Bank account

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඉපදුණ ප්‍රදේශයේ නැතුව වෙන පැත්තක බ්‍රාන්ච් එකක බෑන්ක් අකවුන්ට් එකක් ඕපන් කරන කොට ඒකට වැඩ කරන තැනකින් ලෙටර් එකක් දෙන්න ඕන ද? ඒක අත්‍යාවශ්‍ය ම දෙයක් ද?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ඉපදුණ ප්‍රදේශයේ නැතුව වෙන පැත්තක බ්‍රාන්ච් එකක බෑන්ක් අකවුන්ට් එකක් ඕපන් කරන කොට ඒකට වැඩ කරන තැනකින් ලෙටර් එකක් දෙන්න ඕන ද? ඒක අත්‍යාවශ්‍ය ම දෙයක් ද?
    Pissuda ban ubata :lol: :lol: :lol: Bank acc open karanna job eken latters mokatada machan?
     
    • Haha
    • Like
    Reactions: dilann and jhnnwp

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ehema ekak ne mata pera accounts thiye campus yana kale monawath wenawa amuthuwen iluwe ne
    මේ සීන් එක මෑතක දී ආපු එකක්

    Pissuda ban ubata :lol: :lol: :lol: Bank acc open karanna job eken latters mokatada machan?
    ජෝක් නෙමෙ බන් ෆස්ට් ජොබ් එකේ දී අකවුන්ට් එකක් ඕපන් කරන්න ගියා ම සික්කා කිව්වා වැඩ කරන තැනින් ලෙටර් එකක් ගේන්න කියල. හරවල යැව්ව.
    ------ Post added on Jun 28, 2022 at 12:30 AM
     
    • Haha
    Reactions: Identity and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මේ සීන් එක මෑතක දී ආපු එකක්

    ජෝක් නෙමෙ බන් ෆස්ට් ජොබ් එකේ දී අකවුන්ට් එකක් ඕපන් කරන්න ගියා ම සික්කා කිව්වා වැඩ කරන තැනින් ලෙටර් එකක් ගේන්න කියල. හරවල යැව්ව.
    ------ Post added on Jun 28, 2022 at 12:30 AM
    Bank eka?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Commercial
    uba sikka ekka tok karana yanna epa ban.
    uba kelinma counter ekata palayan. gihin eke Account section eka udin gahala thiyanawa. eke inna officer kenekta kiyapan
    Ube ID card ekayi / 500 LKR da koheda one .
    E ekkama Online Banking walata reg wela waren. ekata wenama form ekak thiye
    Phone number eka dapan uba digatama use karana ekak. mokada OTP eka enne ekata

    :-D
    mokada yako sikka ekka kathawata giye?
    :lol: :lol: :lol: :lol: :lol: Siri kakka
    ------ Post added on Jun 28, 2022 at 12:35 AM
     
    • Like
    Reactions: hitlermash

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,576
    113
    මේ සීන් එක මෑතක දී ආපු එකක්

    ජෝක් නෙමෙ බන් ෆස්ට් ජොබ් එකේ දී අකවුන්ට් එකක් ඕපන් කරන්න ගියා ම සික්කා කිව්වා වැඩ කරන තැනින් ලෙටර් එකක් ගේන්න කියල. හරවල යැව්ව.
    ------ Post added on Jun 28, 2022 at 12:30 AM
    Sikka da? Bank manager?
    Lol
     
    • Haha
    Reactions: Identity and HAneo

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    uba sikka ekka tok karana yanna epa ban.
    uba kelinma counter ekata palayan. gihin eke Account section eka udin gahala thiyanawa. eke inna officer kenekta kiyapan
    Ube ID card ekayi / 500 LKR da koheda one .
    E ekkama Online Banking walata reg wela waren. ekata wenama form ekak thiye
    Phone number eka dapan uba digatama use karana ekak. mokada OTP eka enne ekata

    :lol: :lol: :lol: :lol: :lol: Siri kakka
    ------ Post added on Jun 28, 2022 at 12:35 AM
    දොරෙන් ඇතුලට යද්දී බන් ඇහුවෙ. සික්ක එක්ක කතා කරන්න ගිහින් නෙවෙයි.
    ඌ තමයි දොර අරින්නෙ දොර බාගෙට වහගෙන හිටියෙ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    Pissuda ban ubata :lol: :lol: :lol: Bank acc open karanna job eken latters mokatada machan?
    සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් මොනවහරි රූල් එකක් ගෙනාව මෙයිට අවුරුදු ගානකට කලින් තමන් ඉන්න ප්‍රදේශයේ නැතුව වෙන ප්‍රදේශයක බ්‍රාන්ච් එකකින් අකවුන්ට් එකක් ඕපන් කරන්න බෑ කියල. එහෙම කරනව නම් ඒකට මොනව හරි Proof එකක් පෙන්නන්න ඕන කියල. ඒක ගැන ඔය කියනව ඇත්තෙ
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් මොනවහරි රූල් එකක් ගෙනාව මෙයිට අවුරුදු ගානකට කලින් තමන් ඉන්න ප්‍රදේශයේ නැතුව වෙන ප්‍රදේශයක බ්‍රාන්ච් එකකින් අකවුන්ට් එකක් ඕපන් කරන්න බෑ කියල. එහෙම කරනව නම් ඒකට මොනව හරි Proof එකක් පෙන්නන්න ඕන කියල. ඒක ගැන ඔය කියනව ඇත්තෙ
    Yako ape thaththage ACC ekak thiyanawa Hasalaka bank ekaka. ehema case ekak nam na ban

    දොරෙන් ඇතුලට යද්දී බන් ඇහුවෙ. සික්ක එක්ක කතා කරන්න ගිහින් නෙවෙයි.
    ඌ තමයි දොර අරින්නෙ දොර බාගෙට වහගෙන හිටියෙ
    Sikka gen ahanne ayi ban. Commercial bank eke sikka ehema power thiyana ekek neme
    Kelinma kiyapan ehema unoth mama athulata gihin account section ekata kathaa karannam kiyala
    Ungen ahapan.
    ------ Post added on Jun 28, 2022 at 12:44 AM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama

    Required documents​

    1. Account mandate.
    2. Know Your Customer (KYC) form.
    3. National Identity Card/ Valid Driving License/ Valid Passport that carries the NIC number.
    4. Address verification documents (If the address given to the bank is different from the National Identity Card / Driving License.) More info >>
    If the account is opened by producing the Passport or If the address given to the Bank differs from the address in the NIC / Driving License, One of the accepted documents should be submitted for address verification.

    1. Voting card issued within one month.
    2. Current utility bill (Electricity / Water / Fixed phone)*
      *If the utility bill is in the name of the spouse, a copy of the marriage certificate should be submitted
      *If the utility bill is in the name of the parents, a copy of a birth certificate should be submitted.
      *If the utility bill is in the name of the landlord, a copy of the tenancy / lease agreement.
    3. Income tax receipt.
    4. Assessment notice.
    5. Employment contract.
    6. A letter from Gramaniladari.
    7. Tenancy, lease agreement.
      *with billing proof of the owner.
      *If the tenancy, lease agreement is in the name of the spouse / parent's relevant marriage certificate or birth certificate should be submitted.
    8. Letter from a public authority.
    Meken kiyanne NIC eke thiyana Address eka wenas nam Verification one kiyalane ban
    Ithin NIC eke Address eka depan
     
    • Like
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Yako ape thaththage ACC ekak thiyanawa Hasalaka bank ekaka. ehema case ekak nam na ban

    Sikka gen ahanne ayi ban. Commercial bank eke sikka ehema power thiyana ekek neme
    Kelinma kiyapan ehema unoth mama athulata gihin account section ekata kathaa karannam kiyala
    Ungen ahapan.
    ------ Post added on Jun 28, 2022 at 12:44 AM
    අම්මප උබට සිංහල බැරි ද
    මෙච්චර කියනවා
    උන් දොර වහගෙන යකෝ හිටියෙ එකා එකා ඇතුලට ගත්තෙ. මම යද්දි ඇහුව ඇයි කියල මම කිව්ව අකවුන්ට් එකක් ඕපන් කරන්න කියල ඌ ඇහුව මොකටද කියල. සැලරි එකට කිව්ව ම අරම කියල යැව්ව. ඌ පාර හරස් කරගෙන ප්‍රශ්න අහද්දි මම ඌ තල්ලු කරන් යන්න ද? ඉස්සෙල්ලා කියන සිංහල තේරුම් ගනින්කො යකෝ කීපාරක් මේක කිව්ව ද හුත්ත
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ethakota e laga thiyena branch eken account open karanta kiyanawa parayo 😃

    dan 2,3 month kalin man giya welawaka ekek awa.. uta oka kiwwama u banala giya counter eke ekata 😂😂😂
    එහෙම වෙන්නේ කොමද යකෝ මේ මම දැන් සම්පත් එකක් ඕපන් කරනන් ගියේ අබිලිපිටිය බ්‍රාන්ච් එකෙන්. ඔය දෙන්නේ ඕපන් කරන්න?

    bank.png

    අම්මප උබට සිංහල බැරි ද
    මෙච්චර කියනවා
    උන් දොර වහගෙන යකෝ හිටියෙ එකා එකා ඇතුලට ගත්තෙ. මම යද්දි ඇහුව ඇයි කියල මම කිව්ව අකවුන්ට් එකක් ඕපන් කරන්න කියල ඌ ඇහුව මොකටද කියල. සැලරි එකට කිව්ව ම අරම කියල යැව්ව. ඌ පාර හරස් කරගෙන ප්‍රශ්න අහද්දි මම ඌ තල්ලු කරන් යන්න ද? ඉස්සෙල්ලා කියන සිංහල තේරුම් ගනින්කො යකෝ කීපාරක් මේක කිව්ව ද හුත්ත

    Salary Remittances nuth denawa wena branch wala open karanna sampath nam
    SO commercial denna one oya deke wenasak nane ban
    ------ Post added on Jun 28, 2022 at 1:04 AM
     
    • Wow
    Reactions: hitlermash