තම කොහේටවත් නෑ
මේ දවස් වල රශ් කියල එකක් පෙන්නන්නේ
ඒ අර ඉම්රාන් හෂ්මිගෙ ෆිල්ම් එක.
ඒක ඉන්දියාවේ අනාථ වුන ෆිල්ම් එකක්. 
තම කොහේටවත් නෑ
මේ දවස් වල රශ් කියල එකක් පෙන්නන්නේ
ඒක ඉන්දියාවේ අනාථ වුන ෆිල්ම් එකක්. 
ඒ අර ඉම්රාන් හෂ්මිගෙ ෆිල්ම් එක.ඒක ඉන්දියාවේ අනාථ වුන ෆිල්ම් එකක්.
![]()

ඔව් ඌ ඉන්න ෆිල්ම් ගොඩක් ඒවාඒ අර ඉම්රාන් හෂ්මිගෙ ෆිල්ම් එක.ඒක ඉන්දියාවේ අනාථ වුන ෆිල්ම් එකක්.
![]()

Rush-Disaster
දවස් ටිකක් හරි නැගල යන්නේ Chakravyuh,OMG! Oh My God
ශාරුක්ගේ ෆිල්ම් එක ලදී එයි. හැබැයි මේ අවුරුද්දේ record කඩන්නේ Talaash Nov 30(E.A.P පෙන්නනවා ලංකාවේ)
බලමුකො. Dabangg 2 Trailer එක නං මට ඇල්ලුවේ නෑ.
රශ් ඩිලේ වෙච්ච ෆිල්ම් එකක්. ශාරුක් ගොයියගෙයි අජේගෙයි ෆිල්ම් ආපු නිසා එකට හෝල් නැතුව ගිහින් බං.

ඔව් ඌ ඉන්න ෆිල්ම් ගොඩක් ඒවා
සබ්යත්වයෙන් ඔබ්බට ගිය ඒවානේ

හැබැයි ඌට පුළුවන් දේ හරියට කරනවා.
රශ් තමයි උගෙ කැරැට්ටුව පොඩ්ඩක් කෑවෙ.
Talaash කඩයිද Dabangg 2 කඩයිද ?බලමුකො. Dabangg 2 Trailer එක නං මට ඇල්ලුවේ නෑ.
රශ් ඩිලේ වෙච්ච ෆිල්ම් එකක්. ශාරුක් ගොයියගෙයි අජේගෙයි ෆිල්ම් ආපු නිසා එකට හෝල් නැතුව ගිහින් බං.
එක ඉන්නේ සල්මන් එක්ක අර අලුතන් ආපු පට්ටදෝරු කෑල්ල.අනිත් එක කතාව ඇත්තේ මූ ගහගෙන ගහගෙන යන එකක්. ඉන්දිවේ එවුන් ඒවාට කැමති නෙ.talaash suspense movie එකක්, actress ලට ඉන්නෙත් කරීනයි,රානියි
උ කොහම හරි ලංකාවේ එකකටත් කෙලියනේඉන්දියාවෙ වැල ෆිල්ම්.හැබැයි ඌට පුළුවන් දේ හරියට කරනවා.
රශ් තමයි උගෙ කැරැට්ටුව පොඩ්ඩක් කෑවෙ.
![]()

Talaash කඩයිද Dabangg 2 කඩයිද ?බලමුකො. Dabangg 2 Trailer එක නං මට ඇල්ලුවේ නෑ.
රශ් ඩිලේ වෙච්ච ෆිල්ම් එකක්. ශාරුක් ගොයියගෙයි අජේගෙයි ෆිල්ම් ආපු නිසා එකට හෝල් නැතුව ගිහින් බං.
එක ඉන්නේ සල්මන් එක්ක අර අලුතන් ආපු පට්ටදෝරු කෑල්ල.අනිත් එක කතාව ඇත්තේ මූ ගහගෙන ගහගෙන යන එකක්. ඉන්දිවේ එවුන් ඒවාට කැමති නෙ.talaash suspense movie එකක්, actress ලට ඉන්නෙත් කරීනයි,රානියි
බලමු. සල්මාන්ගෙ නමට යනවා බං ඕපනින්. දැක්කෙ නැද්ද ඒක් තා ටයිගර්.
සෝනක්ෂි මේ අවුරුද්දෙ පට්ට ෆිල්ම් ගොඩක හිටිය.ආමිර්ගෙ දක්ෂතාවය නිසා තමයි ආවොත් ෆිල්ම් එක උඩට. කතාව හොඳ නං සුපිරියටම එයි. ඒත් මම හිතන්නෙ දබන්ග් ගේමක් ගහයි. ඉන්දියාවෙ එවුන් ෆයිට් තමයි කන්නෙ රෑට.
![]()
උ කොහම හරි ලංකාවේ එකකටත් කෙලියනේ![]()
ආතල් එක දෙනවනෙ නැති වෙන්න. ඕන එකක් කට උල් කරනවා ඌව දැක්කහම.

බලමු. සල්මාන්ගෙ නමට යනවා බං ඕපනින්. දැක්කෙ නැද්ද ඒක් තා ටයිගර්.
සෝනක්ෂි මේ අවුරුද්දෙ පට්ට ෆිල්ම් ගොඩක හිටිය.ආමිර්ගෙ දක්ෂතාවය නිසා තමයි ආවොත් ෆිල්ම් එක උඩට. කතාව හොඳ නං සුපිරියටම එයි. ඒත් මම හිතන්නෙ දබන්ග් ගේමක් ගහයි. ඉන්දියාවෙ එවුන් ෆයිට් තමයි කන්නෙ රෑට.
![]()
සල්මන් ගේ හැම ෆිල්ම් එකකම ඕපනින් ඕපනින් හොදයි.තාමත් 3idiots වලට ගහන්න එකක් නැහැ.
http://boxofficeindia.com/showProd.php?itemCat=303&catName=TGlmZXRpbWU=
machan talaash trailer eka baluwada

බැලුව බං. ලොවෙත් නෑ. දබන්ග් ට්‍රේලර් එක කැලේ ඕක එක්ක බැලුවම. ගූ හතයි. හත් වරක් හත හැත්තෑවයි. දෙන්න මොක වෙතත් හොඳ ෆිට් දෙකක්. ගේමක් තියෙයි මම හිතන්නෙ.![]()