ඔන්න මිට්ටනි අද තමයි බන්ගලියොත් එක්ක පලවෙනි T20 මැච් එක. කිරියේ මේ ගැන වෙන ත්රෙඩ් එකක් දැක්කේ නැති නිසා අලුත් එකක් පටන්ගත්තා. 

අද මැච් එක ගැන කෙටි විස්තරයක් කරනවා නම් මැච් එක පටන්ගන්නේ ලංකාවේ වේලාවෙන් හවස 5.30 ට ගහන්නේ Sylhet වල.
මම දන්නවා උබලට දැන් මැච් කියල ඇහෙද්දීත් මෙලෝ රහක් නැති ෆීලින් එකක් එන්නේ කියල

. එත් තාමත් පොඩි ඉත්තෑ පැටියෙක් තාම ඇග ඇතුලේ ඉන්නවා නම් thread එකට සෙට් වෙලා අද මැච් එක ගැන අදහසක් කොටගෙන යමු. 

. නැත්නම් කිසි කික් එකක් නෑ 