Bank Loan එකක් ගන්න හොඳම විදිහ මොකක්ද??

Samwind32

Member
Jun 8, 2020
3
1
3
Fixed Loan Interest Rate එකක් හොඳයි ද?? Variable Interest Rate එකක් හොඳයි ද?? මේ දවස්වල ගන්න පුලුවන් හොඳම Bank Loan එක මොකක්ද??
 

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    ඔහේ රජයේ සේවකයෙක්ද පවුද්ගලික කෙනෙක් ද?. Bank එකට වඩා යන branch එක වැදගත්. Loan අඩුවෙන්ම යන පැත්තක් බලලා branch එකක් තොරගෙන කතාකරලා බලන්න. මේ දවස්වල තියන පොලියේ හැටියට fix යන එක තමා හොද.
     
    • Like
    Reactions: reddit