මචන්ලා මං පෝන් එකට කස්ටම් රොමක් ගහල තිබ්බ දැන් මම ආයෙ ස්ටොක් රොම ගහන්න යන්නෙ එතකොට බං baseband version එක මොකද්ද ගහන්න ඕනි ? මෙහෙ network එකට match වෙන්න ඕනි නේද ඒක ? ලංකාවට support baseband version එක මොකද්ද මචන්ලා ?? 
මෙතන තියෙනව firmware ටික පොඩ්ඩක් බලල කියපන්

මෙතන තියෙනව firmware ටික පොඩ්ඩක් බලල කියපන්


එක Singapore එකක් දැම්ම කියහන් Data connect වෙන්නෙ EDGE වලින් විතරයි 
