දැනට මට ආදායමක් නැහැ බං ජොබ් එකෙන් අයින් වුණා.
බැංකුවේ පොඩි ගානක් තියෙනවා. මාස තුනකට වගේ ජීවත් වෙන්න. මම අලුතෙන් දිග්‍රි එකක් පටන් ගත්තා. මේ එක්කම uber වගේ දුවලා. ලොන් එකත් ගෙවලා ගේමක් ගහන්න බැලුවේ.
උකස් තියෙනෙන් මගේ නමට තියෙන ඉඩමයි ගෙයයි.
බිස්නස් ලොන් පර්ශනල. ලොන් මුකුත්ම ගන්න බැරි වෙයි ද.
ubata salli one degree ekata gewanna nam education loan ekak ganinko ban, ethakota harine...
land morgage karala loan ganna giyama hena rasthiyaduwa, anika athe thiyena salli tikatath kelawena eka witharai wenne, reject unoth ehema...
sure karala ganin gannawa nam.
godak ewage fixed income thiyena eun thama ban hoyanne loan denna, bank ekka talk karala balapan..