Machanla,
guarantos la nethuwa personal loans ganna puluwanda?
Mona bank ekenda puluwan ehema.
Thanks
guarantos la nethuwa personal loans ganna puluwanda?
Mona bank ekenda puluwan ehema.
Thanks
Personal loan podi gaanak ganda puluwan wei guaranters la natuwa
Uba wada karana company eka anuwa wenas wenawa(mama danna wedehata). Mama HNB and HSBC personal loan aran theyenawa, guarantors la nathuwa. Peoples Bank wagenam, guarantors la ellanawa.
..BUMP..
bump
ඕක මැනේජර්ගෙ අතේ තමයි වැඩේ තියෙන්නේ. ගැරන්ටර්ස්ලා නැතිව පර්සනල් ලෝන් ගන්න නම් අමාරුයි. දැන් සමහර බැංකු පර්සනල් ලෝන් දෙන්නෙත් නෑ. Sampath එකේ තියනවා Professional කියලා කැටගරියක්. උඹට ඩිග්‍රි එකක් හෝ ඊක්වලන්ට් සුදුසුකමක් තියනවා නං ඒ කැටගරිය යටතෙ නයක් ගත්තෑකි. ඒත් ගැරන්ටර්ස්ලා ඕන මං දන්න තරමින් නං
ganna Puluwan machan HSBC denawa. uba work karana thanin employment confirmation letter ekai salary slips masa 3k ewa. bank statement oni 3 months ube salery eka yana bank eken.. oya okkoma ok nan ubata ganna puluwan
HSBC ganna puluwan machan
බම්පි
mama boc aran tiyanawa garentes la natiwa
Bump
NDB puluwan