Banned Movies

tha123

Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,318
    113
    මචන්ලා කිරියෙම අවුරුදු 2,3කට කලින් දාපු banned movies ගැන තිබ්බ thread එකක් හොයගන්න ඔනෙ.. අර serbian film කියලා film එකත් එකෙ තිබ්බෙ.. මතක විදිහට ban කරපු film එකයි ඒ ගැන පොඩි විස්තරයකුයි සින්හලෙන් එකෙ දාල තිබ්බෙ.

    ඉතිරි film ටිකත් බලන්න හිතුන බන්..:D
     

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    EMINƎM;23570540 said:
    serbian eke maha deyak na bn. ara pedophilia seen nisa wenna one ban krla tynne.
    owa newe twist or true story blapn. ewa patta :love:

    හොද මුවි ටිකක් කියපන්කො
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,318
    113

    ඔක නෙවෙයි බන්.. අවුරුද්දක්, දෙකක් විතර පරන thread එකක්.. සින්හලෙන් බන් ඒකෙ film එක ගන විස්තර කරලා තිබ්බේ..
    අනික film 10ක් විතර තනි post එකේ තිබ්බෙ වෙන වෙනම නෙවෙයි
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    EMINƎM;23578401 said:
    the sixth sense
    the usual suspects

    predestination
    the body el cuerpo
    gone girl
    the departed
    fight club
    primal fear-balala na thama
    se7en - balala na thama
    memento

    donnie darko - balala na thama
    saw 2004
    the prestige

    gone baby gone
    shutter island

    මගේ රැචිකත්වයම තියන කොල්ලෙක් හම්බ වීම සතුටක් කහානී 1 යි 2 යි පට්ට;)
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    EMINƎM;23578401 said:
    the sixth sense
    the usual suspects

    predestination
    the body el cuerpo
    gone girl
    the departed
    fight club
    primal fear-balala na thama
    se7en - balala na thama
    memento

    donnie darko - balala na thama
    saw 2004
    the prestige

    gone baby gone
    shutter island

    Maath asama set ekak.. thawa parana ewwa thiyenawa oya wage

    Above suspicion
    A Perfect Gateway

    Hindi-
    Kahani
    Raazi
    Talwar
    A wednesday
    Missing
    Talaash
    Sacred Games

    Owwath maru
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Maath asama set ekak.. thawa parana ewwa thiyenawa oya wage

    Above suspicion
    A Perfect Gateway

    Hindi-
    Kahani
    Raazi
    Talwar
    A wednesday
    Missing
    Talaash
    Sacred Games

    Owwath maru

    The Shawshank Redemption (1994) ඒක තමයි පට්ටම එක් කොච්චර පරණ උනත්:love::love:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,318
    113
    EMINƎM;23578401 said:
    the sixth sense
    the usual suspects

    predestination
    the body el cuerpo
    gone girl
    the departed
    fight club
    primal fear-balala na thama
    se7en - balala na thama
    memento

    donnie darko - balala na thama
    saw 2004
    the prestige

    gone baby gone
    shutter island

    Maath asama set ekak.. thawa parana ewwa thiyenawa oya wage

    Above suspicion
    A Perfect Gateway

    Hindi-
    Kahani
    Raazi
    Talwar
    A wednesday
    Missing
    Talaash
    Sacred Games

    Owwath maru

    Romantic or thriller?:confused:
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    Maath asama set ekak.. thawa parana ewwa thiyenawa oya wage

    Above suspicion
    A Perfect Gateway

    Hindi-
    Kahani
    Raazi
    Talwar
    A wednesday
    Missing
    Talaash
    Sacred Games

    Owwath maru


    ela ela bn

    The Shawshank Redemption (1994) ඒක තමයි පට්ටම එක් කොච්චර පරණ උනත්:love::love:


    හම්මට එක අමතක උනානේ. ඒක සුපිරියක් බන් :love::love: