Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,261
    1
    16,807
    113
    −273.15°C
    melo rahak nathi ekek mu nm.
    team eke inna anik un ekka compare karaddi nissanka udin innawa.

    අම්මෝ දින්නා නේද? මම හිතුවෙම පරාදවෙයි කියලා අච්චර 228 විකට් 3 කට ගහල දීල තියෙද්දිත් ඉතුරු විකට්ටික සට සට ගාල යන්න ගත්තාම. ඉතුරු ළකුණු 60 ගාන ගහන්න විකට් 4 ගියානේ. වනිඳුට finish කරන්න තිබුනා හොඳටම, මහ පඩ මානසිකත්වයක් තියෙන්නේ කිසිම රෙස්පොන්සිබිලිටි එකක්නෑ ඌට!! ළකුණු 2 ගහන්න තියෙද්දී ගියානේ ඉතින්.

    අපේ උන්ගේ ඩෙත් බෝලිං වැඩක් නෑ. බංගලියෝ කොහොමද දුන්න ප්‍රෙශර් එක අන්තිම ළකුණු 60 ගානට. බෝල 37කට එක 4 එක් ගහන්න දුන් නෑ අපේ උන්ට. අපේ උන් විහිං ප්‍රේශර් එක ඇගට ගත්තා. සිංගල් එකක්, දෙකක් දාගෙන ස්ට්‍රයික් එක රොටේට් කරගන්න බැරිවුනා අන්තිමට. ඩොට්ස් හෝගාල ගියා. අනික බංගලි ටොප් ඕඩර් බැටින් ලයිනප් එක බැට්කලේ දුර්වල පන්දුවලට විතරයි. මුල් ඕවර 15 ත් 20 ත් අතර ගහපු 4 එහෙම 30 යාඩ් සර්කල් එකේ fielders ලාට උඩින් යන්න ගැහුවෙම නෑ. ඔක්කොම වගේ ටයිමින් වලට බිම දිගේම ගැහුවේ. අපේ අය උඩින්මයි ගැහුවේ, 30 යාඩ් සර්කල් එකේ දී drop catchers කිහිපයක් ගියා. පැතුමගේ දෙකක්ද කොහේද drop කළා! තව 1කක් හෝ දෙකක් ගියාවගේ මතකයි! සදීරයා අවුට් වුනේ 30 යාඩ් සර්කල් එකේ උඩින් ගහන්න ගිහිල්ලා.
    taama mighty afg,bang un ekka witharane gahuwe tikak innaka ohoma daspayo enakan.
    ethakotath balamu untath kiyanna puluwan weyida kiyala "Our bowling attack too good for them" kiyala.
    (top team ekka gahaddi injured nowewa kiyala wish karamu bairangaya 😂 )
    ------ Post added on Mar 16, 2024 at 10:29 AM
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,685
    1
    10,981
    113
    3511728F-BA44-422A-9AEC-70593C0CF09C.jpeg

    Meyawa dakkama kawada mathak wenne 🥴
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,869
    15,656
    113
    Ursa Major
    අම්මෝ දින්නා නේද? මම හිතුවෙම පරාදවෙයි කියලා අච්චර 228 විකට් 3 කට ගහල දීල තියෙද්දිත් ඉතුරු විකට්ටික සට සට ගාල යන්න ගත්තාම. ඉතුරු ළකුණු 60 ගාන ගහන්න විකට් 4 ගියානේ. වනිඳුට finish කරන්න තිබුනා හොඳටම, මහ පඩ මානසිකත්වයක් තියෙන්නේ කිසිම රෙස්පොන්සිබිලිටි එකක්නෑ ඌට!! ළකුණු 2 ගහන්න තියෙද්දී ගියානේ ඉතින්.

    අපේ උන්ගේ ඩෙත් බෝලිං වැඩක් නෑ. බංගලියෝ කොහොමද දුන්න ප්‍රෙශර් එක අන්තිම ළකුණු 60 ගානට. බෝල 37කට එක 4 එක් ගහන්න දුන් නෑ අපේ උන්ට. අපේ උන් විහිං ප්‍රේශර් එක ඇගට ගත්තා. සිංගල් එකක්, දෙකක් දාගෙන ස්ට්‍රයික් එක රොටේට් කරගන්න බැරිවුනා අන්තිමට. ඩොට්ස් හෝගාල ගියා. අනික බංගලි ටොප් ඕඩර් බැටින් ලයිනප් එක බැට්කලේ දුර්වල පන්දුවලට විතරයි. මුල් ඕවර 15 ත් 20 ත් අතර ගහපු 4 එහෙම 30 යාඩ් සර්කල් එකේ fielders ලාට උඩින් යන්න ගැහුවෙම නෑ. ඔක්කොම වගේ ටයිමින් වලට බිම දිගේම ගැහුවේ. අපේ අය උඩින්මයි ගැහුවේ, 30 යාඩ් සර්කල් එකේ දී drop catchers කිහිපයක් ගියා. පැතුමගේ දෙකක්ද කොහේද drop කළා! තව 1කක් හෝ දෙකක් ගියාවගේ මතකයි! සදීරයා අවුට් වුනේ 30 යාඩ් සර්කල් එකේ උඩින් ගහන්න ගිහිල්ලා.
    They played defensive cricket in the last overs, and without any recognized pair after Wanindu and Dunith, there is some risk that is not worth taking, so it's not that much of a problem.
     
    • Like
    Reactions: Lokupappa

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    අපෝ, අර බර අවිකාරයා බලමු බෝල කීයක් බැට්කරයිද කියල! :baffled:
    වේග බට්ටට අදත් final ඕවරේ දෙන්න පුළුවන් වෙයි! :rolleyes:

    Theshan:
    "It is a bad decision to bat first. Bangladesh seamers were bowling well and SL openers have not played well against them. Good chance to BAN to take initials grip"
    ------ Post added on Mar 18, 2024 at 9:25 AM

    පැතුම් අපරාදෙ රිවිව් එක ගත්තනම්, ඒක අවුට් නෑ.
    ------ Post added on Mar 18, 2024 at 9:47 AM
     
    • Sad
    Reactions: Asmodeus

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,936
    113
    -In Darkness-
    පොන්න අවිශ්කයා, පැතුමගේ රිවීව් එකටත් කෙලලා, ඌත් හැමනිලා ගියා. මැච් 5න් 4ක්ම ෆේල් හුත්තිගේ පුතා(4,0,33,0,4). හුත්තො පාරෙ ක්රිකට් ගහන එකෙක් ගෙනිච්චත් ඔය හරිය කරගන්න පුලුවන් නේ. ඕකව හැබැයි පුලුවන් නම් WC එකටත් දායි. එහෙව් සිලෙක්ටර්ස්ලා ඉන්නේ.
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    පොන්න අවිශ්කයා, පැතුමගේ රිවීව් එකටත් කෙලලා, ඌත් හැමනිලා ගියා. මැච් 5න් 4ක්ම ෆේල් හුත්තිගේ පුතා(4,0,33,0,4). හුත්තො පාරෙ ක්රිකට් ගහන එකෙක් ගෙනිච්චත් ඔය හරිය කරගන්න පුලුවන් නේ. ඕකව හැබැයි පුලුවන් නම් WC එකටත් දායි. එහෙව් සිලෙක්ටර්ස්ලා ඉන්නේ.
    බර අවි කියලලු කියන්නේ ඌට :lol:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    පොන්න අවිශ්කයා, පැතුමගේ රිවීව් එකටත් කෙලලා, ඌත් හැමනිලා ගියා. මැච් 5න් 4ක්ම ෆේල් හුත්තිගේ පුතා(4,0,33,0,4). හුත්තො පාරෙ ක්රිකට් ගහන එකෙක් ගෙනිච්චත් ඔය හරිය කරගන්න පුලුවන් නේ. ඕකව හැබැයි පුලුවන් නම් WC එකටත් දායි. එහෙව් සිලෙක්ටර්ස්ලා ඉන්නේ.
    mona reddata adath demmada danne ne.. shit :dull: :baffled:

    mama dekka kohe hari dala thibba, Sana henata back karanwalu Avishkayata.. uuwa halanna denne ne lu muu..:sorry::sorry:
    ------ Post added on Mar 18, 2024 at 10:04 AM
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    280වක් වත් ගහගන්න වෙනවා, 250 ගහල නම් බේරෙන්න බෑ.
     
    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    wicket gaththe nathath eliye idapu maheesh theekshana ayi athule.. jeewitheta lakunu gahuwe nathath aviksha lonthaya hamadama innawa.. wicketless gihin dara 6 parawal kapu lakunu kumara adath athule.

    chamika wage unta no chance gahaida nadda kiyalawath balanna chance denne naha.. u bawudda nisa & kusal mendis ekka arreas ekak thiyena nisa..

    kukul mendis lonthaya awurudu 8k cricket gahala ODI centuries 3i. uge captain wenna sudusukama mokakda? pathuma match 40 ganata centuries 6i.

    mama wish karanne Bangladesh me match 1 dinnanna one.

    පොන්න අවිශ්කයා, පැතුමගේ රිවීව් එකටත් කෙලලා, ඌත් හැමනිලා ගියා. මැච් 5න් 4ක්ම ෆේල් හුත්තිගේ පුතා(4,0,33,0,4). හුත්තො පාරෙ ක්රිකට් ගහන එකෙක් ගෙනිච්චත් ඔය හරිය කරගන්න පුලුවන් නේ. ඕකව හැබැයි පුලුවන් නම් WC එකටත් දායි. එහෙව් සිලෙක්ටර්ස්ලා ඉන්නේ.
    Selectorsla media conference thiyala kiyapu kathawa ahuwada? un team ekata danne captain illuwama. upula kiwe maddata gihin sellam karanna api neme captain. eya illana team eka thamai api denne kiyala..

    Kukul mendis ponnayage moratuwe boccak thamai avishka kiyanne. un kochchara fail unath team eke innawa.

    ------ Post added on Mar 18, 2024 at 10:56 AM
     
    Last edited:

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මේ pitch එක ස්පිනස්ලට සපෝට් කරන්නෑ. බංගලි fast blowers 4 එක්ක එද්දි, අපේ උන් 2කයි! අර මෝඩ තකතීරු ළහිරුව අදත් හාවි. ඌට ගහනව, Madushan හරියට බෝල් නොකලොත් spiners අමාරුවේ. Janith Liyanage ට බෝලිං දුන්නට, ඌ බැටර් කෙනෙක්! Theekshana වැඩක් නෑ, ඌටත් නෙලනව. හසරංග මුකුත් නොකලොත් ඉවරයි! Wellalage ලොකු ස්පිනර් කෙනෙක් නෙවෙයිනේ! සීමස්ලට උචිත පිච් එකක මෝඩ සිලෙක්ෂන් එකක්! සාමාන්‍යදැනීමවත් නැතිව මැච් දිනන්නේ කොහොමද?

    හරිනේ ඉතින්, මෙන්ඩත් ගියා අද 150 වත් ගහන්නෑ
    ------ Post added on Mar 18, 2024 at 11:05 AM

    අහක යන බෝලෙට පිත්ත දැම්මා, කබ්බ ස්පිනර් ව ෆෝම් කරනවා
    ------ Post added on Mar 18, 2024 at 11:06 AM

    වෙල්ලයි, හසරංගයයි විතරයි ඉතුරු!
    ------ Post added on Mar 18, 2024 at 11:09 AM
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    ලොන්තයො ටිකට බඩු බනිස් අද. ටොස් එක හම්බවෙලත් මුලින් බැට් කරන්න ගියා චේස් කරන්නෙ නැතුව. ලොන්ත සිලෙක්ටස්ල අවිශ්කයට බන්ගලි පේස් එකට ෆේස් කරන්න බෑ කියල පෙනි පෙනී ආයෙ ඌවම දැම්ම අඩුම තරමෙ කමිදුවව රිප්ලේස් කරල බලන්නෙ නැතුව . චාමිකයවවත් අඩුම තරමෙ දැම්මනම් බෝලින් වලින් හරි දෙයක් වෙයිද බලන්න තිබ්බ. දැන් මුකුත් නෑ. මෙහෙම ටීම්, ප්ලේයර් ඇන්ඩ් ග්‍රවුන්ඩ් ඇනලිසිස් කරල මුන් ගහයි ජුනිවල වල්ඩ් කප්ම.
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඕවස් 20 දාලත් තාම slip අයින්කරල නෑ fast bowling වලට

    ලොන්තයො ටිකට බඩු බනිස් අද. ටොස් එක හම්බවෙලත් මුලින් බැට් කරන්න ගියා චේස් කරන්නෙ නැතුව. ලොන්ත සිලෙක්ටස්ල අවිශ්කයට බන්ගලි පේස් එකට ෆේස් කරන්න බෑ කියල පෙනි පෙනී ආයෙ ඌවම දැම්ම අඩුම තරමෙ කමිදුවව රිප්ලේස් කරල බලන්නෙ නැතුව . චාමිකයවවත් අඩුම තරමෙ දැම්මනම් බෝලින් වලින් හරි දෙයක් වෙයිද බලන්න තිබ්බ. දැන් මුකුත් නෑ. මෙහෙම ටීම්, ප්ලේයර් ඇන්ඩ් ග්‍රවුන්ඩ් ඇනලිසිස් කරල මුන් ගහයි ජුනිවල වල්ඩ් කප්ම.
    මහ ගූ හැත්තක්, මුන් රෙද්දි මොලෙත් කක්කුසිවලට යනව ඇති!
    ------ Post added on Mar 18, 2024 at 11:24 AM