Banina thawa ekak hoyagatta

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,840
    1
    100,254
    113
    33
    Kalutara
    hype eka dunna tramata gennana unnm mdi
    මේ හයිප් එකේ ටාගට් එක බස් සින්දු අහන ඕල්රයිට්, ෆ්ලෑෂ්බැක් වගේ උන්ගේ සින්දු අහන යක්ඛයෝ.. උන් දන්නේ නෑ මේ එන්නේ මොකාද කියලවත්. නැත්තන් එන්නේ මොකාද නොදැන රුපියල් 6000ක් දීලා ටිකට් ගනියිද. උන්ට ඕන අර EDM කියන අකුරු තුන විතරයි. උන් හිතන්නේ ලංකාවේ පලවෙනි edm කොන්සර්ට් එක මේක කියල.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,475
    23,015
    113
    මං අද කිවුව කියල ලියල තියාගනින්. ඕක ඉවර උනාට පස්සෙ ටිකට් අරන් ගිහින් බලපු උන්මයි බනින්නෙ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,840
    1
    100,254
    113
    33
    Kalutara
    මරු බන් අද ඊයේ EDM අහන්න ගත්ත යක්ඛ පුත්තු අවුස්සලා ගන්න ආතල් එක..මුන් දන්නේ ඇලන් වෝකර්, මාර්ශ්මෙලෝ විතරයි.

    N65Piur.png
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    මරු බන් අද ඊයේ EDM අහන්න ගත්ත යක්ඛ පුත්තු අවුස්සලා ගන්න ආතල් එක..මුන් දන්නේ ඇලන් වෝකර්, මාර්ශ්මෙලෝ විතරයි.

    N65Piur.png
    Umbeda me :rolleyes:
     
    • Haha
    Reactions: Heshan Daminda