banki moon

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    මොකක්ද බං මේ බෑන් කී මූන් ද මොන මූන්ද කියන්නේ.. මොකක්ද මේ අපි යුද අපරාධ කලා කියල කියන්නේ ... ... මොකක්ද මේකෙ තේරැම... අපි යුද අපරාධ කරාලු. යකෝ අපේ හමුදාවේ කොල්ලේ තමන්ගේ ජීවිතත් ගැන නොහිතා තමයි එදා පභාකරන් පාණඈපකරැවන් ලෙස ති​යා​ගෙන හිටපු ලක්ෂ දෙකක අසරණයෙ බේරගෙත්තේ.. අද ඈමරිකාව ලිබියාවට ගහනව අහිංසක මිනිස්සු දහස් ගණන් මැරෙනව වූට ඒව පේන්නෑ පොරේතයා.. . :no::no::no: