මචන්ලා bank එහෙක ATM Machine වල cash withdraw කරපු records කොච්චර කල් තියනවද.. අවුරුදු 2 කට වැඩි ඒවා request කරලොත් ගන්න පුලුවන ද?
BOC , PEOPLEL'S
BOC , PEOPLEL'S
Avurudu 2kata wadi ewwa? Pissuda ban.. Oona nam uparima tiyei maaseka parana ewwa.
More than 3 months athi
bank cctv nam 6 month wage ati machan. not sure
bank eke inna un owa danneth ne machan. bank wala cctv nam
managerta kathakarala balanna wei.
e CCTV dena ekak na bn.
Court eken approval ekak one wevi samahara vita.
bank eken ahpn bn meke ewun dnnwya owa -_-

ඔන්න කතාවක් මතක් උනා.
මන් A/l ඉවර වෙලා කැම්පස් යනකන් බැංකුවක ටික කාලයක් වැඩ කරා. දව්සක් ගෑනු කෙනෙක් ආවා මොකක්ද සමිතියක තනතුරක් තියෙන. ඒ ගෑනු කෙනා කියනවා එයාට හොරෙන් සමිතියේ අනිත් නිලදාරි සල්ලි අරන්ලු. ඒ ගන්න ආපු අය cctv වලින් බලන්න පුලුවන්ද කියලා මැනේජර්ගෙන් අහනවා. මැනේජරුත් කියනවා එහෙම බලන්න බෑ මිස්. ඉහලින් නියෝගයක් ගෙනවත් පෙන්නම් කියලා. ඇත්තටම කීවොත් බැංකුවේ එක cctv cam1k නෑ කියපන්කෝ...

ඉහලින් නියෝගයක් අරන් එහෙම ආවනම් මැනේජර්ට සරම උස්සල තමා පෙන්නන්න වෙන්නෙ cctv දර්ශනේ 

![]()