මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Barfi ge
    bank robbery eka...
    uge bike eka kanuwe wadina eka..
    mu police un ekka daana sellam tika patta.. :lol::lol:
    mama 2times beluwa bn film eka

    kalekin beluwa tikak wenas widiyaka love story ekak...

    සිරාවටම පව් මචං ඌ.:(
    උට බැන්ක් එකේ බෙල් එක වදිනවා ඇහෙන්නෑ..:(:lol:
    මට නම් සිරාවටම දුක හිතුනා පොර ගැන:yes:
    අනිත් සීන් එක ඌව අර කණුවේ ගිහිල්ල වදින එක.:lol: උඹට මතකද දන්නෑ ඌව එහෙම වැදුනට පස්සේ එක රෝදයක් ගැලවිලා විසික් වෙලා ගිහිල්ලා එක තැන රවුන් තුන හතරක් කැරකිලා රොදේ වැටෙන එක.:shocked: අන්න ඒක නම පට්ට සීන් එක බන්. මොකද රෝදෙට කියලා ඒ විදිහට කරකවල වට්ටන්න ඈ.:shocked::)
    මොනවා උනත් අර මහත පොලිස් කාරයා මුට ආදරේ බන්.:yes: උඹට මතකද අර මොකද පිලිමයක් විවෘත්ත කරන වෙලාවේ මූ ශේප් එකේ බැහලා පිලිමෙට හිස නමලා පොලිස් කාරයගේ පස්ස පැත්ත මිරිකලා දුවන සීන් එක. :lol::lol:අන්න ඒකනම් පට්ටෙට හිනා යනවා..

    සුපිරි ගනයේ ෆිල්ම් එකක්. මොනවා උනත් සම්මාන ටිකක් අනිවා දිනා ගනී..:D
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    oscar kese wethath indian films fest waladi hoda sammana tikak lebei hoda film ekak nisa..
    oscar yawanna tharam watina film ekak.. :yes:

    සිරා සිරා ඔස්කා කෙසේ වෙතත් iifa එකෙදිවත් හොඳ සම්මාන ටිකක් දිනා ගනී. :D
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    A Nice Romantic Movie

    :) :) :)

    Ranbir And Priyanka's Acting Are Awesome

    Other Girl Is Pretty

    2vtnlhg.gif

    11.gif
    11.gif

    අනිවා මොනවා උනත් අර අනිත් කෙල්ලත් මාර ගති.:):):love::love:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    සිරා හොද ෆිල්ම් එකක් කියල හැමෝම කියනවා බලන්න ඕනේ

    අනිවා අය්යේ සිරා ෆිල්ම් එකක්..
    පට්ට පට පට
    නෝනා අක්කා එක්ක බලන්න
    සිරා සුපිරියක්
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඕක සිරා ෆිල්ම් එක සැප්තැම්බර් අන්තිමේ බැලුවේ. රන්බීර්ගෙ පට්ට ඇක්ටින් තියෙන්නෙ. ප්‍රියංකාත් ආයේ දෙවෙනි නෑ. පොඩ්ඩක් අස්පට් ගියා මැදදි. එන්ඩින් එකේදි අස්පට් ටික හරි ගිය.:rofl::baffled:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඕක සිරා ෆිල්ම් එක සැප්තැම්බර් අන්තිමේ බැලුවේ. රන්බීර්ගෙ පට්ට ඇක්ටින් තියෙන්නෙ. ප්‍රියංකාත් ආයේ දෙවෙනි නෑ. පොඩ්ඩක් අස්පට් ගියා මැදදි. එන්ඩින් එකේදි අස්පට් ටික හරි ගිය.:rofl::baffled:

    ආයෙත් ඉතින් ඇක්ටින් ගැනනම් කියලා වැඩක් නෑ මැක්සා. මට මුලින් ප්‍රියන්කා අක්කව හරියට අඳුන ගන්නත් බැරි වුනා.
    කතාව හොඳයි මැද්ද වැඩේ අනිත් පැත්ත ගැහුවා එක පාරටම කතාව තේරෙන්නේ නැතුව ගියා. මොනවා උනත් අන්තිමට ඔක්කොම ශේප් වුනා.
    මට තාම තේරෙන්නේ නැත්තේ අන්තිමට අර ලස්සන කෙල්ලට මොකද වුනේ කියලා. එයා අන්තිමට ගෙදරින් යනකොට එයාගේ හස්බන්ඩා කියනවානේ යනවානම් ආයෙත් එන්න එපා කියලා. ඒ කෙල්ලට මොකද වුනේ
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මම කට්ටා;13882426 said:

    මතක නෑ බං දැන් මාසයක්නෙ බලල.:baffled:
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මචං උඹ DVDSCR දාල තියෙන්නෙ 720P DVDRIP ඇවිත් තියෙන්නෙ. එඩිට් කරල මාරු කරපන්.:):):)

    http://thepiratebay.se/torrent/7818658/Barfi__2012_Hindi_720p_DvDRip_CharmeLeon_Silver_RG

    එල මචං ලින්ක් එක මම මාරු කරන්නම්. මම අය්යා කෙනෙක් බාඋ එකක් බැලුවේ. ඒකයි නිකන් ගූගල් සර්ච් කරලා හොඳයි කියලා හිතෙන ලින්ක් දෙක තුනක් දැම්මේ
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මම කට්ටා;13882493 said:
    එල මචං ලින්ක් එක මම මාරු කරන්නම්. මම අය්යා කෙනෙක් බාඋ එකක් බැලුවේ. ඒකයි නිකන් ගූගල් සර්ච් කරලා හොඳයි කියලා හිතෙන ලින්ක් දෙක තුනක් දැම්මේ

    එලස්.:):cool: නැත්තන් අරව බාල කස්ටිය බලල අන්තිමට උඹටම බනි කොලිටි මදි කියල.:cool: ආයෙ සුපිරි ෆිල්ම් එකකුත් දීල බැනුම් අහන්න ඕනෙ නෑනෙ.:baffled:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එලස්.:):cool: නැත්තන් අරව බාල කස්ටිය බලල අන්තිමට උඹටම බනි කොලිටි මදි කියල.:cool: ආයෙ සුපිරි ෆිල්ම් එකකුත් දීල බැනුම් අහන්න ඕනෙ නෑනෙ.:baffled:

    අනිවා අනිවා මම මාරු කලා මචං ලින්ක් එක :D
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මම කට්ටා;13882510 said:
    අනිවා අනිවා මම මාරු කලා මචං ලින්ක් එක :D

    මගෙ නම දාන්න එපා බං.:oo:
    Son Of Sardar බැලුව ඊයෙ එච්චර ගතියක් නෑ මේ අවුරුද්දෙ ෆිල්ම් බං.:(
    මේ අවුරුද්දෙ මට අල්ලල ගියෙ Agneepath, Barfi, Vicky Donor, Cocktail, OMG, Housefull 2, Jannat 2, Ferrari ki Sawaari :P, Teri Meri Kahani, Players, Paan Singh Tomar, Agent Vinod.
    අනිත්වත් හොඳා ඉතින් තියෙනව දාන්න තව. මතක ඔච්චරයි.:baffled: Ek Tha Tiger එහෙම හොඳයි. bt Agneepath, Barfi තරම් කොලිටි නෑ.:oo:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මගෙ නම දාන්න එපා බං.:oo:
    Son Of Sardar බැලුව ඊයෙ එච්චර ගතියක් නෑ මේ අවුරුද්දෙ ෆිල්ම් බං.:(
    මේ අවුරුද්දෙ මට අල්ලල ගියෙ Agneepath, Barfi, Vicky Donor, Cocktail, OMG, Housefull 2, Jannat 2, Ferrari ki Sawaari :P, Teri Meri Kahani, Players, Paan Singh Tomar, Agent Vinod.
    අනිත්වත් හොඳා ඉතින් තියෙනව දාන්න තව. මතක ඔච්චරයි.:baffled: Ek Tha Tiger එහෙම හොඳයි. bt Agneepath, Barfi තරම් කොලිටි නෑ.:oo:

    බොක්කෙන් මම උඹ කියපු ඔක්කොම බැලුවේ නෑ බන් ඒ වුනාට අතරින් පතර සමහර ඒවා බලලා තියනවා.
    නොබලපු ටික දැන් හිමින් සැරේ බා ගන්න ඕනා උබේ ලිස්ට් එක බලලා..

    අග්නීපතුත් පට්ට බන් නියම කතාවක් තියනවා සීන් එක තියෙන්නේ අන්තිම ටික චාටර් බන්. ඒකේ ෆයිට් වල කිසි තාත්වික ගතියක් නෑ. අන්තිම ෆයිට් එක නම් හොඳට ෆේක් කියලා තේරෙනවා නැත්නම් පට්ට කතා ටික. මේ මචන් උඹ බලන මැක්සා හින්දි film තියනවනම් මට VM එකක් දපන් බන්. මමත් උබට මට අහුවෙන එල එව VM කරන්නම්. මොකද කියන්නේ කොල්ල :D