bank loan boc or ppl bank

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Machan explain this a bit please
    FD thiyala loan ganna sene eka poddak dannawa.
    10 lak wage thiyala ida wadipura loan ekak ganna puluwanda?

    Eka nikan hariyata ube salli walata bankuwata poliyak gewwa wage :lol:

    FD rate ekath ekka Loan Rate eka compare karala balanna FD poliyata wada poliyak uba bankuwata gewanna one. Ehema nattan mata kiyanna aluth business ekak patan ganna Loan aran ewa FD danna nikan salli :lol:

    මේක එක එක අයට වෙනස් විදියට තමයි තේරෙන්නෙ. ඒත් ඇත්තටම මේ විදියට ලෝන් එකක් අරගෙන තියේනම් තේරෙනව වටිනකම.

    මම උදාහරණයක් විදියට 100,000ක FD එකකින් 100,000ලෝන් එකක් ගත්තම(එහෙම ගන්න බෑ, 90%යි උපරිම පුලුවන් ඒත් උදාහරණයට ගන්නම්) වෙන දේ පැහැදිලි කරන්නම්...

    ලක්ෂයක FD එක දැම්මෙ මාස 6ට. ඒකට රේට් එකක දුන්න 10%ක්. අපි ඒකෙන් ලක්ෂයක ලෝන් එකක් ගන්නව ඒක පොළිය වෙන්නෙ 12.5ක් වගේ. ලෝන් එක දාන්නෙත් මාස 6කට...

    එතකොට FD එක කල්පිරෙද්දි අපිට ලැබෙනව.

    පොළිය = 100000*10%=10,000
    මාස 6ට = 5,000යි.
    WHT අඩු වුණාම= 5000*95%=රුපියල් 4750යි පොළිය කල් පිරෙද්දි. අතට එනව 104750ක්

    එතකොට ලෝන් එක Schedule වෙන්නෙ මේ විදියට,

    100000/6=16,667.00

    1 වාරිකය --- 16,677(Capital) + 1041.66(Interest) = 17,718.66
    2 වාරිකය --- 16,677(Capital) + 867.94(Interest) = 17,544.94

    3 වාරිකය --- 16,677(Capital) + 694.22(Interest) = 17,371.22
    4 වාරිකය --- 16,677(Capital) + 520.51(Interest) = 17,197.51
    5 වාරිකය --- 16,677(Capital) + 346.79(Interest) = 17,023.79
    6 වාරිකය --- 16,677(Capital) + 173.07(Interest) = 16,850.07

    Total Interest Paid to Bank = (1041.66+867.94+694.22+520.51+346.79+173.07)=3,644.19

    Total Interest for FD = 4750

    Interest Difference =4750-3644.19=1,105.81

    ඕක හොඳට කියවල බැලුවම තේරෙයි තියන චාන්ස් එක මොකක්ද කියල. හැබැයි අනිවා මාසෙට ලෝන් එක ගෙවන්න ඉන්කම් එකක් තියෙන්න ඕන නැතුව අරගත්තොත් නම් පට්ට පාඩුයි.

    තව කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියල ගණං හදල පෙන්නුවෙ. තීරණය ඔයාලගේ අතේ තමයි. කොහොම හරි පාඩුවක් නම් වෙන්නෙ නෑ.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ela ela thanks. me widihata loan ekak dala wahanayak ehem
    a ganna eka patta wasi. moko anthimedi sallith ithurui

    1 වාහනයක් ගැනීම සඳහා සැපිරිය යුතු මූලික අවශ්‍යතා. :P
    ෆික්ස්ඩ් එකක් දාන්න සල්ලි එකතු කරන්න . අවුරුදු පහලොවයි . ඇයි ඉතිං කෑම බීම අවශයතා වලටත් හම්බ කරන සල්ලි ෂය වෙන නිසා .:rofl:

    ඔන්න ෆික්ස් එක දාලා ලෝන් එකක් අරං වාහනේ ගත්තා . දැං ඉතිං ලෝන් එක ගෙවන්න / කන්න බොන්න / වාහනේ නඩතු කරන්න . කෑල්ලක් පවුලක් ඉන්නවා නම් ඒකට වියදං කරන්න . ඉතිං 24h වැඩ කලත් මදි .
    ඒ අස්සෙ ලෙඩක් හැදිලා වැඩ කරන්න බැරි වෙනවා.
    එක්කො ලෙඩේට වියදං කරන්න සල්ලි ඕන වෙනව.
    ඊට පස්සෙ ඩල් වෙනවා. :dull:
    ඉතිං ඩිප් හැදිලා නතර උනොත් හොදයි.

    හුදෙක් විනෝදය සඳහා පමණි .:rolleyes:
    කරුණාවෙන් සලකන්න ...;)

    ඇගිල්ලෙ තරමට ඉදිමෙමු .:rofl:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,448
    8,218
    113
    මේක එක එක අයට වෙනස් විදියට තමයි තේරෙන්නෙ. ඒත් ඇත්තටම මේ විදියට ලෝන් එකක් අරගෙන තියේනම් තේරෙනව වටිනකම.

    මම උදාහරණයක් විදියට 100,000ක FD එකකින් 100,000ලෝන් එකක් ගත්තම(එහෙම ගන්න බෑ, 90%යි උපරිම පුලුවන් ඒත් උදාහරණයට ගන්නම්) වෙන දේ පැහැදිලි කරන්නම්...

    ලක්ෂයක FD එක දැම්මෙ මාස 6ට. ඒකට රේට් එකක දුන්න 10%ක්. අපි ඒකෙන් ලක්ෂයක ලෝන් එකක් ගන්නව ඒක පොළිය වෙන්නෙ 12.5ක් වගේ. ලෝන් එක දාන්නෙත් මාස 6කට...

    එතකොට FD එක කල්පිරෙද්දි අපිට ලැබෙනව.

    පොළිය = 100000*10%=10,000
    මාස 6ට = 5,000යි.
    WHT අඩු වුණාම= 5000*95%=රුපියල් 4750යි පොළිය කල් පිරෙද්දි. අතට එනව 104750ක්

    එතකොට ලෝන් එක Schedule වෙන්නෙ මේ විදියට,

    100000/6=16,667.00

    1 වාරිකය --- 16,677(Capital) + 1041.66(Interest) = 17,718.66
    2 වාරිකය --- 16,677(Capital) + 867.94(Interest) = 17,544.94

    3 වාරිකය --- 16,677(Capital) + 694.22(Interest) = 17,371.22
    4 වාරිකය --- 16,677(Capital) + 520.51(Interest) = 17,197.51
    5 වාරිකය --- 16,677(Capital) + 346.79(Interest) = 17,023.79
    6 වාරිකය --- 16,677(Capital) + 173.07(Interest) = 16,850.07

    Total Interest Paid to Bank = (1041.66+867.94+694.22+520.51+346.79+173.07)=3,644.19

    Total Interest for FD = 4750

    Interest Difference =4750-3644.19=1,105.81

    ඕක හොඳට කියවල බැලුවම තේරෙයි තියන චාන්ස් එක මොකක්ද කියල. හැබැයි අනිවා මාසෙට ලෝන් එක ගෙවන්න ඉන්කම් එකක් තියෙන්න ඕන නැතුව අරගත්තොත් නම් පට්ට පාඩුයි.

    තව කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියල ගණං හදල පෙන්නුවෙ. තීරණය ඔයාලගේ අතේ තමයි. කොහොම හරි පාඩුවක් නම් වෙන්නෙ නෑ.

    loan eke intrest eka calculate karala
    thiyenne kohomada ban
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    loan eke intrest eka calculate karala
    thiyenne kohomada ban

    ඒක Calculate වෙන්නෙ ලෝන් එකේ Outstanding Amount එකට බං.

    මම ඔය දාලා තියෙන ලෝන් එක ලක්ෂයක එකක් නේහ්. මම අර කිව්ව වගේම ලෝන් එක සමාන වාරික වලට කැඩෙනව. ඊට පස්සෙ Interest Calculate වෙන්නෙ උදාහරණයක් විදියට අපි ගෙවන්නෙ පළවෙනි වාරිකය නම්,

    බැංකුවෙ සල්ලි 100,000ක්ම අපි ළඟ තියෙනව. එතකොට පොළිය වෙන්නෙ (100000*12.5%)/12

    එක වාරිකයක් ගෙව්වම අපි බැංකුවෙන් ගත්ත සල්ලි වලින් 16,677 ක් ආයිත් බැංකුවටම දීල, දැන් අපි ළඟ බැංකුවෙ සල්ලි තියෙන්නෙ 100000-16677=83323 අන්න ඒකට තමයි පොළිය හැදෙන්නෙ. (83323*12.5%)/12 මේ විදියට ගිහිල්ල අන්තිම වාරිකට වෙද්දි පොළිය හැදෙන්නෙ පොඩි ගාණකට.
    හැමතිස්සෙම බැංකුව පොළිය හදන්නෙ, බැංකුවෙ සල්ලි අපි ළඟ තියෙන ගානට.

    තේරුනාද මචං?

    මේ විදියට Schedule කරපු ලෝන් එකක් නම් උඹට අතර මැදදි Settle කරල දාන්න පුලුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව.හැබැයි ගොඩක් බැංකු වලින් මේ විදියට තමයි ලෝන් දෙන්නෙ මම දන්න තරමින්. ඒක නම් ෂුවර් නෑ බං.
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    මේක එක එක අයට වෙනස් විදියට තමයි තේරෙන්නෙ. ඒත් ඇත්තටම මේ විදියට ලෝන් එකක් අරගෙන තියේනම් තේරෙනව වටිනකම.

    මම උදාහරණයක් විදියට 100,000ක FD එකකින් 100,000ලෝන් එකක් ගත්තම(එහෙම ගන්න බෑ, 90%යි උපරිම පුලුවන් ඒත් උදාහරණයට ගන්නම්) වෙන දේ පැහැදිලි කරන්නම්...

    ලක්ෂයක FD එක දැම්මෙ මාස 6ට. ඒකට රේට් එකක දුන්න 10%ක්. අපි ඒකෙන් ලක්ෂයක ලෝන් එකක් ගන්නව ඒක පොළිය වෙන්නෙ 12.5ක් වගේ. ලෝන් එක දාන්නෙත් මාස 6කට...

    එතකොට FD එක කල්පිරෙද්දි අපිට ලැබෙනව.

    පොළිය = 100000*10%=10,000
    මාස 6ට = 5,000යි.
    WHT අඩු වුණාම= 5000*95%=රුපියල් 4750යි පොළිය කල් පිරෙද්දි. අතට එනව 104750ක්

    එතකොට ලෝන් එක Schedule වෙන්නෙ මේ විදියට,

    100000/6=16,667.00

    1 වාරිකය --- 16,677(Capital) + 1041.66(Interest) = 17,718.66
    2 වාරිකය --- 16,677(Capital) + 867.94(Interest) = 17,544.94

    3 වාරිකය --- 16,677(Capital) + 694.22(Interest) = 17,371.22
    4 වාරිකය --- 16,677(Capital) + 520.51(Interest) = 17,197.51
    5 වාරිකය --- 16,677(Capital) + 346.79(Interest) = 17,023.79
    6 වාරිකය --- 16,677(Capital) + 173.07(Interest) = 16,850.07

    Total Interest Paid to Bank = (1041.66+867.94+694.22+520.51+346.79+173.07)=3,644.19

    Total Interest for FD = 4750

    Interest Difference =4750-3644.19=1,105.81

    ඕක හොඳට කියවල බැලුවම තේරෙයි තියන චාන්ස් එක මොකක්ද කියල. හැබැයි අනිවා මාසෙට ලෝන් එක ගෙවන්න ඉන්කම් එකක් තියෙන්න ඕන නැතුව අරගත්තොත් නම් පට්ට පාඩුයි.

    තව කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියල ගණං හදල පෙන්නුවෙ. තීරණය ඔයාලගේ අතේ තමයි. කොහොම හරි පාඩුවක් නම් වෙන්නෙ නෑ.

    TFS
     
    tnx ban explain ekata
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620

    :shocked: hammata ehema wenawada, ge hadanna ekathu karana salli okkoma savings wala dala thiynne. isslla kiyapan mokakda bank eka kiyala adama gihin balanna:rolleyes:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,476
    6,138
    113
    මේක එක එක අයට වෙනස් විදියට තමයි තේරෙන්නෙ. ඒත් ඇත්තටම මේ විදියට ලෝන් එකක් අරගෙන තියේනම් තේරෙනව වටිනකම.

    මම උදාහරණයක් විදියට 100,000ක FD එකකින් 100,000ලෝන් එකක් ගත්තම(එහෙම ගන්න බෑ, 90%යි උපරිම පුලුවන් ඒත් උදාහරණයට ගන්නම්) වෙන දේ පැහැදිලි කරන්නම්...

    ලක්ෂයක FD එක දැම්මෙ මාස 6ට. ඒකට රේට් එකක දුන්න 10%ක්. අපි ඒකෙන් ලක්ෂයක ලෝන් එකක් ගන්නව ඒක පොළිය වෙන්නෙ 12.5ක් වගේ. ලෝන් එක දාන්නෙත් මාස 6කට...

    එතකොට FD එක කල්පිරෙද්දි අපිට ලැබෙනව.

    පොළිය = 100000*10%=10,000
    මාස 6ට = 5,000යි.
    WHT අඩු වුණාම= 5000*95%=රුපියල් 4750යි පොළිය කල් පිරෙද්දි. අතට එනව 104750ක්

    එතකොට ලෝන් එක Schedule වෙන්නෙ මේ විදියට,

    100000/6=16,667.00

    1 වාරිකය --- 16,677(Capital) + 1041.66(Interest) = 17,718.66
    2 වාරිකය --- 16,677(Capital) + 867.94(Interest) = 17,544.94

    3 වාරිකය --- 16,677(Capital) + 694.22(Interest) = 17,371.22
    4 වාරිකය --- 16,677(Capital) + 520.51(Interest) = 17,197.51
    5 වාරිකය --- 16,677(Capital) + 346.79(Interest) = 17,023.79
    6 වාරිකය --- 16,677(Capital) + 173.07(Interest) = 16,850.07

    Total Interest Paid to Bank = (1041.66+867.94+694.22+520.51+346.79+173.07)=3,644.19

    Total Interest for FD = 4750

    Interest Difference =4750-3644.19=1,105.81

    ඕක හොඳට කියවල බැලුවම තේරෙයි තියන චාන්ස් එක මොකක්ද කියල. හැබැයි අනිවා මාසෙට ලෝන් එක ගෙවන්න ඉන්කම් එකක් තියෙන්න ඕන නැතුව අරගත්තොත් නම් පට්ට පාඩුයි.

    තව කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියල ගණං හදල පෙන්නුවෙ. තීරණය ඔයාලගේ අතේ තමයි. කොහොම හරි පාඩුවක් නම් වෙන්නෙ නෑ.

    Good Point

    Eth interest cal wenne wenas widiyakatada manda

    Godak welawata apita bank eken denne fixed installment ekak
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Good Point

    Eth interest cal wenne wenas widiyakatada manda

    Godak welawata apita bank eken denne fixed installment ekak
    Onna mcn

    Capture.png
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ehema variable installment yanawanam ok athi eth FD interest rate and Loan interest athara 2 - 3 % Gap ekakuth thiyenawa neda?
    BOC eke 2.5% gap ekak thiyanawa bn. eth padu na. mokada api installment ekak pay karana hama wathawakama interest eka adu wenawa...
    api oka loan ekak ganne nathuwa karoth aththatama loan ekata gewana gana api kala beela wiyadam karanawa neh bn. mama ekai mulinma kiwwe meka salli manage karana ekekta mara lesei, eh wage labai.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    BOC eke 2.5% gap ekak thiyanawa bn. eth padu na. mokada api installment ekak pay karana hama wathawakama interest eka adu wenawa...
    api oka loan ekak ganne nathuwa karoth aththatama loan ekata gewana gana api kala beela wiyadam karanawa neh bn. mama ekai mulinma kiwwe meka salli manage karana ekekta mara lesei, eh wage labai.

    habai oke anik paththakuth thiyenawa machan.
    Salli save karanna oya system eka hodai.
    Habai e salli walin wena karanna deyak thiyenawanam oka padui.
    Moko othana kisima investment ekak wenne nane. Salli nikan thiyenawa witharai anika currency ekath depriciate wenawa. > meka echcharama aulak nehe moko api gewana loan amount eke value ekath depriciate wena hinda.

    Habai hithapan apita e salli kohe hari invest karanna thibba kiyala high return ekakata. > me chance eka nathi wenawa moko fd loan ekata salli dala hinda.

    Oka ithin depend wenne thamange income hakiyawai, salli gena hithana widiyai anuwa thama. Hoda money dicipline thiyena, salli patau gahanna try karana kenekta oka echchara therumak nehe.
     
    ඔව් මචං එහෙම හැකියාවක් තියෙන කෙනෙක්ට තේරුමක් නෑ මේ වැඩේ. ඒ සල්ලි ඉන්වෙස්ට් කරල ලොකු ගාණක් හොයන්න පුලුවන්, එහෙම නම් FD දාන එකත් තේරුමක් නෑ බං.

    මේක ප්‍රයෝජනවත් වෙන්නෙ ගොඩක්ම සල්ලි ඉතුරු කරන අයට.
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    මම නම් ලෝන් ගන්නෙ FD ඇපේට තියල බං BOC එකෙන්.
    ඒකෙදි නම් ලෝන් එක ගත්ත ගාන හරියටම වාරික ගාණෙන් බෙදනව. ඒකට තමයි පොළිය එකතු වෙන්නෙ බෑන්ක් එකේ සල්ලි අපේ ළඟ තියෙන ගානට. උඹට මම කිව්ව එක නම් තේරුණේ නැතුව ඇති. ඕන නම් පැහැදිලි කරල දෙන්නම් මචං.

    ඒ ලෝන් එකේ නම් සල්ලි අතට හම්බවුණොත් ලෝන් එක සෙට්ල් කරන්න පුලුවන් Outstanding Amount+ අදාළ මාසයෙ දවස් ටිකේ පොළිය ගෙවල.

    මම හිතනව මේ විදියටම වෙන්න ඇති අනිත් ලෝන් යනව ඇත්තෙත්...

    :love: