ground එක නම් හිච්චියි .පිච් එකේ අවුලක්ද
හැබැයි අපේ උන්ට හොද පාරවල් ටිකක් වැදුන.
ground එක නම් හිච්චියි .පිච් එකේ අවුලක්ද
ඔව් පතිරණයා කැලේ දායිද දන්නෑරම්බෝ පොඩි මාලි ඩබල පිස්සු කෙලියොත් විනාශයක් වෙන්නේ
පින්නත් තියෙනවා වගේ
සදිරයත් කීපර් නිසා අපිට කීපර් ල දෙන්නෙක් දාන්න පුලුවන් පතිරනයා බෝල් කරද්දී ඕන නම්.රම්බෝ පොඩි මාලි ඩබල පිස්සු කෙලියොත් විනාශයක් වෙන්නේ
පින්නත් තියෙනවා වගේ
off එකෙන් ගහපු ටික මාරු.. ලෙග් එකට ඌ කොහොමත් ගහනව නේ.asalankaya tikak warner wage neh power hitting![]()
පොඩි මාලි ඩබලම නෑ. මතීශයා විතරයි ඉන්නෙ. අකිලයාට බල්ලෙක්ට වගේ ගහයිද කියලයි බය තියෙන්නෙරම්බෝ පොඩි මාලි ඩබල පිස්සු කෙලියොත් විනාශයක් වෙන්නේ
පින්නත් තියෙනවා වගේ
පොඩි මාලි ඩබලම නෑ. මතීශයා විතරයි ඉන්නෙ. අකිලයාට බල්ලෙක්ට වගේ ගහයිද කියලයි බය තියෙන්නෙඅපේ උන් උන්ගෙ ස්පිනර්ස්ලට එල්ලගෙන නෙලනකොට අපේ උන් ඔක්කොම හෙන ආතල් එකේ ඉන්නකොට අකිලයා පෙන්නුවාම ඌට හිකිලා වගේ හිටියෙ
බයේ ඇත්තෙ දැන් උටත් බඩු පැකට් වෙයිද කියලා
Sadeera power nethi unata gaps pick karanawa maara lassanata, gaps walata gahanna puluwan kiyanne highest ma quality ekak for a batsmanඒ යකාට පට්ට පවර් එකක් තියෙන්නේ අහ්
සදීරයට එච්චර සත්තියක් නෑ
කමක් නෑ ඌ හොඳ ඇන්කර් එකක් දැම්මා
දිල්ශාන් මධුශංකයා ඉද්දි මොන හුත්තට පොන්න බිනුරයා දානවද මන්දා? ෆීල්ඩිනුත් චොර කැරියගෙබිනුර අකිල මතිෂ එකෙක්වත් සුවර් කරන්න බැරි උන් බන්
පින්න නිසා අකිල මතිෂ පිස්සු කෙලින්නත් බැරි නැහැ
පුපේ පවර් එක .ඒ යකාට පට්ට පවර් එකක් තියෙන්නේ අහ්
සදීරයට එච්චර සත්තියක් නෑ
කමක් නෑ ඌ හොඳ ඇන්කර් එකක් දැම්මා
Pinna thama case eka ban. Mei yana widihata wkts gaththoth shape.බිනුර අකිල මතිෂ එකෙක්වත් සුවර් කරන්න බැරි උන් බන්
පින්න නිසා අකිල මතිෂ පිස්සු කෙලින්නත් බැරි නැහැ
ඔව් නේදගැම්ම ගන්න ගැම්ම ගන්න!!
පුපේ පවර් එක .
------ Post added on Mar 4, 2024 at 7:43 PM
අහ.. උබ ඉන්නවද?ground එක නම් හිච්චියි .
හැබැයි අපේ උන්ට හොද පාරවල් ටිකක් වැදුන.