ උන් සීම් එක යැව්ව වගේ බබා වගේ යවනවනේ මූ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    :yes:
    අපිත් බන්ගලියෝ ගානටම වැටෙන එක වෙන්නේ ඕකෙන්
    ඔව් ,බංගලි කියන්නෙ ක්‍රිකට් ක්‍රිඩාවෙ ලිලිපුට්ටො විදියට හැඳින්වුවෙ,
    උන්ගෙ වර්ල්ඩ් කලාස් පෙල්යර්ස් ලා ඉන්නවද ? වර්ල්ඩ් රෙකොඩ් තියපු කීයෙන් කී දෙනෙක් ඉන්නවද ?
    උන්ගෙ රටෙ උන් සෙල්ලම් කරද්දි ඇරෙන්න වෙන වෙලවකට උන්ගෙ ටීම් එකෙ පෙල්යර්ස් ලා ගැන කොහෙවත් කතා වෙනවාද ?

    අපෙ දැන් ඉන්න ටීම් එකෙ උන්ට ඉතිහාසෙ දන්නෙ නැහැ ක්‍රිකට් වල එකක් ,එහෙම දන්නවානම් ඩිග්නිටි එකක් තියාගෙන සෙල්ලම් කරනවා මෙහෙම දෙකෙ කොලෙට වැටෙන්නෙ නැතුව,

    මට මතකයි අර පැතුම් නිස්සන්ක කියන එකා දෙසිය ගාණක් ගහපු මැච් එකෙ ඌ කියනවා මැච් එක මැදලු දැනගත්තෙ ජයසූරියගෙ රෙකොර්ඩ් එක ගැන .ඉතිං බලපන් .
     
    • Like
    Reactions: Any.key

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide

    True. :yes: :yes:

    මට මතකයි අර පැතුම් නිස්සන්ක කියන එකා දෙසිය ගාණක් ගහපු මැච් එකෙ ඌ කියනවා මැච් එක මැදලු දැනගත්තෙ ජයසූරියගෙ රෙකොර්ඩ් එක ගැන .ඉතිං බලපන් .
    :lol:
    ------ Post added on Mar 12, 2024 at 4:31 AM
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    ඔව් ,බංගලි කියන්නෙ ක්‍රිකට් ක්‍රිඩාවෙ ලිලිපුට්ටො විදියට හැඳින්වුවෙ,
    උන්ගෙ වර්ල්ඩ් කලාස් පෙල්යර්ස් ලා ඉන්නවද ? වර්ල්ඩ් රෙකොඩ් තියපු කීයෙන් කී දෙනෙක් ඉන්නවද ?
    උන්ගෙ රටෙ උන් සෙල්ලම් කරද්දි ඇරෙන්න වෙන වෙලවකට උන්ගෙ ටීම් එකෙ පෙල්යර්ස් ලා ගැන කොහෙවත් කතා වෙනවාද ?

    අපෙ දැන් ඉන්න ටීම් එකෙ උන්ට ඉතිහාසෙ දන්නෙ නැහැ ක්‍රිකට් වල එකක් ,එහෙම දන්නවානම් ඩිග්නිටි එකක් තියාගෙන සෙල්ලම් කරනවා මෙහෙම දෙකෙ කොලෙට වැටෙන්නෙ නැතුව,

    මට මතකයි අර පැතුම් නිස්සන්ක කියන එකා දෙසිය ගාණක් ගහපු මැච් එකෙ ඌ කියනවා මැච් එක මැදලු දැනගත්තෙ ජයසූරියගෙ රෙකොර්ඩ් එක ගැන .ඉතිං බලපන් .
    Ane playn bn hamadekama waradi hoynn natuwa, pathumagay attitude eka wenna ati stat padding krnn ynne nati eka
     
    • Like
    Reactions: batwise

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    මට නම් හිතෙන්නේ බන් මුන් ගහන්නේ International Cricket නිසා යම් මට්ටමකට decency එකක් තියෙන්න ඕන. Timeout සිද්දිය උනත් wicket එකකදී celebration එකකදී වගේ කලාට අවුලක් නෑ . මේක මේ දිනපු වෙලාවේ ඉදන් cup එක උස්සනකල් හැමවෙලේම මෙහෙක් කරගෙන ඔක්කොම එක්ක ඔරලෝසු පෙන්නන්න ගියාම එක නිකන් හෙන අඩුකුලේ ෆීලින් එකක් බලන් ඉන්න උන්ට දැනෙන්නේ. ඉස්සර අර්ජුනගේ කාලෙත්, පස්සේ සංගල/ මහේලලගේ කලේ වෙනකන් අපේ ටීම් එක යම් කිසි ලෙවෙල් එකකට තත්වේ තියාගෙන හිටිය.(ඩිලා ගේ අර නො බෝල් සීන් එක වගේ ඒවා නිසා චාටර් උනා පස්සේ )
    අනික ඒ කාලේ ඉදපු උන්ට මිට වැඩ හික්මීමක් තිබ්බ මට හිතෙන විදියට (ටිකක් උගත් නිසාත් වෙන්න ඇති). අර්ජුනගේ කලේ ගමු . ගොඩක් උන්ට MOM උනාම බය නැතිව ඉංග්‍රීසි කතාකරගන්න පුළුවන් කම උනත් තිබ්බ. බලපන්කො, මෙන්ඩ, වනිය කතාකරන ඒවා. අහන් ඉන්න මොකද්ද වගේ.
    දැන් උබල කියයි, ඉන්රිසි කතාකරන්න බැරි එක ලැජ්ජාවක් නෙවෙයි, උන් ක්‍රිකට් ගහනව නම් එච්චරයි බ්ලාහ් බ්ලාහ්.
    යකෝ උන්ට කරන්න තියෙන්නේ ක්‍රිකට් ගහන එක විතරයි. අනික් දවස්වල උන් ට කරන්න තියෙන්නේ, ප්‍රක්ටිස් යන එකයි, ජිම් යන එකයි නෙහ් . දවසකට පැය දෙකක් වෙන් කරලා spoken English ටිකක් හදාගනිල්ලකෝ අඩුගානේ ජාමේ බේරගන්න කතාකරන්නවත්.
    ලොකු කතන්දර, මහලොකු grammar ඕනේ නෑ. අඩුගානේ තමන්ට කියන්න ඕන දේ අනික් එකාට තේරෙන විදියට කියාගන්න තිබ්බ නම් ඇති.
    බලපන්, ඉන්දියාවේ හැම පොඩි එකාටම හොදට කතාකරගන්න පුළුවන්. අපේ උන් තමයි අවරුදු 5-6 ටීම් එකේ ඉදලත් කතාකරන්න ගියාම නවීඩ් වාස් කාරය මයික් එක අරන් එනකල් ලොල් ලොල් ගාන්නේ.

    මගේ අදහස නම් international Cricket ගහනව කියන්නේ, ප්‍රැක්ටිස් කරලා ගිහින් මැච් එක විතරක් ගහල එන එක නෙවෙයි. tournament එකකදී මැච් එක දිනුවත්, පැරදුනත්, ground එක ඇතුලේ වගේම එලියේත් සංයමයක් තියෙන්න ඕනේ. රටක් නියෝජනය කරනවා කියල මතක තියාගෙන ඩිසන්ට් පිට හැසිරෙන්න ඕනේ. උබලගේ අදහස වෙනස් ඇති. මම කිව්වේ මගේ එක :rolleyes:
     
    Last edited:

    මමත් ඔයටිකම උඩ හරියෙ කිව්වා.
    අපෙ ටීම් එකට ලොකු රෙස්පෙක්ට් එකක් තිබ්බා ලොකෙ මොකද අපි ආගියු කරන්නෙ නැහැ අම්පයර්ස් ලා එක්කවත් වෙන ප්ලෙයර්ස් ලා එක්ක වත්.
    එකම එක අවස්ථාවක් මතකයි දිල්ශාන් ද කොහෙද කින්ඩියක් දැම්මා ඉන්දියන් ටීම් එකත් එක්ක මැච් එකකදි .
    අන්න ඒක ඇරුණහම වෙන කිසි තැනක අපෙ උන් ඔය මෝඩ ආතල් ගත්තෙ නැහැ.
    ක්ලාස් එක තියෙන්න ඔනි මොනවා කිව්වත් .
    ක්ලාස් එක පෙන්වන්න ඔනි .
    මුරලිලාට ,ජයසූරියලාට, සංගලාට ක්‍රිකට් ලෝකෙ අපෙ රටෙ වගෙම අනික් රටවල් වලත් මිනිස්සු ගරු කරන්නෙ ඒ විනය තිබ්බ නිසා.
    පෞද්ගලික ජීවිතෙ වෙන වෙන දෙවල් වෙන්න ඇති නමුත් ක්‍රිකට් වල විනය රැක්කා ඒ අය.
    මාලිංග ගැන ලොකු රෙස්පෙක්ට් එකක් හිතෙන්නෙ නැහැ නෙ වැඩිය ,හේතුව පොරත් රස්තියාදු ටයිප් එකටනෙ හැසිරුනෙ ලංකාවෙදි .

    මචං ෆොන්ට් එකෙ කලර් එක ලයිට් කරපන් පැහැදිලි මදි .
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    මචං ෆොන්ට් එකෙ කලර් එක ලයිට් කරපන් පැහැදිලි මදි .
    updated.
    Ado eka mam eda idanma dapu font color eka neh :( :confused:

    මුරලිලාට ,ජයසූරියලාට, සංගලාට ක්‍රිකට් ලෝකෙ අපෙ රටෙ වගෙම අනික් රටවල් වලත් මිනිස්සු ගරු කරන්නෙ ඒ විනය තිබ්බ නිසා.
    පෞද්ගලික ජීවිතෙ වෙන වෙන දෙවල් වෙන්න ඇති නමුත් ක්‍රිකට් වල විනය රැක්කා ඒ අය.
    මාලිංග ගැන ලොකු රෙස්පෙක්ට් එකක් හිතෙන්නෙ නැහැ නෙ වැඩිය ,හේතුව පොරත් රස්තියාදු ටයිප් එකටනෙ හැසිරුනෙ ලංකාවෙදි .
    ඔව්, ඉස්සර ඔසියෝ, ඉන්දියන් (බහුතරයක් ) උන් පිස්සෝ වගේ හැසිරෙද්දී අපේ උන් මහත්මා ගති වලින් ඩීසන්ට් පිට හිටියා. දැන් ඉන්දියන් උන්, ඔසියෝ ඩීසන්ට් පිට ඉන්නවා. අපේ උන් බංගලි වගේ.
    ඔව්, දිල්ෂාන්, මාලින්ග ගෙන් පස්සේ තමයි ඔය ට්‍රෙන්ඩ් එක ආවේ. වනිය, මෙන්ඩ වගේ උන් එක්ක ඔයිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්නත් බෑ ඉතින්.
    ------ Post added on Mar 12, 2024 at 5:29 AM
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    පහතින් උඩින් කොහොම උනත් ඌට අරුට වඩා control එක තියනව..
    අනික උගේ බෝලේ සීම් එක යන විදිය මාලිංගයගේ විඩියෝ එක්ක මම බැලුව.. මාලිගේ බෝලෙ වත් එච්චර ලස්සනට සිම් එක යවන්නේ නෑ..
    ගිය Wc එකේ ඉන්දියාවේ උන් සීම් එක යැව්ව වගේ බබා වගේ යවනවනේ මූ.
    :yes:
    මන් බැලුවේ පාතින් යද්දී බට්ස්මන්ට බොලේ හරියට පේනවා අඩු සීන් එකක් ගැන
    හට්‍රික් එකේ 1 යි 2 බෝල් දෙක බලහන්කො, උන් දෙන්න දන්නෙත් නෑ බෝලයක් ආවද කියලවත් bat එක උස්ස්සල බිමතියද්දි පොලු

    ඔව් මු ආපු අලුත ඔහේ විසිකරනවා උගේ ඇඟ වත් කන්ට්‍රෝල් එකක් තිබුනේ නෑ දැන් ටිකක් හැදිලා තියනවා

    ඔව් ,බංගලි කියන්නෙ ක්‍රිකට් ක්‍රිඩාවෙ ලිලිපුට්ටො විදියට හැඳින්වුවෙ,
    උන්ගෙ වර්ල්ඩ් කලාස් පෙල්යර්ස් ලා ඉන්නවද ? වර්ල්ඩ් රෙකොඩ් තියපු කීයෙන් කී දෙනෙක් ඉන්නවද ?
    උන්ගෙ රටෙ උන් සෙල්ලම් කරද්දි ඇරෙන්න වෙන වෙලවකට උන්ගෙ ටීම් එකෙ පෙල්යර්ස් ලා ගැන කොහෙවත් කතා වෙනවාද ?

    අපෙ දැන් ඉන්න ටීම් එකෙ උන්ට ඉතිහාසෙ දන්නෙ නැහැ ක්‍රිකට් වල එකක් ,එහෙම දන්නවානම් ඩිග්නිටි එකක් තියාගෙන සෙල්ලම් කරනවා මෙහෙම දෙකෙ කොලෙට වැටෙන්නෙ නැතුව,

    මට මතකයි අර පැතුම් නිස්සන්ක කියන එකා දෙසිය ගාණක් ගහපු මැච් එකෙ ඌ කියනවා මැච් එක මැදලු දැනගත්තෙ ජයසූරියගෙ රෙකොර්ඩ් එක ගැන .ඉතිං බලපන් .
    පිරුණු කලේ දිය නොසැලේ කියනවනේ මුන් ඔක්කොම act කරනවා බන්, රට ගැන හැඟීමෙන් කැපවීමෙන් match එකක් play කරන එකෙක්වත් මට නම් ටීම් එකේ පෙන්නේ නෑ

    මට නම් හිතෙන්නේ බන් මුන් ගහන්නේ International Cricket නිසා යම් මට්ටමකට decency එකක් තියෙන්න ඕන. Timeout සිද්දිය උනත් wicket එකකදී celebration එකකදී වගේ කලාට අවුලක් නෑ . මේක මේ දිනපු වෙලාවේ ඉදන් cup එක උස්සනකල් හැමවෙලේම මෙහෙක් කරගෙන ඔක්කොම එක්ක ඔරලෝසු පෙන්නන්න ගියාම එක නිකන් හෙන අඩුකුලේ ෆීලින් එකක් බලන් ඉන්න උන්ට දැනෙන්නේ. ඉස්සර අර්ජුනගේ කාලෙත්, පස්සේ සංගල/ මහේලලගේ කලේ වෙනකන් අපේ ටීම් එක යම් කිසි ලෙවෙල් එකකට තත්වේ තියාගෙන හිටිය.(ඩිලා ගේ අර නො බෝල් සීන් එක වගේ ඒවා නිසා චාටර් උනා පස්සේ )
    අනික ඒ කාලේ ඉදපු උන්ට මිට වැඩ හික්මීමක් තිබ්බ මට හිතෙන විදියට (ටිකක් උගත් නිසාත් වෙන්න ඇති). අර්ජුනගේ කලේ ගමු . ගොඩක් උන්ට MOM උනාම බය නැතිව ඉංග්‍රීසි කතාකරගන්න පුළුවන් කම උනත් තිබ්බ. බලපන්කො, මෙන්ඩ, වනිය කතාකරන ඒවා. අහන් ඉන්න මොකද්ද වගේ.
    දැන් උබල කියයි, ඉන්රිසි කතාකරන්න බැරි එක ලැජ්ජාවක් නෙවෙයි, උන් ක්‍රිකට් ගහනව නම් එච්චරයි බ්ලාහ් බ්ලාහ්.
    යකෝ උන්ට කරන්න තියෙන්නේ ක්‍රිකට් ගහන එක විතරයි. අනික් දවස්වල උන් ට කරන්න තියෙන්නේ, ප්‍රක්ටිස් යන එකයි, ජිම් යන එකයි නෙහ් . දවසකට පැය දෙකක් වෙන් කරලා spoken English ටිකක් හදාගනිල්ලකෝ අඩුගානේ ජාමේ බේරගන්න කතාකරන්නවත්.
    ලොකු කතන්දර, මහලොකු grammar ඕනේ නෑ. අඩුගානේ තමන්ට කියන්න ඕන දේ අනික් එකාට තේරෙන විදියට කියාගන්න තිබ්බ නම් ඇති.
    බලපන්, ඉන්දියාවේ හැම පොඩි එකාටම හොදට කතාකරගන්න පුළුවන්. අපේ උන් තමයි අවරුදු 5-6 ටීම් එකේ ඉදලත් කතාකරන්න ගියාම නවීඩ් වාස් කාරය මයික් එක අරන් එනකල් ලොල් ලොල් ගාන්නේ.

    මගේ අදහස නම් international Cricket ගහනව කියන්නේ, ප්‍රැක්ටිස් කරලා ගිහින් මැච් එක විතරක් ගහල එන එක නෙවෙයි. tournament එකකදී මැච් එක දිනුවත්, පැරදුනත්, ground එක ඇතුලේ වගේම එලියේත් සංයමයක් තියෙන්න ඕනේ. රටක් නියෝජනය කරනවා කියල මතක තියාගෙන ඩිසන්ට් පිට හැසිරෙන්න ඕනේ. උබලගේ අදහස වෙනස් ඇති. මම කිව්වේ මගේ එක :rolleyes:
    100%

    බලහන් ඉස්සර ජයසුරිය මුරලි එහෙම කාගෙන් හරි වැරද්දක් උනොත් පට්ට මලෙන් බනින්නේ උට කොයි වෙලෙත් ගේමේ ඉන්නේ.

    ටීම් එකට රින්ගුවට පස්සේ හැම මගුලම කරනවා ප්‍රක්ටිස් අඩු වෙනවා වගේ අපේ උන්ට ශෝෂල් මීදියා තියනවනේ කුණු හෝදන්න.

    Ane playn bn hamadekama waradi hoynn natuwa, pathumagay attitude eka wenna ati stat padding krnn ynne nati eka
    වැරදි නෙවෙයි බන් මෙන්න මේක විතරයි අවුල් කියල කියන්නේ

    eH0zEQG.jpg

    ඔය මගුල් මොකටද බන් මැච් එකක් රිදෙන්න ගැහුවනම්

    අනික බන් වැරදි නැතුව හොඳටම කරන නිසාද ගහන ගහන මැච් දිනන්නේ
     
    Last edited:
    • Like
    Reactions: Satan_at_Hell

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,885
    3,254
    113
    Malabe

    Sri Lanka ODI squad against Bangladesh announced

    Colombo, March 12 (Daily Mirror) - Sports Minister Harin Fernando has approved the 16-member ODI squad for the upcoming three-match series against Bangladesh, commencing tomorrow at the Zahur Ahmed Chowdhury Stadium in Chattogram.

    In light of Asitha Fernando's injury, Lahiru Kumara has been added to the Sri Lanka ODI squad, while Kamindu Mendis will replace Shevon Daniel.

    Sri Lanka ODI Squad

    1. Kusal Mendis - Captain
    2. Charith Asalanka - Vice Captain
    3. Pathum Nissanka
    4. Avishka Fernando
    5. Sadeera Samarawickrama
    6. Janith Liyanage
    7. Kamindu Mendis
    8. Sahan Arachchige
    9. Wanindu Hasaranga
    10. Maheesh Theekshana
    11. Dunith Wellalage
    12. Akila Dananjaya
    13. Chamika Karunaratne
    14. Dilshan Madushanka
    15. Pramod Madushan
    16. Lahiru Kumara
     
    • Like
    Reactions: Asmodeus

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,679
    1
    10,974
    113
    eka ugay personal choce eka neh, sanath itin kochr badu gahuwada. lakunu ghnw nm badu newai kudu ghuwat mokta bn
    Muwa banned kala bn awuruddakda koheda team eka ekka gihin ganu genalla room ekata. Winaya anthimai ekai mn ahuwe. Gunayala hondai muge first hri second hri tour ekedi kale
     
    • Like
    Reactions: Satan_at_Hell

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    ada balamu yakka puththunge weda.. :yes: ;)

    Whats the probable 11 today?

    1. Kamindu ? :unsure:
    2. Nissanka
    3. Kusal Mendis
    4. Sadeera
    5. Asalanka
    6.Janith Liyanage ? :unsure:
    7. Waniya
    8. Theekshana / Akila ?:unsure:
    9. Chamika? :unsure:
    10. Pramod/ Lahiru ?:unsure:
    11. Dilshan Madusanka
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    1. Avishka Fernando
    2. Nissanka
    3. Kusal Mendis
    4. Sadeera
    5. Asalanka
    6. Janith Liyanage
    7. Waniya
    8. Theekshana
    9. Chamika / Lahiru Kumara
    10. Pramod
    11. Dilshan Madusanka
     
    • Like
    Reactions: Satan_at_Hell

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,829
    165,588
    113
    එකමත් එක රටක

    ada balamu yakka puththunge weda.. :yes: ;)

    Whats the probable 11 today?

    1. Kamindu ? :unsure:
    2. Nissanka
    3. Kusal Mendis
    4. Sadeera
    5. Asalanka
    6.Janith Liyanage ? :unsure:
    7. Waniya
    8. Theekshana / Akila ?:unsure:
    9. Chamika? :unsure:
    10. Pramod/ Lahiru ?:unsure:
    11. Dilshan Madusanka
    අවිශ්ක ඉන්නව.. ඌ AFG එක්ක ODI වල තව පොඩ්ඩෙන් 100 දෙකක් ගහනව .
    ------ Post added on Mar 13, 2024 at 10:54 AM
     
    • Like
    Reactions: Satan_at_Hell