මචන්, මට commercial bank එකේ ගිණුමක් තිබ්බා. මන් එකේ සල්ලි ඔක්කොම අරගෙන ATM එකෙන් (රුපියල් 20ක් ඉතුරු කලා) බැංකුවේ මනේජෙර් ට ලියුමක් තැපැල් කලා මගේ account එක close කරන්න කියල. එහෙම කලහම account close කරනවද බන් ? account එක close කරාන්නේ නැතුව තිබ්බොත් මොකද වෙන්නේ(account එකේ තියෙන්නේ රුපියල් 20 යි )?








