මගෙ නැදැ දුවෙක් ට කොමර්ෂල් බැන්කුවෙ බදුල්ල ශඛාවට job එකක් හම්බවුනා හෙට තමයි පලමු දවස. එයාගෙ ගෙවල් බණ්ඩාරවෙල නිසා appointment එක බදුල්ලට හම්බවෙච්ච එක හොදයි. මොකද එයත් එක්ක පත්වීම් ලැබිච්ච පිරිමි ලමයිට දීල තියෙන්නෙ වව්නියාව, පොලොන්නරුව වගෙ ගොඩක් දුර ශාඛා.
Bank එකෙන් එයාට කියල තියනව ඉදිරි මාස 6 ඇතුලත Banking Exams ටික cover කරන කියල.
හැබැයි ඒවට classes තියෙන්නෙ Colombo වලයි Kandy වලයි විතරයි කියක තමයි ඒ දුව මාත් එක්ක කිව්වෙ.
කවුරුහරි දන්නවද බදුල්ල, බණ්ඩාරවෙල අවට මේ classes තියනවද කියල
Updated:
එයාට කියල තියෙන්නෙ මේ exams English medium එකෙන් කරන්න කියල. English medium classes තියෙන්නෙ Colombo වලයි Kandy වලයි විතරලු

Last edited: