okun batte and pramod ta abarenwa![]()
wanidu utta nam ane manda.. puduma hadissiyk thiyenne gonata.. thawa tika welawak wicket eke hitiya nam 280+ gahaganna thibba lassanata..
------ Post added on Mar 13, 2024 at 5:44 PM
okun batte and pramod ta abarenwa![]()
wanidu utta nam ane manda.. puduma hadissiyk thiyenne gonata.. thawa tika welawak wicket eke hitiya nam 280+ gahaganna thibba lassanata..
------ Post added on Mar 13, 2024 at 5:44 PM
ඔව් බං. ගානට ශෝට් බෝලෙ දැම්මම අතටම දෙනවා t20 එකෙත් ඕකෙන්මයි අවුට් උනේ ඕකා. දැන් එන බෝලෙ බලලා මසල් මෙමරි වලින් ක්‍රිකට් ගහන්න බෑ හැම රෙද්දම ඇනලයිස් කරන්න වෙනම ටීම් ඉන්නවා කියලා මුන්ට කියලා දෙන්න එකෙක් නැද්ද? මෙන්ඩිස්ටත් මුල් ඕවර් දෙක තුනෙ ලෙෆ්ටි ෆාස්ට් බෝලර් කෙනෙක් හරි ලෙන්ත් එකේ ගහලා ඇතුලට එව්වොත් බැක්ෆුට් ගිහිං පොලු ගලවා ගන්නවා ඉස්සර. දැන් නං පොර ඒක හදාගෙන වගේ. වනිදුවා මෝඩ විදිහට අවුට් උනේ. පැතුමයි මෙන්ඩයි මිස් හිට් වලින් ගියෙ ඒ ඇරෙන්න අනිත් ඔක්කොම බංගලියො හොදට බෝල් කරල ගත්ත විකට්වනිදු උත්තා කෑවේ.. එකම පාර ගහල අවුට් උනා.


Papare TV eke no. 63 wage mathakaDialog tv tiyana kenek kiyapalllako mokeda match eka yanne kiyala plz hadissi
Athata aran inneremote eka
ඇයි සෙනග නැත්තේ?බන්ගලියන්ට ටයිම් අවටු සින් එක ගොඩාක් රිදිලා තියෙනවා
බංගලි මැච් එකක් සෙනග නැතුව බලන්නේ පලවෙනි පාරද කොහෙද මේ![]()
un fasting hinda wenna athi ban, 100 overs match ekak week eka mada me rasne fasting ekka amarui neh.ඇයි සෙනග නැත්තේ?
Pora dan manasikawa watila inneHridroy ගේ කැත විදිහට අවුට් උනේ මැච් දෙකේම
පොලු ගැලවිලා විසිවෙනවා