Barn Buddy ගහන ගමන් මේ ගැනත් හිතමු ටිකක්.

Jan 29, 2010
33
6
0
Barn Buddy ගහන ගමන් මේ ගැනත් හිතමු ටිකක්.

කාලෙන් කාලෙට අපේ සමාජයේ විවිධ රැලි මතු වන විත්තිය කවුරුත් දන්න දෙයක්. මේ කතා කරන්නෙත් මුලු ලෝකයටම අදාළ වන තාක්ෂණික රැල්ලක් ගැනයි. මම මේ ගැන මගේ පළවෙනි සටහනේ ලිව්වත් මට හතුනා මේ ගැන තව ටිකක් කතා කරන්න.
තාක්ෂණික දියුණුවත් සමඟ අපේ උගත් බුද්ධිමත් බොහෝ දෙනෙක් අත්තෙන් අත්තට පනින කුරුල්ලෝ වගේ එක එක ක්ෂේත්රග වලට පනිනවා. වෙන විදිහකට කියනවා නම් අභ්යවකාශ විද්යාකවෙන් පරිගණක විද්යාවට , ඒකෙන් නැනෝ තාක්ෂණයට යන ආදි ලෙස පනිනවා. නමුත් ඒකෙ වැරැද්දක් නෑ. එහෙම පනින්නෙ නැත්නම් විද්යාව දියුණු වන්නෙත් නෑ. එහෙනම් වරද කුමක්ද ?

වරද තමයි අතීතය අමතක කිරීම. විද්යාවේ මුලික පියවරක් වන කෘෂිකර්මාන්තයේ දියුණුව ගැන අද අපේ ‍අවධානයට යොමු වන්නේ නැති කරම්. අපි ඒක ගොවියාටත් ආණ්ඩුවටත් බාර දී ඉතා වේගයෙන් දියුණු වන ලෝකය කරා දිව යන්නේ ඒ ගමනේ පදනම ඇත්තේ කෘෂිකර්මාන්තය මත බව අමතක කරමින් නොවේද ? අප දන්නේ ආහාර මිල වැඩි වූ විට ආණ්ඩුවට දෙහි කැපීමට පමණී. නමුත් එසේ වන්නේ ඇයි දැයි කවුරුත් සිතන්නේ නෑ. මේක අපේ රටට විතරක් නෙමෙයි මුලු ලෝකයටම පොදු තත්වයක්.

මේ ගැන අපේ රටෙන් උදාහරණයක් ගමු. කවුරුත් දන්නවා ආණ්ඩුව ඉතා විශාල මුදලක් වැය කරල සහන මිලට ‍යූරියා පොහොර ගොවියන්ට දෙන බව. ඉතින් අපි දන්න විදිහට නම් ගොවියා හොදට පෝර දාන කොට වගාව සරුසාර වෙලා ඉහළ අස්වැන්නක් ලැබිල ඊට පස්සේ ආහාර මිල අඩු වෙන්නත් ඕනෙ නෙ. ඒ වුනාට හිතල බැලුවාම ඇත්තටම එහෙම වෙන්නෙ නෑනෙ. ආණ්ඩුවේ මහන්සියේ තරමට අපිට ප්ර යෝජනයක් නෑ. ඇතත්ටම ඒ ඇයි?

යූරියා හොදට ජලයේ දියවන සංයෝගයක්. ඉතින් වගාවට වැස්සාම මේ පෝර වලින් 70% විතර හේදිලා යනවා. ඒවා වැව් වලට ඇළ වලට එකතු වෙලා මිනිස්සුන්ට වතුගඩු රෝගත් හැදෙනවා. මෙහෙම වෙන්නෙ අපි විද්යාසත්මකව වගා නොකරන නිසයි. ඒකට ඉතින් ආණ්ඩුවට බැනල වැඩක් නෑ මොකද කියනවා නම් වරද අපි හැමෝගෙමයි.
 
Dr.Brother

Member
Aug 24, 2008
1,592
31
0
ACBT

:rolleyes:Lifeboy use karanan iwarai ne :P