මේ හයිප් එකේ ටාගට් එක බස් සින්දු අහන ඕල්රයිට්, ෆ්ලෑෂ්බැක් වගේ උන්ගේ සින්දු අහන යක්ඛයෝ.. උන් දන්නේ නෑ මේ එන්නේ මොකාද කියලවත්. නැත්තන් එන්නේ මොකාද නොදැන රුපියල් 6000ක් දීලා ටිකට් ගනියිද. උන්ට ඕන අර EDM කියන අකුරු තුන විතරයි. උන් හිතන්නේ ලංකාවේ පලවෙනි edm කොන්සර්ට් එක මේක කියල.hype eka dunna tramata gennana unnm mdi
