macho, Crystal Report 2008 වලින් පස්සෙ ඒවගෙ නම් Fonts නැතුව Barcode print කරන්න පුලුවන්, Crystal Reports Barcode Font UFL එක පොඩ්ඩක් හොයලා බලන්න,
CR 8.5, 9.1 වගේ ඒවා පාවිච්චි කරනව නම් අනිවා Fonts ඕන,
වැඩේට හරි යන ෆට්ට Font එකක් මම attach කරා මචෝ, Code 128 එකක්, ඒත් සමහර Symbolic characters නම් Font වලින් අමුවෙන්ම Support කරන්නෙ නැ Script එකක් ඕන වෙනවා මචො, . . . . .
Read කරන්න බැ.. ප්‍රින්ට් කරන ඒවා.. මේක වැඩ කියක සුවර් ද බන්?Read කරන්න බැ.. ප්‍රින්ට් කරන ඒවා.. මේක වැඩ කියක සුවර් ද බන්?
නිකම්ම print කරපුව print වෙන්නෙ නැ බොල, Encode කරන්න ඔන CR වලට දෙන්න කලින්. ..

. .
.
මේ තියෙන්නෙ මචෝ මම VB6 වල හදපු ටිකක් පරන එකක් මේකෙ නම් Crystal reports 9.1 වල හැදුවෙ මම කලින් දුන්න Font එකෙන්,
ඕනම Barcode Reader එකක Read කරනවා,
දැනන මම ඕක දාලා ඇති textile / Fashion Stores 10 ක විතර, අවුරුදු ගානක් කිසි ප්‍රශ්නයක් නැ ෆට්ටට වැඩ. . .. .
![]()
loku size ekenma damma. ..
phone එකෙන් Read කරලා බලපන් ,
![]()
කරගන්න බැරිනම් දීපං කරලා දෙන්නම්,, අද ගෙදර ඉන්නෙ,,
Encode නොකර word එකේ ගහල ගන්න පුළුවන් ෆොන්ට් එක්ක නැද්ද?
macho, Crystal Report 2008 වලින් පස්සෙ ඒවගෙ නම් Fonts නැතුව Barcode print කරන්න පුලුවන්, Crystal Reports Barcode Font UFL එක පොඩ්ඩක් හොයලා බලන්න,
CR 8.5, 9.1 වගේ ඒවා පාවිච්චි කරනව නම් අනිවා Fonts ඕන,
වැඩේට හරි යන ෆට්ට Font එකක් මම attach කරා මචෝ, Code 128 එකක්, ඒත් සමහර Symbolic characters නම් Font වලින් අමුවෙන්ම Support කරන්නෙ නැ Script එකක් ඕන වෙනවා මචො, . . . . .
code 39 wada. data field eka diga wadi nisa code 128 gahanna baluwe![]()
Encode නොකර word එකේ ගහල ගන්න පුළුවන් ෆොන්ට් එක්ක නැද්ද?
Software වලට නන වෙනම SDK තියෙනවා ගත්තු..
ඇයි හුයන්නෝ ලවර් එකට හදපු එකේ දාපු පොන්ට් එක නැද්ද තෝ ලග...
machan ufl seen eka salli walata denne bancode 39 wada. data field eka diga wadi nisa code 128 gahanna baluwe
උබ කොහෙද බං වැඩ කරන්නෙ ? වෙන company එකකද නැත්නම් තනියම කරනවද ? තනියෙන් කරන උන් නැද්ද බං එලකිරියෙ ?
eke 128 font ekak na ban..![]()
Ò!R!Í7#Ó
Ò!R!Í6ÎÓ
Ò!R!Í9-Ó
Ò!R%Í1xÓ
ඔව් බං, Code 39 nam දිග වැඩියි, ටැග් එක එලියට පනි Label එකෙන්,
Program eka ewapan mama Barcode eka fix karala ewannam.
thanks machan font ekata..encode karapu gaman wade goda
macho, Language එක මොකක්ද ? මම ලග තියෙන එකක් නම් Encoder එකක් එවන්නම්. .
මම ඔය VB6 වල හදපු එකෙත් lines 2000 k විතර තියෙන්වා enc0der එක,
අන්තිමට Crystal report වලට pass කරන්නෙ මෙන්න මේ වගේ Strings,,
code 39 nam දෙපැත්තට ! Mark දෙකක් දාපු ගමන් print වෙනවා,