මගේ නෑදෑ අයියා කෙනෙක් පොඩියට ව්‍යාපාරයක් පටන් අරන්.එයා තමන්ගේ product එකක් කඩවල් වලට දානවා.හිතන්නකො bite packet කියලා.
දැන් මේකයි සීන් එක. super market වලට දාද්දි barcode no එකක් ඉල්ලනවලු.මිනිහා ලගදි business එක පටන් ගත්ත නිසා ලොකු ගානක් ඒ වැඩේට යටකරන්න බෑ.
මේ වැඩේ අඩුවෙන් කරගන්න පුලුවන් විදිහක් තියෙනවද.product එකකට barcode එකක් දෙද්දි මොනවා ගැනද දැන ගන්න ඕනේ. කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න