WHAT IS BANKINGමම මේ ට්රේඩ් එක ලියන්න පටන් ගත්තේ මම ටිකක් හරි දන්නා දේවල් එළකිරි එකේ කොල්ලොන්ට බෙදල දෙන්න හිතාගෙන(අනේ ලොකුවට කියෙව්වත් මමත් දන්නේ 1% තමයි ).
ඒ වගේම මේකේ ඉන්න BANKERLA SET එක ADD කරගන්න.
BUT කොහෙන් පටන් ගෙන කොහෙන් ඉවර කරන්නද කියල හිටගන්න අමාරුයි. මොකද මේක ඒ තරන්ම EXPOSED SUBJECT එකක්.
මට හිතෙන විදිහට DAY TO DAY EXPERIENCES මේකෙ SHARE කරෝත් වැඩෙ නැගල යයි කියල. FIRST OF ALL කියන්න තියෙනවා දෙයක්.එක තමයි BANK එකකින් කරන්නේ DEPOSITS & WITHDRAWALS විතරක් නෙමෙයි කියන එක.
මම පොඩි EX:- ටිකක් දෙන්නම්
1. උබල දන්නවනේ FIXED DEPOSITS ගැන.උබල හිතන්නේ FD දාන්න පුළුවන් LKR වලින් විතරයි කියලද? නෑ මචං ලංකාවේ ඉන්නවා US DOLLARS,GBP වලින් FD MAINTAIN කරන අය. APPLICABLE INTREST RATES ARE AS FOLLOWING.

2. කවුද හිතුවේ අපිට ගෙදර ඉදන් අපේ BANK ACCOUNT එක CHECK කරගන්න පුළුවන් කියල? දැන් ඕන BANK එකක ONLINE BANKING FACILITIES ARE AVAILABLE FOR ACCOUNT HOLDERS.

NOT ONLY CHECKING BALANCES, FOLLOWING THINGS CAN BE DONE,USING ONLINE BANKING,

තව කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා.අපි ඒ ගැන පස්සේ වෙනම කුප්පියක් දාමු.
අදට මම මෙතනින් නවත්තන්නම්. මොනවා හරි CASE තියෙනවනන් කියන්න. දන්නේ නැති දෙයක් නම් හොයල හරි කියන්නම්. කට්ටියගෙන් පොඩි SUP එකක් බලාපොරොත්තු වෙනවා වැඩේ ඉදිරියටම කරහෙන යන්න. ඒ හින්ද පොඩි SUP එකක් දෙන්න. එහෙනං මම යනවා. සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආරක්ෂාවයි.
පසුව ලියමි.
යකෝ සිංහල TYPING මෙච්චර අමාරුයි කියල දන්නේ අදනේ.


ewa anuwa wenas wenawa machan