Bank loans-2

Tedboy

Active member
  • Nov 28, 2020
    148
    102
    43
    Colombo
    Goda kalenin Elakiri ekata updates denna enna bariuna. Patta stress life ekak.

    Sorry friends oyalage inquiries samahara ewa miss wennat ati.

    Kamak ne,

    Ayeth time ekak hadagena enna hituwa.

    mehema option ekakut mata kalpana una.

    1.FB group ekak hadanna
    2.Telegram group ekak hadanna

    mokada kiyanne oyala?
     
    • Like
    Reactions: thinking_guy

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Machan credit card thiyenawa nam loan ganiddi ewa commitment widiyata gannawada?
    ඕකෙ payment history එක බලනව CRIB එකේ .උබේ income එකෙන් ලෝන් වාරිකේ හදදී ඕකට ගානක් වෙන් කරන් නෑ.
     
    Tedboy

    Active member
  • Nov 28, 2020
    148
    102
    43
    Colombo
    Machan credit card thiyenawa nam loan ganiddi ewa commitment widiyata gannawada?

    Oe machan consider karanawa.
    1.Samahara banks 5% consider karanawa.
    Example: oyage credit card limit eka 100000/- num eken 5% k kiyanne 5000/-k.
    E 5000/- oyage monthly commitment eka viduyata consider karanawa.

    2.Samahara banks usage eka balala eken % k consider karanawa.

    E nisa loku loan ekak ehema ganna innawanum credit card nogena hitiyanum thamai hoda.
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,520
    2,033
    113
    Rockers Island
    Oe machan consider karanawa.
    1.Samahara banks 5% consider karanawa.
    Example: oyage credit card limit eka 100000/- num eken 5% k kiyanne 5000/-k.
    E 5000/- oyage monthly commitment eka viduyata consider karanawa.

    2.Samahara banks usage eka balala eken % k consider karanawa.

    E nisa loku loan ekak ehema ganna innawanum credit card nogena hitiyanum thamai hoda.
    Meka mra kathawak ne ban...credit card use kalama wena rata wala credit scorr wadi wenawa mehe loan ek adu wenawa
     
    • Like
    Reactions: Tedboy

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,946
    8,183
    113
    Chilaw
    land එකක් purchase කරද්දී අපි 50% bank loan එකකට ගියොත්, අපි අතින් දාන 50% දෙන්න ඕනි bank එකටද ? නැත්තම් seller ටද ? එකේ වෙන procedure එක මොකක්ද ?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,139
    18,719
    113
    අදාල නෑනේ
    land එකක් purchase කරද්දී අපි 50% bank loan එකකට ගියොත්, අපි අතින් දාන 50% දෙන්න ඕනි bank එකටද ? නැත්තම් seller ටද ? එකේ වෙන procedure එක මොකක්ද ?
    Ethakota seller pinatada idama denne
     
    • Like
    Reactions: Tedboy

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,946
    8,183
    113
    Chilaw
    Ethakota seller pinatada idama denne
    🙄 නෑ බන්, අපි vehicle එකක් ගද්දීනම් අතින් දෙන ගාන seller ට දුන්නම, finance එකෙන් lease කරන ගාන දෙන්නේ cheque එකකනේ. එත් land ගද්දි වෙන්නෙත් එහෙමද කියලයි දැනගන්න ඕනි.

    මොකද මම land එකක් ගන්න loan එකක් request කරලා තියෙන්නේ. උඩ question එකෙන් මම අදහස් කලේ full amount එකම බෑන්ක් එකෙන්ද seller ට දෙන්නේ කියල දැනගන්න.
     
    • Like
    Reactions: Tedboy

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,139
    18,719
    113
    අදාල නෑනේ
    🙄 නෑ බන්, අපි vehicle එකක් ගද්දීනම් අතින් දෙන ගාන seller ට දුන්නම, finance එකෙන් lease කරන ගාන දෙන්නේ cheque එකකනේ. එත් land ගද්දි වෙන්නෙත් එහෙමද කියලයි දැනගන්න ඕනි.

    මොකද මම land එකක් ගන්න loan එකක් request කරලා තියෙන්නේ. උඩ question එකෙන් මම අදහස් කලේ full amount එකම බෑන්ක් එකෙන්ද seller ට දෙන්නේ කියල දැනගන්න.
    ඔව් ඒ විදියටම තමයි වෙන්නෙ. අතින් දෙන ගාන වෙනම දෙනව, ඉතිරි ගානට බැංකුවෙන් චෙක් එකක් අරන් දෙනව
     
    • Love
    Reactions: reddit

    Tedboy

    Active member
  • Nov 28, 2020
    148
    102
    43
    Colombo
    Meka mra kathawak ne ban...credit card use kalama wena rata wala credit scorr wadi wenawa mehe loan ek adu wenawa

    Mehe calculation eka hadanne ehemai bro.

    Housing loan ekak gaddi, lawyer fees saha government tax api gewanna oneda?

    Ehema nathnm eka gewanna one loan eka settle karaddi da?

    Housing loan eka ganne geyak aragannada natnum construction da?
    ------ Post added on Apr 14, 2021 at 8:26 AM

    land එකක් purchase කරද්දී අපි 50% bank loan එකකට ගියොත්, අපි අතින් දාන 50% දෙන්න ඕනි bank එකටද ? නැත්තම් seller ටද ? එකේ වෙන procedure එක මොකක්ද ?
    Oyata 50% atin gewanna puluwan eka prashnayak ne. Eka seller ta dila eyagen letter ekak ganna 50% k gatta ituru balance eka bank loan eken eyata release karanawa kiyala.

    eta passe e letter eka bank ekata denna.

    Bank ekenut ahanna kokatat.

    Bank eken kiwwoth A/C ekata deposit karanna kiyala e vidiyata karanna.

    Sellertat eka kiyanna. Oya advance eka vidiyata kiyak hari ganak denna.
    ------ Post added on Apr 14, 2021 at 8:29 AM