Bank Loan Help machanlaa

amilaindikamax

Junior member
  • Sep 14, 2007
    90
    0
    6
    Kandy SriLanka
    machan bank loan ganna aduma interest rate ekak tiyana wadi karadarayak natuwa ganna puluwan banks monawada? puluwan nam machan rates tikat danna.5lks withara tama ganna hitan inne....:nerd::nerd::nerd::nerd:
     
    Last edited:

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!
    NSB 11.5
    ගන්න ලෝන් එකක් මේ දවස් වල ගනින් මචං මේ කාලේ Rate ටිකක් අඩුයි..
    personal ගන්නවනම් ටිකක් වාත වෙන්නත් වෙනවා..NSB එකට නම් Government වැඩ කරන දෙන්නෙක් ඇපේට අත්සන් කරනවානම් උමේ සැලරිය 40ක් විතර වෙනවානම් ගේම ක්ෂණිකව කරගන්න පුළුවන්...