Bank එකක වැඩ කරන කෙනෙක්ගෙන් උදාව්!!!!
මට Stand order එකක් ලියන ඇටි කියලා දෙන්නකෝ. ලොකු උදව්වක් මචං

Standing order මොන මගුලටද බන් අතින් ලියන්නේ .වෙනම form එකක් තියේ නේ Bank වල ඒකට .එකේ උබේ සල්ලි කැපෙන Account එකේ නමයි account number එකයි සල්ලි යන්ඩ ඕනේ කෙනාගේ නමයි account number එකයි Bank name එකයි දාන්ඩ තියෙනව .තව යන්ඩ ඔනෙ ගාන අකුරෙනුයි ඉලක්කමෙනුයි දාල මුදල් යන්ඩ ඕනේ monthly,quarterly or year එකකට සැරයක්ද කියල දාන්ඩ තියේ .ඒ ටික දාල අත්සන් කරන්ඩ තියෙන තැන අත්සන් කරල දෙන්ඩ තියෙන්නේ![]()

Standing order මොන මගුලටද බන් අතින් ලියන්නේ .වෙනම form එකක් තියේ නේ Bank වල ඒකට .එකේ උබේ සල්ලි කැපෙන Account එකේ නමයි account number එකයි සල්ලි යන්ඩ ඕනේ කෙනාගේ නමයි account number එකයි Bank name එකයි දාන්ඩ තියෙනව .තව යන්ඩ ඔනෙ ගාන අකුරෙනුයි ඉලක්කමෙනුයි දාල මුදල් යන්ඩ ඕනේ monthly,quarterly or year එකකට සැරයක්ද කියල දාන්ඩ තියේ .ඒ ටික දාල අත්සන් කරන්ඩ තියෙන තැන අත්සන් කරල දෙන්ඩ තියෙන්නේ
මේ වගේ --http://web.boc.lk/assets/pdf/stand014_.pdf

thanks meya REP+++ 