bank loan interest rates

chanaka

Well-known member
  • May 4, 2006
    3,192
    754
    113
    මචන් දන්නා උන් දාපන්කෝ අද වෙද්දී :dull::dull: bank loan interest rates කියාද යන්නේ කියලා Bank name එකත් එක්ක දාපන් මචන් අඩුම පොලිය තියෙන්නේ මොන bank එකේද ? :eek::eek: :oo::oo:
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,119
    371
    83
    Mona loanda mcn
    Prosonal loan 14.5 uda thama ban
    Boc unge copany list ekak thiyanwa unata e gana nathan
    17 brp
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,227
    12,471
    113
    Piliyandala
    aduma poliya thiyena banku walin ganna nam hondama financial standing ekak thiyennath ona

    කතාව ඇත්ත වෙන්න ඕනේ... වැඩිපුර පොලිය ගන්න තැන් වල අවම ලියකියවිලි අහනවා ඇති
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    NDB එකේ සාමාන්‍යයෙන් අනිත් ඒවට වඩා රේට්ස් අඩුයි

    NDB patta wediy ban, 16.5-17% rate denne personal loans walata
    mageth issara loans tibbe NDB, passe HNB loan damma, eke yanne 14.5-15%. commercial tibba 15.5% wage
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    14% idala 20 dakwa wage thiyenawa.
    Professional category wage thama aduma. Netnam ganna loan eka, repayment capacity eka , loan period eka balala bank eken decide karanawa.
    Peoples , com bank , sampath wage try karapan
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,192
    754
    113
    14% idala 20 dakwa wage thiyenawa.
    Professional category wage thama aduma. Netnam ganna loan eka, repayment capacity eka , loan period eka balala bank eken decide karanawa.
    Peoples , com bank , sampath wage try karapan

    :yes::yes: Thanks machan
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    sampath එකට ගියා, උන් කියන විස්තර වලින් තේරෙන්නේ ලෝන් ගන්න එපා නිකන් ඉඩහ්ගන් කියනව වගේ. එපා වෙනවා කියන කොන්දේසි ඇහුවම