Bank loan.

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    ඉඩමක් ඇපයට තියලා bank ලෝන් එකක් ලගදී ගත්ත අය කව්ද. ?

    සාමාන්‍යයෙන් ඉඩමේ වටිනාකමින් කොපමණ මුදලක් දෙනවා ද?

    Bank ලෝන් එක approve වෙන්න කොච්චර කාලයක් යනවාද ?

    සමානය පොලිය කොපමණ වෙනවාද ?

    බිස්නස් ලෝන් එකක් ගන්න යන්නේ වාහනයක් ගන්න. වාහනය මගින් තමයි ලොන් එක ගෙවන්න යන්නේ.

    මේක ට උපදෙසක් දෙන්න ලොන් ගැන කිසිම අයිදියා එකක් නැහැ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    ණය දෙන්නේ ගන්න නිසයි මිනිසුන් ආයේ//

    බජාජ් එකක් ගන්න . ඒවාට ලිසින් දාලා හයර් යන්න. ඒකෙන් ගෙවන්න.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,488
    1
    10,726
    113
    bump
    hire umbamada duwanne wena ekek dalada. matath podi loan ekak arn wagon r ekak wage hire duwanda danna hithila thiyenne. wena ekek dammala diwwoth labayak na wage
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    bump
    hire umbamada duwanne wena ekek dalada. matath podi loan ekak arn wagon r ekak wage hire duwanda danna hithila thiyenne. wena ekek dammala diwwoth labayak na wage
    මං ම තමයි දුවන්න හිතන් ඉන්නේ. බන්. ජොබ් එක කෙස් පොඩ්ඩක්.

    risky neh ?
    ගේමක් ගහගන්න පුළුවන් වෙයිද
    ------ Post added on Feb 3, 2026 at 8:26 PM
     
    • Like
    Reactions: Ysa Karu

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    75%,

    Naya ganna ekage ammage malwara nakath koleth bankuwata idiri path karanna one...
    දැනට තියෙන ආදයමත් පෙන්න ඕනේ ද. ? ඉඩම තිබ්බොත් එකට හරියන්න ද ලැබෙන්නේ ?

    ලොන් එකට ඉල්ලුම් කරලා පාස් වෙන්න කොච්චර කාලයක් යනවාද
     
    • Like
    Reactions: Naughtykolla48

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,312
    8,073
    113
    පට්ට අමරුයි. කොච්චර පොඩි නයක් උනත් ගෙවන විදිය උබ ඔප්පු කරන්න ඔන. ලේසිම රාජ්ය උකස් බැන්කුවේ. පොලිය 7-10 අතර. ලෝන් එක ගන්න මාස 3-4 යනවා. අප්පිරියා සීන් එකක් ඔක නම්.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,117
    10,808
    113
    හඳට කිට්ටුව
    දැනට තියෙන ආදයමත් පෙන්න ඕනේ ද. ? ඉඩම තිබ්බොත් එකට හරියන්න ද ලැබෙන්නේ ?

    ලොන් එකට ඉල්ලුම් කරලා පාස් වෙන්න කොච්චර කාලයක් යනවාද

    eka depends ban, dan nam NBRO reports pawa illanna bari naha ban...

    loan eka gewagena yanna puluwan income ekak thiyenna epai ban kohomath...

    hodama de idame oppuwa athulu uba gawa thiyena documents aragena gihin bank eke legal officer hamba weyan, ethakota rasthiyaduwa adui ban..
    bank eke ewun loan eka dennam kiyala eki meki noki douments aran legal officerta yawuwata passe reject wenawa, e hinda hodama issellama gihina loan eka ganna balaporoththu wena bank eke legal officer meet weyan..
     
    • Like
    Reactions: craabeysinghe

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    පට්ට අමරුයි. කොච්චර පොඩි නයක් උනත් ගෙවන විදිය උබ ඔප්පු කරන්න ඔන. ලේසිම රාජ්ය උකස් බැන්කුවේ. පොලිය 7-10 අතර. ලෝන් එක ගන්න මාස 3-4 යනවා. අප්පිරියා සීන් එකක් ඔක නම්.

    eka depends ban, dan nam NBRO reports pawa illanna bari naha ban...

    loan eka gewagena yanna puluwan income ekak thiyenna epai ban kohomath...

    hodama de idame oppuwa athulu uba gawa thiyena documents aragena gihin bank eke legal officer hamba weyan, ethakota rasthiyaduwa adui ban..
    bank eke ewun loan eka dennam kiyala eki meki noki douments aran legal officerta yawuwata passe reject wenawa, e hinda hodama issellama gihina loan eka ganna balaporoththu wena bank eke legal officer meet weyan..
    දැනට මට ආදායමක් නැහැ බං ජොබ් එකෙන් අයින් වුණා.
    බැංකුවේ පොඩි ගානක් තියෙනවා. මාස තුනකට වගේ ජීවත් වෙන්න. මම අලුතෙන් දිග්‍රි එකක් පටන් ගත්තා. මේ එක්කම uber වගේ දුවලා. ලොන් එකත් ගෙවලා ගේමක් ගහන්න බැලුවේ.

    උකස් තියෙනෙන් මගේ නමට තියෙන ඉඩමයි ගෙයයි.

    බිස්නස් ලොන් පර්ශනල. ලොන් මුකුත්ම ගන්න බැරි වෙයි ද.
     
    • Like
    Reactions: Naughtykolla48

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,488
    1
    10,726
    113
    hondama wade banku deka thunakata gihin ahana eka wisthare. ekko fb. meke un danna labbak na.boru kaiya witarai. mn danna widihta idame oppu anan manan thithatama balanawa.bankuwenma bluwa nan hari ahala
     
    • Like
    Reactions: Chamithacc

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    ඉඩමක් ඇපයට තියලා bank ලෝන් එකක් ලගදී ගත්ත අය කව්ද. ? me

    සාමාන්‍යයෙන් ඉඩමේ වටිනාකමින් කොපමණ මුදලක් දෙනවා ද? 60-70%

    Bank ලෝන් එක approve වෙන්න කොච්චර කාලයක් යනවාද ? about 3 months or more

    සමානය පොලිය කොපමණ වෙනවාද ? 13-15% Bank Com Bank

    බිස්නස් ලෝන් එකක් ගන්න යන්නේ වාහනයක් ගන්න. වාහනය මගින් තමයි ලොන් එක ගෙවන්න යන්නේ.

    මේක ට උපදෙසක් දෙන්න ලොන් ගැන කිසිම අයිදියා එකක් නැහැ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    දැනට මට ආදායමක් නැහැ බං ජොබ් එකෙන් අයින් වුණා.
    බැංකුවේ පොඩි ගානක් තියෙනවා. මාස තුනකට වගේ ජීවත් වෙන්න. මම අලුතෙන් දිග්‍රි එකක් පටන් ගත්තා. මේ එක්කම uber වගේ දුවලා. ලොන් එකත් ගෙවලා ගේමක් ගහන්න බැලුවේ.

    උකස් තියෙනෙන් මගේ නමට තියෙන ඉඩමයි ගෙයයි.

    බිස්නස් ලොන් පර්ශනල. ලොන් මුකුත්ම ගන්න බැරි වෙයි ද.
    Gedarinuth eliyata wetenna yanne oya weden ..wahanayak kiyanne wiyadama wenama yanawa insurance repair..

    ara kalin ekek kiwwa wage 3wheel akak aran pickme duwanna puluwan moko 3 rd party insurance dagena .. fixed income nethuwa gewal tiyala loan ganna epa ban ..weradena widi wediy