Bank ලොකර් වල බඩු දාල තියෙනව ද ?

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    Bank ලොකර් වල බඩු දාල තියෙනව ද ?
    එහෙම දානකොට දාන බඩු මොනව ද කියන්න ඕන ද ? ඩික්ලෙයා කරන්න ඕන ද ?
    මට ඩොලර්ස් වගයක් තියල තියන්න ඕනෙ, කේස් එකක් වෙයි ද ?
    ඕවයෙ ගාන කීයක් වගේ දෙන්න ඕන ද පොඩි ලොකර් එකකක්ට අවුරුද්දකට ?
    සර්විස් එක හොඳ බැංකු මොනව ද තියෙන ?
    ඔතනදි බඩු වලට හානියක් උනොත් වගකීම කොහොමද ?

    bmpp
    ------ Post added on Nov 10, 2022 at 5:45 PM
     
    • Like
    Reactions: NRTG

    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    ඩික්ලෙයා කරන්න ඕනෙ නෑ , උබට ඕන මගුලක් දාන්න පුළුවන්, උන් බලන්නෙ නෑ උබ දාන්නෙ මොනාද කියල.
    මහජන බැංකුවේ නං පොඩිම ලොකර් එකට එකෞන්ට් එකේ බැලන්ස් එක 25,000 ක් මේන්ටේන් කරන්න ඕනේ ඒකෙ පොලිය උන් ගන්නව (අවුරුද්දටම 4000 ක් විතර). හැබැයි ලබන අවුරුද්දේ ඉදන් ඒක 60,000 කරනව කිව්ව.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඩික්ලෙයා කරන්න ඕනෙ නෑ , උබට ඕන මගුලක් දාන්න පුළුවන්, උන් බලන්නෙ නෑ උබ දාන්නෙ මොනාද කියල.
    මහජන බැංකුවේ නං පොඩිම ලොකර් එකට එකෞන්ට් එකේ බැලන්ස් එක 25,000 ක් මේන්ටේන් කරන්න ඕනේ ඒකෙ පොලිය උන් ගන්නව (අවුරුද්දටම 4000 ක් විතර). හැබැයි ලබන අවුරුද්දේ ඉදන් ඒක 60,000 කරනව කිව්ව.
    60000ක්🙁
     
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    me dawas wala danna epa. mokak hari bank ekaka lokko set ekak owata game denawalu. kohe hari news ekak thibuna