Bank Account

Hachiko15

Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    bro, aduarana kenek eyage namata bank account hadanna ba kiyala, (agent kenek) mata kiyana mage namin bank account ekakui, card ekakui hadala dennalu, den eyage profit enne mage account ekata , eka nisa wenama aluth account ekak hadala denna kiyanwa. eka mata risk ekak thiyeda? wena kenekta account ekak hadala dena eka gena
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    තමන්ගේ විස්තර දීලා අනුන්ට banks accounts හදල දෙන්න එපා.. ඌ මොකක්හරි ගේමක් ගහල එන සල්ලි උබේ නමින් තියෙන account එකට එවලා ඕවා කේස් උනොත් උබටත් හිරේ යන්න වෙයි ... ඊට පස්සේ සාජන් මහත්තයා ලාච්චුවේ දාලා අහද්දි කියපන්කෝ බඩු ගත‌්තේ කොහෙන්ද දුන්නේ කාටද කීයක් තියාගත්තද කියල :lol::lol:

    Common sense.
    :yes:
     
    a.u.danjaya

    Junior member
  • Oct 28, 2008
    43
    15
    8
    තමන්ගේ විස්තර දීලා අනුන්ට banks accounts හදල දෙන්න එපා.. ඌ මොකක්හරි ගේමක් ගහල එන සල්ලි උබේ නමින් තියෙන account එකට එවලා ඕවා කේස් උනොත් උබටත් හිරේ යන්න වෙයි ... ඊට පස්සේ සාජන් මහත්තයා ලාච්චුවේ දාලා අහද්දි කියපන්කෝ බඩු ගත‌්තේ කොහෙන්ද දුන්නේ කාටද කීයක් තියාගත්තද කියල :lol::lol:
    :lol::lol::lol::lol::D:D:D
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,460
    113
    - උඩරට -
    bro, aduarana kenek eyage namata bank account hadanna ba kiyala, (agent kenek) mata kiyana mage namin bank account ekakui, card ekakui hadala dennalu, den eyage profit enne mage account ekata , eka nisa wenama aluth account ekak hadala denna kiyanwa. eka mata risk ekak thiyeda? wena kenekta account ekak hadala dena eka gena

    අදුරන එවුන් තමා එකට ඉදල යටින් ගේම දෙන්නේ.. :eek:

    අවුලක් උනාම උබ හිරේ පලයන්. අරූ එයිනේ උබව බේර ගන්න. :lol:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    මුදල්මය වශයෙන්,
    උගෙ ඉන්කම් ටැක්ස් උඹට ගෙවන්න වෙන්නත් පුලුවන්,
    ශාරීරිකව,
    වෙන මොකක් හරි අවුලක් ගියොත් 4 වෙනි තට්ටුවට ගිහින් ලාච්චු ෆීලිං එක විඳගන්නත් පුලුවන්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    උඹේ ප්‍රශ්නෙම උත්තරේ තියනවා
    උගේ නමට එකවුන්ට් එකක් හදන්න බැරි මොකක් හරි කේස් එකක් නිසානේ
    අනික උඹේ නමට එන ඕනම සල්ලියක් ආපු විදිය උඹට පෙන්නන්න පුලුවන් වෙන්න ඕන, අරූ කුඩු විකුනලා නෙමෙයි සාධාරන බිසනස් එකක් කරත් උඹට ඔප්පු කරන්න බැහැනේ ඌ නිකන්ම නිකන් උඹගෙ එකවුන්ට් එකට සල්ලි දානවා කියලා, එතකොට හතරවෙනි තට්ටුවෙ තමයි, ඔය මූල්‍ය කේස් කෙලින්ම හතරවෙනි තට්ටුවෙ
    ඌට ගේමක් නැතුව කලුසල්ලි සුදු කරන්න පුලුවන්, උඹ තමයි ගස් යන්නෙ,
    think monkey, think
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    bro, aduarana kenek eyage namata bank account hadanna ba kiyala, (agent kenek) mata kiyana mage namin bank account ekakui, card ekakui hadala dennalu, den eyage profit enne mage account ekata , eka nisa wenama aluth account ekak hadala denna kiyanwa. eka mata risk ekak thiyeda? wena kenekta account ekak hadala dena eka gena
    Negitapn den re wennath lagai