Bank loan....

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    Bank loan එකකට apply කරනකොට සැලකිලිමත් වියයුතු දේවල් මොනවද ?
    දැනට අඩුම rates වලට loan දෙන බැංකු මොනවද ?
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    කිසිම හේතුවක් නැතුව රෙප් කපපු සත් ගුණවත් මහතාට බොහොම පිං :P:P
    අනේ ඔබතුමා මගේ රෙප් කපපු නිසා අද මට කන්න නැතිවෙයි :P:P:P


    තොපි වගේ ගොන් හරක් මේකට ආව නිසා තමයි
    කිරියේ ඉන්න පරණ members ලා කිරියට එන්නේ නැත්තේ
    :angry::angry:
     
    • Like
    Reactions: ManOfSteel

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    mage BOC account ekak nam na

    Personal loan 10% denawa kiyala sure da??

    BOC eke loan ganna gihama watha karanawa kiyala aranchiyakuth thiyanawa
    eka aththada??

    0.5% ගැන වැඩිය හිතන්න එපා. ගන්න ලේසි තැනකින් ගනින්. :yes:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    loan amount eka determine wenne loan amount ekath ekka..

    oya keeyakda ganna hadanne.. samanyayen 10-11% wage ganna puluwan..

    loan amount ekath ekka danna.. thawa kumakatada loan eka ganne... wathkam.. job mokak hari ekath ekka danna