Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

dilann

Well-known member
  • Jul 6, 2018
    68,422
    168,596
    113
    එකමත් එක රටක
    රම්බෝ පොඩි මාලි ඩබල පිස්සු කෙලියොත් විනාශයක් වෙන්නේ
    පින්නත් තියෙනවා වගේ
    සදිරයත් කීපර් නිසා අපිට කීපර් ල දෙන්නෙක් දාන්න පුලුවන් පතිරනයා බෝල් කරද්දී ඕන නම්.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    ඒ යකාට පට්ට පවර් එකක් තියෙන්නේ අහ්
    සදීරයට එච්චර සත්තියක් නෑ
    කමක් නෑ ඌ හොඳ ඇන්කර් එකක් දැම්මා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,867
    31,108
    113
    රම්බෝ පොඩි මාලි ඩබල පිස්සු කෙලියොත් විනාශයක් වෙන්නේ
    පින්නත් තියෙනවා වගේ
    පොඩි මාලි ඩබලම නෑ. මතීශයා විතරයි ඉන්නෙ. අකිලයාට බල්ලෙක්ට වගේ ගහයිද කියලයි බය තියෙන්නෙ 🥲 අපේ උන් උන්ගෙ ස්පිනර්ස්ලට එල්ලගෙන නෙලනකොට අපේ උන් ඔක්කොම හෙන ආතල් එකේ ඉන්නකොට අකිලයා පෙන්නුවාම ඌට හිකිලා වගේ හිටියෙ 🤣 බයේ ඇත්තෙ දැන් උටත් බඩු පැකට් වෙයිද කියලා
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    අපේ උන් විකට් 3 ට 200 ගැහුවා කියන්නෙ පිච් එකයි බවුන්ඩ්‍රි ගැනයි හිතාගන්න පුළුවන්😛
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,867
    31,108
    113
    අඩෝ ඇන්ජියා ගන්න ස්වින්ග් එක දැක්කද මුල් බෝල තුනේ? පිස්සු කොර 🔥
     
    • Like
    Reactions: R O B U S T A

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,401
    6,284
    113
    පොඩි මාලි ඩබලම නෑ. මතීශයා විතරයි ඉන්නෙ. අකිලයාට බල්ලෙක්ට වගේ ගහයිද කියලයි බය තියෙන්නෙ 🥲 අපේ උන් උන්ගෙ ස්පිනර්ස්ලට එල්ලගෙන නෙලනකොට අපේ උන් ඔක්කොම හෙන ආතල් එකේ ඉන්නකොට අකිලයා පෙන්නුවාම ඌට හිකිලා වගේ හිටියෙ 🤣 බයේ ඇත්තෙ දැන් උටත් බඩු පැකට් වෙයිද කියලා

    බිනුර අකිල මතිෂ එකෙක්වත් සුවර් කරන්න බැරි උන් බන්
    පින්න නිසා අකිල මතිෂ පිස්සු කෙලින්නත් බැරි නැහැ
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,337
    10,187
    113
    ඒ යකාට පට්ට පවර් එකක් තියෙන්නේ අහ්
    සදීරයට එච්චර සත්තියක් නෑ
    කමක් නෑ ඌ හොඳ ඇන්කර් එකක් දැම්මා
    Sadeera power nethi unata gaps pick karanawa maara lassanata, gaps walata gahanna puluwan kiyanne highest ma quality ekak for a batsman
     
    • Like
    Reactions: R O B U S T A

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,867
    31,108
    113
    බිනුර අකිල මතිෂ එකෙක්වත් සුවර් කරන්න බැරි උන් බන්
    පින්න නිසා අකිල මතිෂ පිස්සු කෙලින්නත් බැරි නැහැ
    දිල්ශාන් මධුශංකයා ඉද්දි මොන හුත්තට පොන්න බිනුරයා දානවද මන්දා? ෆීල්ඩිනුත් චොර කැරියගෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,422
    168,596
    113
    එකමත් එක රටක
    ගැම්ම ගන්න ගැම්ම ගන්න!!

    ඒ යකාට පට්ට පවර් එකක් තියෙන්නේ අහ්
    සදීරයට එච්චර සත්තියක් නෑ
    කමක් නෑ ඌ හොඳ ඇන්කර් එකක් දැම්මා
    පුපේ පවර් එක .
    ------ Post added on Mar 4, 2024 at 7:43 PM
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,147
    4,858
    113
    Sri Lanka
    බිනුර අකිල මතිෂ එකෙක්වත් සුවර් කරන්න බැරි උන් බන්
    පින්න නිසා අකිල මතිෂ පිස්සු කෙලින්නත් බැරි නැහැ
    Pinna thama case eka ban. Mei yana widihata wkts gaththoth shape.
     
    • Like
    Reactions: R O B U S T A