ඉඩමක් ඇපයට තියලා bank ලෝන් එකක් ලගදී ගත්ත අය කව්ද. ?
සාමාන්‍යයෙන් ඉඩමේ වටිනාකමින් කොපමණ මුදලක් දෙනවා ද?
Bank ලෝන් එක approve වෙන්න කොච්චර කාලයක් යනවාද ?
සමානය පොලිය කොපමණ වෙනවාද ?
බිස්නස් ලෝන් එකක් ගන්න යන්නේ වාහනයක් ගන්න. වාහනය මගින් තමයි ලොන් එක ගෙවන්න යන්නේ.
මේක ට උපදෙසක් දෙන්න ලොන් ගැන කිසිම අයිදියා එකක් නැහැ.