එහෙම නම් දන්නෙ නැහැ බන්5 Laks wath Normal oune ban

එහෙම නම් දන්නෙ නැහැ බන්
සමෘධි සමිතියක් නැද්ද ගෙවල් ගාව? මෙහෙ නම් ලක්ෂ 50 දක්වා ණය දෙන සමිති තියෙනවා
පොලිය 3%යි![]()

boc එකෙන් නම්
රාජ්‍ය සේවක වැටුප හරවල බැංකුවට ගන්න පුළුවන්. වැටුප් 25-30 අතර නම් රු ලක්ශ 10ක් ගන්න පුළුවන්. 14.5යි පොළිය. අවුරුදු7යි. මාසෙට 19000/=ක් විතර කැපෙනව වාරිකය. ඇපකරුවන් 2ක් ඕන. ලියවිලි වලට 8000/= ක් හා ඉන්ශුවරන්ස් එකට 3000/=කුත් අඩුකරනව ගන්න ණය මුදලින්.....

උඹ අඩුම ගානේ සමිතියක් දැකලා තියද බන්?Palayan yanna boru nokia

ඔව් මචන්, දැනට ව්‍යාපාරයක් නැති වෙන්න ඕනසමෘධි samithiyen පොලිය 3% ta denavada bn?![]()

LOLC
ලක්ෂ 2ක් ගනින් මාසෙකට පොලිය 2300යි![]()
ප්‍රයිවට් ජොබ් කරන යාලුවෝ 3ක් ඕනmacho sirawata.. monawada ona karana documents. wisthara tikak kiyanna puluwanda.

Sampath, commercial try karala balapan,
But Ube salary eka yana bank eka thamai lesima ( normally ).