බැරල් පම්ප් එකක් සෙට් කරල වතුර ගන්න සෙට් කරන්න අදහසක් ආවා. වතුර මොටරේට කෙල වෙච්ච වෙලාවක හරි කරන්ට් එක නැතිවෙච්ච වෙලාවක හරි ලිදෙන් බාල්දි දාලා අදිනවට වඩා බැරල් පම්ප් එකක් දාලා ඒක කරකවල ගන්න කියල. මේකෙන් වතුර අදින්න පුලුවන් වෙයිද? මේක බොරු වැඩක් වෙයිද?
