හා දෙන්න. උන් මට දවසක් කිව්වා හෙඩ් ඔපිස් එකෙන් කියනවා නම් විතරයි කියල කාඩ් දෙන්න පුළුවන්
එත් මම දන්නා කෙනක් ඉන්නවා හොස්ටින් එකක් කරන එයාට Debit කාඩ් එක දීලා තිබුණා සම්පත් එකකින්.
අය try කරමු
එහෙම නම් ඕන උනේ නෑ මචන්, ඇත්තම කතාව මම ඉල්ලුවෙත් නැහැ අවශ්‍යතාවක් නැති නිසා, හරිනම් ඩිබෙට් කාඩ් මැන්ඩේට් එක සෙක්‍රටරි අත්සන් කරන්න ඕනෙ. ඒකත් ඕනෙ නෑ කියලා තමයි ෆෝම් එක ෆිල් කරගත්තෙ. අර sms එකට නම් වෙනම ෆෝම් එකකුයි රිසොලුශන් එකකුයි දෙන්න උනා. ඒක නම් බොරු වැඩක්. SMS එක අනිවාර්යෙන් දෙන්න ඕන නෙ අනිත් බැංකු වල අමුතුවෙන් ඕන උනේ නෑ. පාස් පොත ලැබෙන එකත් එක අතකින් පහසුවක්. රෙකෝඩ් හොය හොය ඉන්න දෙයක් නෑ පොත දෙන එකනෙ ඔඩිට් වලට. ඔය CDM මගුල හින්ද තමයි අපි සම්පත් ඇරියෙ. කමර්ශල් ඇරුනම වැඩිම CDM තියෙන්නෙ මම හිතන්නෙ සම්පත්. කොහොමත් ඕක මුලින් ගෙනාවෙත් උන් නෙහ්
ඒක නම් අනවශ්‍යවැඩක්
අන්තිම පාර බ්‍රාන්ච් එකට ගිය පාර ඒකෙ ක්‍රෙඩිට් ඩිපාට්මන්ට් එකේ කෙල්ලෙක්ම ළමයා උන්ගෙ ස්ටාෆ් රූම් එකට උස්සං ගිහින් චොකලට් එකකුයි චූටි කීටැග් බෝනික්කෙකුයි දීලා තිබ්බා