ධම්මික පෙරේරා වගේ වෙන්න කැමති අයට.

Kolama

Well-known member
  • Sep 11, 2008
    11,561
    4,262
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉතිරි කරන එක හොදම දෙයක්. ඒත් අපේ ආදායම වැඩි කරගත්තොත් තමයි සැලකිය යුතු ගානක් ඉතිරි කරන්න පුලුවන්. :rolleyes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    10,535
    1
    15,803
    113
    28
    Kalutara
    දැන් මේ පොස්ට් එක දාපු මිනිහා 2005 ඉදන් මේ විදියට වියදම් ලියලා ගණන් හිලව් බලනවා කියනවා නේද? පොර දැන් දම්මික පෙරේරා වගේ වෙලාද? අවුරුදු 15 ක් ඔය කියනවා වගේ වැඩ කරලනි.
    මම අහන්න ආපු එක අහලා. 😂😂😂

    pavanrukada පොස්ටෙක ලිව්වේ
    පවන්රුක - රුවන්පක 🙄
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    1,845
    320
    83
    මචන් දම්මික පෙරේරා කියන්නේ .0 ඉදන් අපු කෙනෙක් නෙවේ.....අලුත් පරපුරේ online එන්ත්රොඑග්ස්ව්ර් වගේ compare කරන්න එපා.