Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,685
    1
    10,981
    113
    all out wenaknma gahanda thiyenne. pitch eka tikak flat wage . uparima gahala dunna nan hari
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    aparade ban.. declare kala nam hari all out wenakam inne nethiwa.. physiologically good thing. aprade.

    den
    gahanna puluwan uparima gahalaa arunawa madawana one

    podi karalaa pagalaa dallaa konda kadanna one ilaga test ekatath nagitaganna bari wenna
    500 wage gahaida,.. :yes: :unsure:
    ------ Post added on Mar 24, 2024 at 3:07 PM

    500 lead kala .. :love2::love2:
    ------ Post added on Mar 24, 2024 at 3:31 PM
     
    Last edited:
    • Like
    Reactions: batwise

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,249
    1
    13,140
    113
    Gotham City
    banagaliyan wa meganata thiyaaganna one ban

    ambaralaa podi karalaaa chappa karalama daanna one
    ඒ වගෙම අපි අපෙ වැරදිත් හදාගන්න ඔනි .
    ඉනිම් දෙකෙම ධනන්ජය සහ කමිඳු තමා ගොඩ දැම්මෙ.
    අනික් උන් පෙරහැර වගෙ ගියා .

    ගහල තියෙනවා මුළු ලකුණු 698 ක් ,එකෙන් එක්ස්ට්‍රාස් ටික අයින් කරොත් 661 ක් ලකුණු තියෙන්නෙ.
    එකෙන් 476 ක් ම කමිඳු සහ ධනන්ජයගෙ.
    අනික් උන් තෙරුමක් නැහැ.

    බොලස් කෙනෙක් වෙච්ච ප්‍රභාත් ජයසූරියත් ලකුණු 25 ක් ගැහැව්වා සහ කමිඳුට හොඳ සහයක් දුන්නා .
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,545
    2,637
    113
    colombo
    umba maha kuriru manussayek bn :lol:

    මෙන්න මේක , ඔසී වුන් කරන්නේ නැගිටින්න දෙන්නම නරකයි පඩේ ටවත් ගණන් ගන්න නරකයි බොලර්ස් ආවාම අරුණගේ ඔලු කුඩු වෙන්න දාන්න ඕනේ බය බය බය

    yes podi un podi un widihata thiyanna one. Dinnama gon athal denne nathuwa
     
    • Haha
    Reactions: Ysa Karu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,622
    113
    එකමත් එක රටක
    mata nam hithenne owun denna eliyen thiyala, Sadeerayawai, podi ekekwai ganna one..
    Ow, Chandiyata nam thawa chance ekak dunnata kamak ne, uu kalin series wala gahuwa. :yes: :yes:
    එහෙම ටෙස්ට් ගහන්න බෑ බන්

    banagaliyan wa meganata thiyaaganna one ban

    ambaralaa podi karalaaa chappa karalama daanna one
    බංගලි එක්ක දින්නම celebrations නවත්තන්න ඕන .. ලෝක කුසලානයක් දින්න වගේ උඩ පනින්න ගියාම අපි උන්ගේ ලෙවල් එකට වැටෙනව
    ------ Post added on Mar 25, 2024 at 4:02 AM

    කැරි කොටා :lol:


    ------ Post added on Mar 25, 2024 at 8:28 AM