Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

adithyag

Well-known member
  • Jun 15, 2016
    2,430
    4,705
    113
    Colombo
    man dakka kari wanniyaka photoshoot ekak karala thibba 😂 😂 me tiyenne lol

    65f067f2-7ef1-4554-9c31-9ec66a8fd272.jpg
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,382
    6,257
    113
    man dakka kari wanniyaka photoshoot ekak karala thibba 😂 😂 me tiyenne lol

    මොක්කුද මේ ලංකාවේ ජර්සි එක ඩිසයින් කරන්නේ
    කැතම ජර්සි එකක් ලංකාවට තියෙන්නේ, හැමදාම සිංහ මුණක් දාලා ලස්සනට අඩුකුලේ ලුක් එකක් අරන් දෙනවා
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    මොක්කුද මේ ලංකාවේ ජර්සි එක ඩිසයින් කරන්නේ
    කැතම ජර්සි එකක් ලංකාවට තියෙන්නේ, හැමදාම සිංහ මුණක් දාලා ලස්සනට අඩුකුලේ ලුක් එකක් අරන් දෙනවා
    ow yako.. ara nz india jersey balapanko.. karima classy
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    Link ekak diyan deiyo willo cricket balanna
    try this one out..
    https://i.mobilecric.com/

    Link ekak diyan deiyo willo cricket balanna
    crichd ekata giyama willow eken balana puluwani.
    nathnm meken try ekak dipan..
    https://i.mobilecric.com/
    ------ Post added on Mar 4, 2024 at 5:06 PM

    Phone aken live බලන්න පුලුවන් විදියක් කියපංකෝ කවුරුහරි

    Ow habyi crop krla ads danwa 🤢
    ------ Post added on Mar 4, 2024 at 4:21 PM
    try this one out machan..
    https://i.mobilecric.com/
    ------ Post added on Mar 4, 2024 at 5:06 PM

    Bangladesh captain Shanto has decided to bowl first.

    Sri Lanka
    : 1 Avishka Fernando, 2 Kusal Mendis (wk), 3 Kamindu Mendis, 4 Sadeera Samarawickrama, 5 Charith Asalanka (capt.), 6 Angelo Mathews, 7 Dasun Shanaka, 8 Maheesh Theekshana, 9 Akila Dananjaya, 10 Binura Fernando, 11 Matheesha Pathirana

    Bangladesh: 1 Najmul Hossain Shanto (capt.), 2 Litton Das (wk), 3 Soumya Sarkar, 4 Tawhid Hridoy, 5 Mahmudullah, 6 Mahedi Hasan, 7 Taijul Islam, 8 Taskin Ahmed, 9 Rishad Hossain, 10 Mustafizur Rahman, 11 Shoriful Islam

    :yes: :yes:
    ------ Post added on Mar 4, 2024 at 5:17 PM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,502
    20,868
    113
    මොක්කුද මේ ලංකාවේ ජර්සි එක ඩිසයින් කරන්නේ
    කැතම ජර්සි එකක් ලංකාවට තියෙන්නේ, හැමදාම සිංහ මුණක් දාලා ලස්සනට අඩුකුලේ ලුක් එකක් අරන් දෙනවා
    Ow bn වියළි කලාපීය design තියෙන්නේ... :(
    කිසිම classy gathiyak na...issaranam sira jersy tikak tibba
     
    • Haha
    Reactions: R O B U S T A

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,382
    6,257
    113
    ගැම්ම ගන්න ගැම්ම ගන්න!!

    රම්බෝ පොඩි මාලි ඩබල පිස්සු කෙලියොත් විනාශයක් වෙන්නේ
    පින්නත් තියෙනවා වගේ