Barcode Printer Help

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මචන්ලා,

    එලකිරියෙ bar-code printers use කරන උන් ඉන්නවනම් pm/reply එකක් දාපල්ලකො, මට පොඩි support එකක් ඕන

    නැත්නම් bump එකක් හරි දාපල්ලා
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Uba "RAJA" uanata passe balamu :)

    උඹත් රජ කමට ඇප්ලයි කරන්න ආවොත් බැරිවෙලාවත්??:confused:
    හැබැයි ඉතින් මරාගන්න වෙන්නෙ හරියැ....:growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ එපා,,,,

    මට මේ ඉන්න විදිය හොදයි :yes::yes:

    ඔහොම තමයි කියන්නෙ.. රජකමේ ඌෂ්නෙ වැදුනම රජකම එපා කියන්නෙ නැහැ....
    ;)
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මචන්
    අපි දැනට S4M & ZT 230 use කරනවා , ඉතින් අලුත් 1ක් ගන්නත් ඕන, පරන 2කෙන් 1ක් repair කරගන්නත් ඕන. උබ දන්න තැන් තියෙනවද repair කරන. මම තැන් 3ක , 3ක බැලුවා printer eka check karala quotation එකක් දෙන්නත් උන් 3000-4000 ක් ඉල්ලනවා බන්

    monada macho dena ganna ona
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,150
    4,041
    113
    invoke db "Injected Memory"
    මෙච්චර ලොකු Printers වල මොනාද බං කරන්නෙ ? බේකරියක බනිස් වල Expire date අලවනවද ?

    :O

    Zebra කරන්නෙ බාර්කෝඩ් ලංකා එකෙන් මම හිතන්නෙ, තව සොෆ්ට්ලොජික් කම්පුයුටර්ස් එකෙනුත් කරනවා, උන් දෙගොලොන්ගෙන් තමයි අහන්න ඕන,

    සොෆ්ට්ලොජික් කතා කරපං, උන්ගෙන් නම් වැඩේ හරියට කරගත්තත් පාඩු නැ බං, බොරු ගනන් දාන්නෙ නැ,
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    barcode lanka un gawa nee ban

    i will try softlogic

    මෙච්චර ලොකු Printers වල මොනාද බං කරන්නෙ ? බේකරියක බනිස් වල Expire date අලවනවද ?

    :O

    Zebra කරන්නෙ බාර්කෝඩ් ලංකා එකෙන් මම හිතන්නෙ, තව සොෆ්ට්ලොජික් කම්පුයුටර්ස් එකෙනුත් කරනවා, උන් දෙගොලොන්ගෙන් තමයි අහන්න ඕන,

    සොෆ්ට්ලොජික් කතා කරපං, උන්ගෙන් නම් වැඩේ හරියට කරගත්තත් පාඩු නැ බං, බොරු ගනන් දාන්නෙ නැ,