Dikkata wada nam Misharata chance ekak denna tibba. Eth Tharanga kiwwane experience balanne kiyala. Dikkage ithin experience tibbata wadak na. Mole naa ne.ado kamil mishrage list A status balapn ko
View attachment 225831

Talented player kenek ban. Aparade talent eka. Wihin nasthi wenne. Fitness tiyagaththa nam game ekak oni welawaka change karanna puluwan porak.භානුක ගැන උබ මොනාද හිතන්නේ ? වූ ටීම් ප්ලේයර් කෙනෙක් නෙමේද ?
ඕක දොමෙස්ටික් ගහන්න බැහැ කියලා නිසාලු අරන් නැත්තේ අපරාදේ.
පොරගෙ ඇටිටියුඩ් අවුල් සීන් එකක් තියෙන්නෙ. අමුතු ඇටිටියුඩ් වල ඉන්න ගියාමත් මිනිස්සුන්ට ගමනක් යන්න අමාරුයි. ඔයිට කලින් පාරකත් සීරීස් එහෙකට යන්න බෑ, රෙස්ට් එකක් ඕනෙ කියල අයින් වුනා. එතනින් පස්සෙ ආයෙ කැපුන. මේ පාර සිලෙක්ට් කරන්න ගිහාම ඉන්ජරි සීන් එකක් කියලනෙ. ටීම් ෆිශියොට පෙන්නලත් නෑ. ඕන කමින් මගහරින සීන් එකක් තියෙන්නෙ. මට නම් පේන්නෙ කමිදුට වැඩිපුර චාන්ස් දුන්නොත් පොර හොද තැනකට ඒවි කියලතරනග්යා කිව්වේ වූ වුගේ පිසියෝ කිව්වා කියලා රෙස්ට් කරන්න කියලා
හැබැයි ටීමේ එකේ පිසියෝට පෙන්නලා නැති කතාවක් එහෙම කෙන්ක්ව ටීම් එකට කොහොමද ගන්නේ කියලා අහනාවා
වූ හෙන පණ්ඩිතයි , දික්කා ගුනේ බඩු ගහලා බිලා ප්‍රක්ටිස් නොකර දගලනවා මු ආගමක් බදාගෙන පිස්සු කෙලිනවා
අනේ මන්දා ඕනෑම දෙක අන්තයකට යන්න නරකයි
T20 වලට දික්ක ශේප් මිශාරට වඩා. ඌ එච්චරම හයියෙන් ගහන්නේ නෑ . ඌ ව එකපාරක් T20 ගැස්සුවා.. හැබැයි එක වැරදි format එක ඌට.Dikkata wada nam Misharata chance ekak denna tibba. Eth Tharanga kiwwane experience balanne kiyala. Dikkage ithin experience tibbata wadak na. Mole naa ne.![]()
Yeap. Mendis gahanne nathnm uge place eka thama ithuru. Janith seems to doing really well. Uu wage ekek inna eka watinawa.T20 වලට දික්ක ශේප් මිශාරට වඩා. ඌ එච්චරම හයියෙන් ගහන්නේ නෑ . ඌ ව එකපාරක් T20 ගැස්සුවා.. හැබැයි එක වැරදි format එක ඌට.
ඌ ඕන නම් ODI වගේ තමයි. හැබැයි දැන් ඌව ගන්න කියලා එළියෙන් තියන්න එකෙක් නෑ . මෙන්ඩිස් කැප්ටන් නේ . ඌ එතන. සදිර, චරිත එතනමයි. No 6, ජනිත් හොදට ගහනව මේ දවස් වල domestic වලත්.
නොගහ බෑ බං. 1st batting Side දිනලා තියෙන්නේ 2පාරයි. දෙකේම 200+ ලකුණු ගහලා තියෙනවා. කලින් මැච් එකෙත් දැක්කානේ ගහන්න සෙට් වුනොත් පැන්නුවකි උන්ට 200 වුනත්. ඒ නිසා අනිවා ලොකු ටෝටල් එකක් ඕනේ.217ක් ගහනව![]()
ow ban, atleaset 185+ wath one..නොගහ බෑ බං. 1st batting Side දිනලා තියෙන්නේ 2පාරයි. දෙකේම 200+ ලකුණු ගහලා තියෙනවා. කලින් මැච් එකෙත් දැක්කානේ ගහන්න සෙට් වුනොත් පැන්නුවකි උන්ට 200 වුනත්. ඒ නිසා අනිවා ලොකු ටෝටල් එකක් ඕනේ.

