• Aug 8, 2014
    277
    12
    18
    මචන්ලා මං පෝන් එකට කස්ටම් රොමක් ගහල තිබ්බ දැන් මම ආයෙ ස්ටොක් රොම ගහන්න යන්නෙ එතකොට බං baseband version එක මොකද්ද ගහන්න ඕනි ? මෙහෙ network එකට match වෙන්න ඕනි නේද ඒක ? ලංකාවට support baseband version එක මොකද්ද මචන්ලා ?? :confused:

    මෙතන තියෙනව firmware ටික පොඩ්ඩක් බලල කියපන් ;)

    screencapture_www_sammobile_com_firmwares_databa.png
     
  • Aug 8, 2014
    277
    12
    18
    අඩේ මාර සීන් :shocked: එක Singapore එකක් දැම්ම කියහන් Data connect වෙන්නෙ EDGE වලින් විතරයි :sorry: Mobile networks වල Network mode එකට ගියහම තියෙන්නෙ WCDMA/GSM වගේ select කරන්න Original Stock ROM එකේ නම් තිබ්බෙ select කරන්න 4g/3g එහෙම :baffled::(
     
  • Aug 8, 2014
    277
    12
    18
    :( මොකද්ද මචන්ලා දැන් මේකට විසඳුම ? ආයෙ වෙන baseband ROM එකක් flash නොකර 4g on කරගන්න බැරි වෙයිද ? :sorry: